Electric car and Sri Lanka

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං ලා මම අද බයික් එකේ එනගමන් කල්පනා කලේ ලංකාවට electric car ගැලපෙනවද කියලා. (ගැලපුනත් දැන් ගන්නද ආ :( ) .

    ලංකාවේ විදුලිය unit එකක් හදන්න යන ගානට වඩා අඩුවෙන්නේ අපි ගෙවන්නේ. (මන්දන්න විදියට). එතකොට විදුලි බල මෙව්වා එකෙන් එහෙම දෙනකොට අපි එකෙන් car charge කරද්දී සැහෙන්න පාඩුයි නේ. අනික ඩිසල් වලින් හදන කරන්ට් එක එහෙම දෙකට ගන්නවට වඩා ඩිසල් වලින් යන කාරෙකක් ගන්න එක හොදයි නේ. දැන් ඉතින් පරිසර දුෂණයයි අරකයි මේකයි කියයි. එක ඉතින් එක පැත්තක්. ඩිසල් වලින් ඉතින් පරිසරය :no: .

    ඩිසල් ලිටරක් ගමුකො.
    ඕක ගහනව කාරෙකට ගහලා යනවා X දුරක්.

    ඊළගට ඩිසල් ලීටරයක් ගන්නවා. අරගෙන මොකක් හරි කරලා කරන්ට් එක හදලා වාහනේ චාජ් කරලා යනවා Y දුරක්.

    දැන් ඔය Y , X වලට වඩා වැඩිද ? අඩුද ?

    හැබැයි ඉතින් සොලර් පැනෙල් හරි වෙන සුළගින් හරි හදලා කරන්ට් එක අරගෙන චාජ් කරගෙන යනවනම් පට්ට වටිනවා. කොහොම උනත් දැන් වාහනයක් ගන්න හිතන්නවත් බැ. :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Petrol / disel තමා බන් සෙට් වෙන්නෙ මෙහෙට වන්නියට ගියොත් කොහොමද ඔක චාර්ජ් කරන්නෙ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සොහොන;19358613 said:
    Petrol / disel තමා බන් සෙට් වෙන්නෙ මෙහෙට වන්නියට ගියොත් කොහොමද ඔක චාර්ජ් කරන්නෙ

    වන්නියට යන්න කලින් බැට්ටි බහි
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ඕක කොහොමත් වටින්නේ නගරාසන්නව ඉන්න මධ්‍යම පාන්තික මිනිස්සුන්ට මචන්.. ඕක චාජ් කරලා වන්නියට යන්න නෙවෙයි.. ළඟ ළඟ තමන්ගේ ගමන් බිමන් යන්න මුදල් ඉතිරි කරගන්න කියාපු වාහනේ.. එහෙම නැතුව ඕක ෆුල් චාජ් කරලා යාපනේ ගියොත්, වාහනේ යාපනේ දාල බස් එකේ එන්න වෙන්නේ, චාජින් පොයින්ට්ස් නැහැනේ..
    කොහොම උනත් දැන් ඔය වාහනේ සමනය මිනිහෙක්ට ගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ.. රටක ආර්ථික තීරණ ගොන් තඩියෙකුට ගන්න බාරදීලා තියෙනකොට තව කවර කතාද ..

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    issarahata lankawe solar power electricity market1 hadenawa..netmetering anan manan ekka..:)
    charging points dan petrol shed wage wei:)
    ethakota dan petrol, deasel vehi witharai hariyanne kiyan inna ayata duwanna parawal nathi wei :rofl:
    eth budget eke karapu weden eka wena eka slow wei cars adu wena hinda:baffled:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar267406_271.gif
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    මචං ලා මම අද බයික් එකේ එනගමන් කල්පනා කලේ ලංකාවට electric car ගැලපෙනවද කියලා. (ගැලපුනත් දැන් ගන්නද ආ :( ) .

    ලංකාවේ විදුලිය unit එකක් හදන්න යන ගානට වඩා අඩුවෙන්නේ අපි ගෙවන්නේ. (මන්දන්න විදියට). එතකොට විදුලි බල මෙව්වා එකෙන් එහෙම දෙනකොට අපි එකෙන් car charge කරද්දී සැහෙන්න පාඩුයි නේ. අනික ඩිසල් වලින් හදන කරන්ට් එක එහෙම දෙකට ගන්නවට වඩා ඩිසල් වලින් යන කාරෙකක් ගන්න එක හොදයි නේ. දැන් ඉතින් පරිසර දුෂණයයි අරකයි මේකයි කියයි. එක ඉතින් එක පැත්තක්. ඩිසල් වලින් ඉතින් පරිසරය :no: .

    ඩිසල් ලිටරක් ගමුකො.
    ඕක ගහනව කාරෙකට ගහලා යනවා X දුරක්.

    ඊළගට ඩිසල් ලීටරයක් ගන්නවා. අරගෙන මොකක් හරි කරලා කරන්ට් එක හදලා වාහනේ චාජ් කරලා යනවා Y දුරක්.

    දැන් ඔය Y , X වලට වඩා වැඩිද ? අඩුද ?

    හැබැයි ඉතින් සොලර් පැනෙල් හරි වෙන සුළගින් හරි හදලා කරන්ට් එක අරගෙන චාජ් කරගෙන යනවනම් පට්ට වටිනවා. කොහොම උනත් දැන් වාහනයක් ගන්න හිතන්නවත් බැ. :(

    x ද වැඩි y ද වැඩි කියල ඕක හදන්න බැනේ. ලංකාවේ electricity unit එකක් හදන්න යන hydro and ඩිසල් දෙකේම contribution එක ගන්න වෙනවා. දෙන් නන coal නුත් තියනවනේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඕක කොහොමත් වටින්නේ නගරාසන්නව ඉන්න මධ්‍යම පාන්තික මිනිස්සුන්ට මචන්.. ඕක චාජ් කරලා වන්නියට යන්න නෙවෙයි.. ළඟ ළඟ තමන්ගේ ගමන් බිමන් යන්න මුදල් ඉතිරි කරගන්න කියාපු වාහනේ.. එහෙම නැතුව ඕක ෆුල් චාජ් කරලා යාපනේ ගියොත්, වාහනේ යාපනේ දාල බස් එකේ එන්න වෙන්නේ, චාජින් පොයින්ට්ස් නැහැනේ..
    කොහොම උනත් දැන් ඔය වාහනේ සමනය මිනිහෙක්ට ගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ.. රටක ආර්ථික තීරණ ගොන් තඩියෙකුට ගන්න බාරදීලා තියෙනකොට තව කවර කතාද ..

    ගැලපුනත් දැන් ගන්නද ආ:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Tesla S ekaknam duwanawa mee paththe white color.design ekanam patta :shocked::shocked: gaana thama :(:(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඕක කොහොමත් වටින්නේ නගරාසන්නව ඉන්න මධ්‍යම පාන්තික මිනිස්සුන්ට මචන්.. ඕක චාජ් කරලා වන්නියට යන්න නෙවෙයි.. ළඟ ළඟ තමන්ගේ ගමන් බිමන් යන්න මුදල් ඉතිරි කරගන්න කියාපු වාහනේ.. එහෙම නැතුව ඕක ෆුල් චාජ් කරලා යාපනේ ගියොත්, වාහනේ යාපනේ දාල බස් එකේ එන්න වෙන්නේ, චාජින් පොයින්ට්ස් නැහැනේ..
    කොහොම උනත් දැන් ඔය වාහනේ සමනය මිනිහෙක්ට ගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ.. රටක ආර්ථික තීරණ ගොන් තඩියෙකුට ගන්න බාරදීලා තියෙනකොට තව කවර කතාද ..

    ඔව් මචං අපේ සල්ලි ඉතුරු වෙනවා. නමුත් රජය අපි වෙනුවෙන් දරන වියදම වැඩි වෙනවා නේද
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    issarahata lankawe solar power electricity market1 hadenawa..netmetering anan manan ekka..:)
    charging points dan petrol shed wage wei:)
    ethakota dan petrol, deasel vehi witharai hariyanne kiyan inna ayata duwanna parawal nathi wei :rofl:
    eth budget eke karapu weden eka wena eka slow wei cars adu wena hinda:baffled:

    බන් වැඩි උන ගානට තව වාහනයක් ගන්න පුළුවන්
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඕක කොහොමත් වටින්නේ නගරාසන්නව ඉන්න මධ්‍යම පාන්තික මිනිස්සුන්ට මචන්.. ඕක චාජ් කරලා වන්නියට යන්න නෙවෙයි.. ළඟ ළඟ තමන්ගේ ගමන් බිමන් යන්න මුදල් ඉතිරි කරගන්න කියාපු වාහනේ.. එහෙම නැතුව ඕක ෆුල් චාජ් කරලා යාපනේ ගියොත්, වාහනේ යාපනේ දාල බස් එකේ එන්න වෙන්නේ, චාජින් පොයින්ට්ස් නැහැනේ..
    කොහොම උනත් දැන් ඔය වාහනේ සමනය මිනිහෙක්ට ගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ.. රටක ආර්ථික තීරණ ගොන් තඩියෙකුට ගන්න බාරදීලා තියෙනකොට තව කවර කතාද ..

    PdW9VVM_700wa_0.gif