වාහන modify උණට බෙහෙත් හොයමු. E(Elakiri)-Bay

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    වාහන modify උණට බෙහෙත් හොයමු. E(Elakiri)-Bay

    [FONT=&quot]මේ මගෙ ටිකිරි මොලේට ආපු පුන්චි [FONT=&quot]idea[/FONT] එකක්.

    අපිට හොයගන්න අමාරු [FONT=&quot]vehicle parts[/FONT] මේකෙ පොස්ට් කරන්න පුලුවන්.
    එව්වා තියන තැන් දන්න අයට අනිත් අයට [FONT=&quot]support[/FONT] එකක් දෙන්න පුලුවන්.

    [FONT=&quot]ikman.lk[/FONT] එකෙත් නැති E-[FONT=&quot]bay[/FONT] කරන්න අමාරු අයට ඔන්න [FONT=&quot]
    [FONT=&quot]E-([/FONT]elakiri) Bay[/FONT].

    යාලුවනේ[/FONT]
    [FONT=&quot] මට[/FONT][FONT=&quot] [FONT=&quot]ඉස්සරලම[/FONT][/FONT][FONT=&quot][/FONT][FONT=&quot] හොය[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]ඕනේ [/FONT]මෙන්න මේක.
    [FONT=&quot]උදව්වක්[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] පුලුවන්ද[/FONT][FONT=&quot] දන්න[/FONT][FONT=&quot] අය[/FONT].

    01) model - Hilux 107

    Item - Door visor (Wide)

    Qty - for all doors.

    6.jpg

    IMG_vigo%20doovisor.jpg

    [FONT=&quot]මේක [/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot] පුලුවන්[/FONT][FONT=&quot] තැනක්[/FONT][FONT=&quot] හරි[/FONT][FONT=&quot] හදන්න[/FONT][FONT=&quot] පුලුවන්[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot] හරි[/FONT][FONT=&quot] ඉන්නව නම්[/FONT][FONT=&quot] කියන්න[/FONT].

    [FONT=&quot]මේකෙම[/FONT][FONT=&quot] තව [/FONT][FONT=&quot][FONT=&quot]model [/FONT][/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] එනව[/FONT] side mirror [FONT=&quot]එකත් [/FONT][FONT=&quot]එක්කම[/FONT] cover [FONT=&quot]වෙන[/FONT]. [FONT=&quot]ඒක [/FONT][FONT=&quot]උනත් [/FONT][FONT=&quot]කමක් [/FONT][FONT=&quot]නෑ[/FONT].:rolleyes:

    (
    [FONT=&quot]ඒකෙ[/FONT] photo [FONT=&quot]එකක් [/FONT][FONT=&quot]හොයගන්න[/FONT][FONT=&quot] බැරි[/FONT][FONT=&quot] උනා[/FONT].)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ජන්තු අයියා;19351353 said:
    Eksath Auto Accessories
    0777 388 364
    Dalugama,Kiribathgoda

    :lol:
    Thanks මචන්,
    මම අදම කතා කරල බලන්නම්.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    [FONT=&quot]මේ මගෙ ටිකිරි මොලේට ආපු පුන්චි [FONT=&quot]idea[/FONT] එකක්.

    අපිට හොයගන්න අමාරු [FONT=&quot]vehicle parts[/FONT] මේකෙ පොස්ට් කරන්න පුලුවන්.
    එව්වා තියන තැන් දන්න අයට අනිත් අයට [FONT=&quot]support[/FONT] එකක් දෙන්න පුලුවන්.

    [FONT=&quot]ikman.lk[/FONT] එකෙත් නැති E-[FONT=&quot]bay[/FONT] කරන්න අමාරු අයට ඔන්න [FONT=&quot]
    [FONT=&quot]E-([/FONT]elakiri) Bay[/FONT].

    යාලුවනේ[/FONT]
    [FONT=&quot] මට[/FONT][FONT=&quot] [FONT=&quot]ඉස්සරලම[/FONT][/FONT][FONT=&quot] හොය[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]ඕනේ [/FONT]මෙන්න මේක.
    [FONT=&quot]උදව්වක්[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] පුලුවන්ද[/FONT][FONT=&quot] දන්න[/FONT][FONT=&quot] අය[/FONT].

    01) model - Hilux 107

    Item - Door visor (Wide)

    Qty - for all doors.

    6.jpg

    IMG_vigo%20doovisor.jpg

    [FONT=&quot]මේක [/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot] පුලුවන්[/FONT][FONT=&quot] තැනක්[/FONT][FONT=&quot] හරි[/FONT][FONT=&quot] හදන්න[/FONT][FONT=&quot] පුලුවන්[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot] හරි[/FONT][FONT=&quot] ඉන්නව නම්[/FONT][FONT=&quot] කියන්න[/FONT].

    [FONT=&quot]මේකෙම[/FONT][FONT=&quot] තව [/FONT][FONT=&quot][FONT=&quot]model [/FONT][/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] එනව[/FONT] side mirror [FONT=&quot]එකත් [/FONT][FONT=&quot]එක්කම[/FONT] cover [FONT=&quot]වෙන[/FONT]. [FONT=&quot]ඒක [/FONT][FONT=&quot]උනත් [/FONT][FONT=&quot]කමක් [/FONT][FONT=&quot]නෑ[/FONT].:rolleyes:

    (
    [FONT=&quot]ඒකෙ[/FONT] photo [FONT=&quot]එකක් [/FONT][FONT=&quot]හොයගන්න[/FONT][FONT=&quot] බැරි[/FONT][FONT=&quot] උනා[/FONT].)

    මචන්ලා,
    මම බැලුවේ හැමතැනම තියන door visor එක නෙමේ හොදට පුම්බලා තියන model එකක් තියනවා. ඒක තමයි හොයන්නේ.
     
    sameeraku

    Member
    Nov 30, 2015
    3
    0
    0
    බම්ප් මචන්, දිගටම කරගෙන යමු.

    මමත් item වගයක් හොයනවා. pic දාන්නම්.

    Model :- Mazda Astina
    year : 1989

    item :- side beading. Rear door. :lol:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    බම්ප් මචන්, දිගටම කරගෙන යමු.

    මමත් item වගයක් හොයනවා. pic දාන්නම්.

    Model :- Mazda Astina
    year : 1989

    item :- side beading. Rear door. :lol:

    මචන් දෙල්කද පැත්තෙනම් බලල වැඩක් නැති වෙයි.

    විජෙරාමෙ (rent a car) park එකේ ලග තියන පොට් එකේ තියනවා astina dash board එකක් එහෙම නම්. (ගුණවර්ධන එක ඉස්සරහා) මට නම මතක නෑ.

    තව දෙහිවල පොට් එකක තියනවා. මෙ no එකට කතා කරල බලන්න

    0729976644
     
    sameeraku

    Member
    Nov 30, 2015
    3
    0
    0
    ජන්තු අයියා;19362233 said:
    ඇස්ටිනා බඩු හොයන එක ලේසි නැ පුතෝ....

    ඒක ඇත්ත මචන්,
    බඩු හොයන්න ගියාම කටු කනව sorry වෙන්න. ගැම්මට ගත්තට ඇම්ම හොද වෙනව බඩු හොයන්න ගියාම.
     
    sameeraku

    Member
    Nov 30, 2015
    3
    0
    0
    මචන් දෙල්කද පැත්තෙනම් බලල වැඩක් නැති වෙයි.

    විජෙරාමෙ (rent a car) park එකේ ලග තියන පොට් එකේ තියනවා astina dash board එකක් එහෙම නම්. (ගුණවර්ධන එක ඉස්සරහා) මට නම මතක නෑ.

    තව දෙහිවල පොට් එකක තියනවා. මෙ no එකට කතා කරල බලන්න

    0729976644

    Thanks මචන්, help එකට
    මම කතා කරල බලන්නම්.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    ඒක ඇත්ත මචන්,
    බඩු හොයන්න ගියාම කටු කනව sorry වෙන්න. ගැම්මට ගත්තට ඇම්ම හොද වෙනව බඩු හොයන්න ගියාම.

    ඒක ඇත්ත පුතේ...

    මමත් කෑව පරිප්පු ටිකක් ඇස්ටිනාවක් හැඩ කරන්න ගිහින්.

    ආසාවෙ බෑ.......

    අන්තිමට පරිප්පු ටික විතරයි ඉතිරි.....

    Last edited: