ela ela good work
sumudusp2005 Well-known member May 17, 2013 1,113 110 63 Dec 7, 2015 #22 Dream Fast said: ela ela good work Click to expand... thanks
lpwicrama Well-known member Mar 29, 2015 17,970 1,494 113 Nawalapitiya Dec 7, 2015 #23 matath toyota liteace ekata parts wagayak(door wiser,sun wiser.etc) hoyaganna one ewa thiyena kandy awata sinhala kadayak danna kawruhari kiyanawada.
matath toyota liteace ekata parts wagayak(door wiser,sun wiser.etc) hoyaganna one ewa thiyena kandy awata sinhala kadayak danna kawruhari kiyanawada.
sumudusp2005 Well-known member May 17, 2013 1,113 110 63 Dec 7, 2015 #24 lpwicrama said: matath toyota liteace ekata parts wagayak(door wiser,sun wiser.etc) hoyaganna one ewa thiyena kandy awata sinhala kadayak danna kawruhari kiyanawada. Click to expand... මචන්, model එකත් කිව්වනම් අපේ යාලුවන්ට ලේසි වෙයි උඹට උදවු කරන්න. කුරුනෑගල උඹට දුර වැඩිද......? පුලුවන් නම් net එකෙන් උඹට ඕන design එකේ pic එකක් download කරලා දාන්න.
lpwicrama said: matath toyota liteace ekata parts wagayak(door wiser,sun wiser.etc) hoyaganna one ewa thiyena kandy awata sinhala kadayak danna kawruhari kiyanawada. Click to expand... මචන්, model එකත් කිව්වනම් අපේ යාලුවන්ට ලේසි වෙයි උඹට උදවු කරන්න. කුරුනෑගල උඹට දුර වැඩිද......? පුලුවන් නම් net එකෙන් උඹට ඕන design එකේ pic එකක් download කරලා දාන්න.
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Dec 7, 2015 #25 sameeraku said: ඒක ඇත්ත මචන්, බඩු හොයන්න ගියාම කටු කනව sorry වෙන්න. ගැම්මට ගත්තට ඇම්ම හොද වෙනව බඩු හොයන්න ගියාම. Click to expand... මගේ යාලුවෙන් ලගත් එකක් තිබ්බා...අම්මෝ එපා උනා..මාර ලෙඩ දුන්නේ..උබේ එක EFi ද?
sameeraku said: ඒක ඇත්ත මචන්, බඩු හොයන්න ගියාම කටු කනව sorry වෙන්න. ගැම්මට ගත්තට ඇම්ම හොද වෙනව බඩු හොයන්න ගියාම. Click to expand... මගේ යාලුවෙන් ලගත් එකක් තිබ්බා...අම්මෝ එපා උනා..මාර ලෙඩ දුන්නේ..උබේ එක EFi ද?
madhustf Well-known member May 4, 2008 5,018 705 113 Kurunegala May 14, 2018 #26 https://www.lanka77.com/