පෙන්ෂන් තියෙනවා යකෝ. කැමති අයට පෙන්ෂන් විදිහට සල්ලි ගන්න පුළුවන්. අනිත් අයට epf etf වගේ එක පාර සල්ලි ගන්න පුළුවන්.
elaz
පෙන්ෂන් තියෙනවා යකෝ. කැමති අයට පෙන්ෂන් විදිහට සල්ලි ගන්න පුළුවන්. අනිත් අයට epf etf වගේ එක පාර සල්ලි ගන්න පුළුවන්.
2016 ඉදන් රජයෙ රෑකියා වලට බෑන්දෙන අයට පෙන්ශන් 1 නෑ කියන කතාවයි අපි බෑන්කුවේ අපේ Account 1න් සල්ලි ගන්නකොටයි රජය ගානක් කපා ගන්නව කියන කතාව අත්තද මචන්ල?
මන් Facebook එකේ දෑක්ක මෙහෙම කතාවක් යනව.



math support kare yahapalane ta thama ban dan nan epa wela tiiyenne
කොහොමද කෑම??


විශ්රාම වැටුපට දෙන්න තියෙන සල්ලි ටික මහ බැංකුවට අරන් කොටස් වෙළදපලේ ආයෝජනය කරල කෙලවගත්තම ඔක්කොම හරි... එතකොට 2016 ට කලින් රජයේ සේවකයන්ටවත් විශ්රාම වැටුව නැතිවෙයි.... කොහොමත් 2016 න් පස්සෙ එන අයට විශ්රාම වැටුප නැ... ඒ වෙනුවට පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන ආකාරයේ අර්ථසාධක මුදලක් විතරයි ලැබෙන්නෙ...

පෙන්ශන් නැති කරන්නේ නැහැ. අලුත් ක්රමයක් ගේන්වලු. සල්ලි හම්බවෙයි ඒත් මොකක් හරි ජිල්මාට් එකක් ඇති.
ලක්ෂ 10ට වඩා සල්ලි ගන්නව නම් 2% බදු. ෆේස් බුක් එකේ ඉන්න ලක්ෂපතියන්ට මේකට නම් සෑහෙනන් රිදිලයි ඉන්නේ![]()
ලක්ෂ 10 දෙපාරට ගත්තොත් ඕක ගෙවන්නේ වෙන්නේ නැහැ නේද![]()
කොහොමද කෑම??
![]()




