ELAKIRI MIN MADURA

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    dn ithin aye podi un danna epa bnz..ubata thibbe okun ekkama alligator,silver arowana,red tail catfish wage set ekak podi kale idalama hadanna...ube oya inne albino tiger ekak ne...aparade habae...salli namae maluwa bn...mama asama oscar....:(:(:(

    අනිත් උන්වනම් කෑවේ නෑ. මේ මචන්, රෙඩ් ටේල් කැට්ෆිශ් එකෙක් දාන්නද ඒ සයිස්ම.. ඌ මාර ලස්සනයිනේ බන්. සාමාන්‍යයෙන් අගල් 7-9ක විතර එකෙක් කීයක්ද වටිනාකම?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    kankun monawatada bn..nikan tank eka jara wenawa witharane...:yes: tank eka size eka kohomda bn...uba ekak ganinko adi 7ka withara ekak hadagnna puluwan hodata 60ta withara...glass eka 12mm ahti..wateta biththiya bandanm goda..:D (wahala ehema norml gahala mage kalin tank ekata giye 60k withra...eka 9ft..glass eka 7ft..)

    මගේ ටෑන්ක් එක අඩි4.5-5ක් වගේ මතක විදිහට.. ශුවර් නෑ. එකේ මචන් පැති දෙකයි ෆ්‍රන්ට් එකයි තනි ග්ලාස් එක. පිටිපස්සේ එක වෙනම. හදාපු එකක් නෙමේ. ෆිශ් ටෑන්ක් එකක් මයි. පිට රට ඉදන් පෙට්ටියක් දාද්දි යාලුවෙක් එව්වේ.

    මචන් උබ ඔය කිව්වේ සිමෙන්ති ටැංකියක්ද එහෙම නැත්නම් සම්පූර්න ග්ලාස් ටැංකියක්ද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    happa ballek hadana gana yanawa athi munwa maitain karanna
    ape gedara pond eketh normal catfishla ennawa 1.5ft 2ft wage
    math mungen passe podi ewunwa danna hithan enne


    ඇයි පොඩි උන්ව දාන්නේ? රෙඩ් ටේල් කැට්ෆිශ් දෙන්නෙක් හරි ගාර් එකෙක් හරි ස්නේක් හෙඩ් හරි දාපන්කෝ.. කන්න දෙන එක මාර ආතල්:)
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    රත්තරං;19362955 said:

    ඇයි පොඩි උන්ව දාන්නේ? රෙඩ් ටේල් කැට්ෆිශ් දෙන්නෙක් හරි ගාර් එකෙක් හරි ස්නේක් හෙඩ් හරි දාපන්කෝ.. කන්න දෙන එක මාර ආතල්:)

    podi ewun godak ennakota lassanai kiyala hithuna ban
    dan mama hithanne awurudu 15k withara pond eke thadi malu tama hitiye
    clean karanna giyama mala wade
    hitapu gaman cat fish la pond eke dance karanawa apita heart attack hedenna
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    රත්තරං;19362955 said:

    ඇයි පොඩි උන්ව දාන්නේ? රෙඩ් ටේල් කැට්ෆිශ් දෙන්නෙක් හරි ගාර් එකෙක් හරි ස්නේක් හෙඩ් හරි දාපන්කෝ.. කන්න දෙන එක මාර ආතල්:)

    podi maaluth hadala blnnko...eketh maara athal ekak tyei...:)
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    රත්තරං;19362962 said:

    එක්ස්ට්‍රනල් ෆිල්ටර් කියන්නේ ඕක නේද?

    ow bn , okak dapan,,wede goda :)
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    yako mama dannawada uba gampola patte kiyala kalin kiwwanam ekkagenama yanawane;):(
    oya gani kapati gani yako:growl::growl:

    oki matat ohoma tama issara e unata miniha awama oyta hena aduwata denawa minihawa set karaganin:)
    miniha mongalaya unata hoda dial eka aduwata denawa .uba uwa poddak warnana karapan methana tama lankwe aduwatama malu ganna puluwan .wena kadawalin ganna malu dawasen deken marenawa wage bashawa poddak dapanko malu nikan unath denawa :lol::lol:



    ow ow miniha thama adu karane , geni akka ganudenu karema nehe ;)

    mama ithn kandy - colombo kadawal serama wage cover kara bn ( kandy.kegalle,warakapola, negegida blah blah blha )

    naki dial aka sira pora bn :) , welawaka set wemuda ? umba koheda?