ade ehema kiyanna epa bn. mama athi karanne Malawi warga vithari. mage asama malu jathiya thami Malawi.maha kalakanni bun ra eli wenalota planted tank eka pissige palamalla wage kara mun eka parak![]()

ado ube canister eka + uv eka kiyak unada?
රත්තරං;19338409 said:කොහෙන්ද ගන්න පුලුවන් මචෝ...
rolleyes:
)
,, 
podi kama komath okunta kanna bariwa athi...sahenna salakana patae malu set ekata...patta...![]()

colombo nam northwest aquarium ( thibirigasyaya )
Kandy side aken nam gampola indan nawalapitiya road ake 2,5 KM yana ona ,, (best place)
mama gaththe boyu EFU-45 (UV light aka thiyena aka ) 450-600 L tank akakata athi kiyala thiyene
mama 10500 hari 12500 wage ganakat gaththe mathaka nehe bn,,
PS : UV light akaka separate ganawanm machn ganin UV light aka visble nethi , aka athulin water cirsulate wena 1k ,, bestma wede onna ohe canister filtor 1k aran dapan![]()
podi kama komath okunta kanna bariwa athi...sahenna salakana patae malu set ekata...patta...![]()

. ඒ නිසා එකම එක දවසයි ගෙනාවේ.. ඒකත් බස බඩ ගාලා ගහල දානවා
sirawatama bun mata badinna kalinuth wali damma danuth wali ammapa

biththi newei man heta ynwa ea patte aniwa kiynwaha ha yako kagahanna epa me biththi walatath kan tiyanawa![]()

රත්තරං;19347131 said:

attenma duka hithenawa ekko api ksada badinne nah 
nilushika aquariumcolombo nam northwest aquarium ( thibirigasyaya )
Kandy side aken nam gampola indan nawalapitiya road ake 2,5 KM yana ona ,, (best place)
mama gaththe boyu EFU-45 (UV light aka thiyena aka ) 450-600 L tank akakata athi kiyala thiyene
mama 10500 hari 12500 wage ganakat gaththe mathaka nehe bn,,
PS : UV light akaka separate ganawanm machn ganin UV light aka visble nethi , aka athulin water cirsulate wena 1k ,, bestma wede onna ohe canister filtor 1k aran dapan![]()

dan nam na bun welawak nathi nisa gewal lagata transfer ekak hambuna dawasaka aye patan gannawauba mun athi karanawada...math genna inne labana mase padi hambunama...![]()

math okun haduwa bun kalayak mata epama una tankiyath kanwa anith maluth kanawaade ehema kiyanna epa bn. mama athi karanne Malawi warga vithari. mage asama malu jathiya thami Malawi.![]()

රත්තරං;19348059 said:wiki image =
![]()
නොදන්න කමටමාළු ජාති මෙච්චර ඉඳ්දි ඇයි ඔය ජාතියම තෝර ගත්තේ..මම මගේ ටැංකොයේ කැට් ෆිෂ් ල දෙන්න ස්වර්ගස්ථ වෙච්ච කාලෙකට පොඩි මාලු දාලා හදන්න හිතන් ඉන්නේ.. පතාරා සයිස් උන් නිසා ටැංකිය හෝදන්න ගියාම හොඳ පණ යනව.එහෙම බැරි උනොත් ටැංකිය විකුණල දානවා..

dn ithin aye podi un danna epa bnz..ubata thibbe okun ekkama alligator,silver arowana,red tail catfish wage set ekak podi kale idalama hadanna...ube oya inne albino tiger ekak ne...aparade habae...salli namae maluwa bn...mama asama oscar....රත්තරං;19348046 said:මචන් මුන් එක්ක වෙන දාන්න පුලුවන් මාලු මොනුන්ද? අගල් 5ක ඔස්කෙක් ගිල්ල එකේ වෙන මොකෙක්වත් දාන්න බැරි වෙයිද?![]()

kankun monawatada bn..nikan tank eka jara wenawa witharane...රත්තරං;19348059 said:
තව කංකුන් දෙනවා. හැබැයි උන් ඒවගෙන් බුලත් විට කන එක කරන්නේ. හපල විසි කරනවා
තව නියම බඩ්ඩක් තියෙනවා. හැබැයි සුපර්මාකට් වල හැමදාම නෑ. චිකන් හාට්.. ඒත් චිකන් හාට් හෝදද්දි හිතට මාර අපිසෙට් හැගීමක් එනවා. ඒ නිසා එකම එක දවසයි ගෙනාවේ.. ඒකත් බස බඩ ගාලා ගහල දානවා
තව අමු ඉස්සෝ දෙනවා. හැබැයි පොතු ගලවලා දෙන්න ඕනේ. ගහල දානව බස් ගාලා
අමු හාල්මැස්සෝ දෙනවා. හැබැයි මුන් ඔස්කව ගිල්ලට පස්සේ මම බැලුවේ පොඩි සයිස් සාලයෝ දෙන්න.
පංගාසියුස් ලට චිකන් දෙනකොට තෙල් කෑලි අයින් කරන්න ඕනේ. හොද ඉඩ තියෙන ටැංකියක් තිබ්බනම් මම මුන්ව අඩි 5ට වඩා අනිවා ලොකු කරන හැටි දන්නවා. පංගාසියුස් එකෙක්ට අඩි 6කුත් (මීටර 1.8ක් ) බර කිලෝ 25කුත් දක්වා වැඩෙන්න පුලුවන්... හොදට වියදම් කරලා කන්න දෙන්න ඕනේ බල්ලෙක්ට වගේ..
tank eka size eka kohomda bn...uba ekak ganinko adi 7ka withara ekak hadagnna puluwan hodata 60ta withara...glass eka 12mm ahti..wateta biththiya bandanm goda..
(wahala ehema norml gahala mage kalin tank ekata giye 60k withra...eka 9ft..glass eka 7ft..)රත්තරං;19348059 said:wiki image =
![]()
තව කංකුන් දෙනවා. හැබැයි උන් ඒවගෙන් බුලත් විට කන එක කරන්නේ. හපල විසි කරනවා
තව නියම බඩ්ඩක් තියෙනවා. හැබැයි සුපර්මාකට් වල හැමදාම නෑ. චිකන් හාට්.. ඒත් චිකන් හාට් හෝදද්දි හිතට මාර අපිසෙට් හැගීමක් එනවා. ඒ නිසා එකම එක දවසයි ගෙනාවේ.. ඒකත් බස බඩ ගාලා ගහල දානවා
තව අමු ඉස්සෝ දෙනවා. හැබැයි පොතු ගලවලා දෙන්න ඕනේ. ගහල දානව බස් ගාලා
අමු හාල්මැස්සෝ දෙනවා. හැබැයි මුන් ඔස්කව ගිල්ලට පස්සේ මම බැලුවේ පොඩි සයිස් සාලයෝ දෙන්න.
පංගාසියුස් ලට චිකන් දෙනකොට තෙල් කෑලි අයින් කරන්න ඕනේ. හොද ඉඩ තියෙන ටැංකියක් තිබ්බනම් මම මුන්ව අඩි 5ට වඩා අනිවා ලොකු කරන හැටි දන්නවා. පංගාසියුස් එකෙක්ට අඩි 6කුත් (මීටර 1.8ක් ) බර කිලෝ 25කුත් දක්වා වැඩෙන්න පුලුවන්... හොදට වියදම් කරලා කන්න දෙන්න ඕනේ බල්ලෙක්ට වගේ..
![]()
![]()
රත්තරං;19348050 said:canister filter kiwwe?
mekada?
![]()
nilushika aquarium
habay pissu dial ekak inne miniha
loku duwa patta kalla oii malu kese weththa issra eki balanna yanawa![]()

)yako mama dannawada uba gampola patte kiyala kalin kiwwanam ekkagenama yanawanetho klain ahuwamat kiwe nene place 1k , mama tank akak ganna giya northwest akata
passe mata set una , naki dial aka n aunty mata set una ,, gedara athule pond, rare arowana kenek ahaemat pennuwa ,, ow bn loku duwa bedala (italy) , podi duwa![]()
PS : den mata badu hamba wenne kadeta dana ganatah aduwen ( ow bolaw kade unta ganan kiyanakota mama rubber ahe demma)