හොට් වෝටර් ලයින් දෙක ඩිස්කනෙක්ට් කරලද තියෙන්නේ? හීටර්කෝර් එක දිරල වතුර ලීක් වෙන්න ගත්තාම තමයි ඕක ඩිස්කනෙක්ට් කරන්නේ.. එත් සමහර බාස්ල ඕක බයිපාස් කරලා දානවා හීටරේ ලංකාවේ පාවිච්චි වෙන්නෙම නැති නිසා.. ඒ උන්දලාගේ නොදැනුවත්කම .. මාසෙකට දෙකකට සැරයක් හීටර් එක අගටම කරකවල වතුර ටික දුවන්න දෙන එක හොඳයි හීටර් එකේ පැවැත්මට. ලයින් ඩිස්කනෙක්ට් කරලනම් ඉස්සෙල්ල ලයින් දෙක ගහල බලහන් හීටර් කෝර් එක ගලවන්නේ නැතුව.




අව්ලක් නෑ මචන්. අඩන්න ඕනෙ කියනවනෙ කිරි එරෙන්න. ඒත් reply කලේ උඹල දෙන්න විතරයි බන්
ගොඩක් තැන් වල තියෙන්නෙ common model එක මචන්.
මට ඕනෙ පුම්බපු model එක. ඒකට වාහනේ පළල වැඩිවෙලා පේනව.
සමහරු අපිට ඕන විදිහට හදල දෙනව නේද කිව්වම.......... custom made

ඔය සීන් එක මටත් වෙලා තියනව windshield එකට දාලතිබ්බම ගොඩක් වෙලා.
ඒක ඇරලා තිබ්බොත් යන්නම බෑ. එතෙන්ට එන එක වහල මූනට විතරක් දාල තිබ්බත් ඒකෙන් යන්තම් එන AC පාරට බැඳෙන එක ඇක්සලරේට් වෙනවා.
හැප්පිච්චි වෙලාවට ඇතුලේ යන උන් මැරෙන්නේ බොඩිය හදල තියෙන විදුරු/ප්ලාස්ටික් කෑලි ඇනිලා![]()

ගොඩක් වෙලාවට දන්න දෙයක් නෙමේ නම් කට්ටිය රිප්ලයි දාන්නෙ නෑ මචන් නොදන්න නිසා...![]()

වින්ඩ්ස්ක්රීන් එකට වදින හිල් ටිකට ටේප් එකක් ගහල බොල තියෙන්නේ..ඒක ඇරලා තිබ්බොත් යන්නම බෑ. එතෙන්ට එන එක වහල මූනට විතරක් දාල තිබ්බත් ඒකෙන් යන්තම් එන AC පාරට බැඳෙන එක ඇක්සලරේට් වෙනවා.
![]()


වින්ඩ්ස්ක්රීන් එකට වදින හිල් ටිකට ටේප් එකක් ගහල බොල තියෙන්නේ..ඒක ඇරලා තිබ්බොත් යන්නම බෑ. එතෙන්ට එන එක වහල මූනට විතරක් දාල තිබ්බත් ඒකෙන් යන්තම් එන AC පාරට බැඳෙන එක ඇක්සලරේට් වෙනවා.
![]()
එල මං ගලවලා විස්තරේ කියන්නම්..
මේකෙ වැඩි කෑලි නම් අයින් කරලා නෑ. බලමු තියෙන්නෙ ඕනෙ බඩු ටික. ඔය පොඩි පොඩි විස්තර දැම්මොත් නරකද පිලිවෙලකට හදලා..
මාත් ඔය ගැන දැනන් හිටියෙ නෑ මේක වාතයක් වෙනකම්.![]()
වාහනේ බ්ලෝවර් සිස්ටම් එක ඇතුලේ තියන දොරවල් හරියට වැහෙන්නේ නැහැ. එකයි වීදුරුවට නොදා තියෙද්දිත් එතනින් හුලන් එන්නේ. කව්රුහරි මකබාස් කෙනෙක් ඩෑෂ් එක ගලවල වගේ. ඔය දොරවල් වැහෙන තැන්වල ස්පොන්ච් පටියක් එනවා. එව්වා කඩිලනම් ස්පොන්ච් එකක් ගෙනල්ල කපල අලවන්න. කේබල් ටික වැරදි විදිහට අමිනුවමත් ඔහොමම වෙනවා. එත් කොනට්රෝල් එක හරියට හැදෙන්නනම් හීටර් එක වැඩ කරන්නම ඕන.

ඉතින් බන් මීදුම බැදුනම AC එක වීදුරුවට වදින්න දැම්මමනෙ ආය පේන්නෙ. උබේ වාහනේ මොකක්ද ? එන්ජිමේ රස්නෙ එලියෙන් ගහනව ඇති සමහර විට බොනට් එකේ බීඩිම සවුත්තු වෙලා.![]()

හලෝ කටු මාමිලා, කටු අයියල. කොහොමෙයි කොහොමෙයි ඉතින්..
ඊයේ රෙදි ගැලවිලා ගිහින් වලක් හාරන් වැළලෙන්න හිතෙන සීන් එකක් උනා සිහලු. මතක් වෙද්දීත් පොලව පලන් යන්න හිතෙනවා.![]()

උඹට දෙන්න හදන්නේ ඔය..![]()
මට දෙන්න නම් මොන ලබ්බකටද වැලිව් කරන් එන්න කියන්නේ......?? 
මට දෙන්න නම් මොන ලබ්බකටද වැලිව් කරන් එන්න කියන්නේ......??
![]()

මහ ආණ්ඩුවෙන් කිව්වා FB15 වැලිව් කරන් එන්න කියලා.... මොකටද කියලා තමා නොදන්නේ.....
විකුණන්නවත්ද දන්නේ නෑ......
![]()
එහෙම උනොත් හිගා කාලා හරි ඒක ගන්න ඕනා මම......
![]()


උඹේ සීන් එක දැන් දැක්කේ... චාමර ස්ටිකර් එකේ බැලුවද..? උන් ලඟ නානාප්රකාර බඩු තියෙනවා...![]()


ඔන්න HONDA HORNET ගේ ඉල්ලීම පරිධි සීවීටී ගියර්බොක්ස් ගැන නූලක් දැම්මා. කටු වාසී ජනතාව බලන්නකෝ හොදයිද කියලා.
http://www.elakiri.com/forum/showthread.php?p=19365018#post19365018


ගොඩක් වෙලාවට දන්න දෙයක් නෙමේ නම් කට්ටිය රිප්ලයි දාන්නෙ නෑ මචන් නොදන්න නිසා...![]()
යුරාජ් මාමේ SSD ඩ්රයිව් වල ගනන් කොහොමද?![]()
කවුද යකෝ මාමා.....??
8500 - 9000/= තියෙනවා 120GB
14000 - 14500 තියෙනවා 240GB.....!! 
වැලිව් කරන් එන්න කියල කිව්වේ දීලා දාන්නනම්, උබට ඕක ගන්න ඕනේ නම් හොදම දේ අඩුවට වැලිව් කරන් පලයන්. එතකොට උබ ගොඩ![]()
වැලිව් කරන්නේ මොන එහෙකටද කියලයි මට හිතා ගන්න බැරි...... 