ELAKIRI MIN MADURA

IAAW_91

Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    රත්තරං;19367987 said:
    එහෙනම් මට ටැංකියේ හදන්න එකෙක් කියපන්කො??:oo:
    සිල්වර් ඇරවානෙක් උස්සන් එන්නද කියන්නේ? අයිෆින් ශාක් ලා එක වේලකට ගනීද?:baffled:

    silver genalla tank eka thiyanna madi wae...arowana hadanawanm hodata ida thiyana ekaka hadapn...balan iddi size dala ewi...anika mun digata yana nisa tank eka harenna ida madi wae...:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    parissamata haduwoth awulak na habai .lassani.nadattuwa lesiissra math oscar joduwak nam haduwa.un masui araki mekai hama magulama kanawa.tankiya iwarai ithin
    නෑ.. උබ මස් දාන ක්‍රමෙයි අව්ල

    ඉස්සෙල්ලා පොඩියට කපපන්. ඊට පස්සේ හෝදපන් හෝදලා ෆ්‍රීසර් දාලා තුනියට අයිස් කරපන්. ගන්න ඕනේ උනාම කියත් තලෙන් කපපන් හතරැස් කුට්ටියක්, දැන් ඒක වතුරේ දාලා මයික්‍රොවෝව් එකේ දාලා ඩීෆ්‍රෝස් කරපන්. ඊට පස්සේ පිටි වගේ එන ඒවා හෝදලා දාපන්.. මාලු කෑම වගේ හතර අතේ කුඩු යන්නේනෑ... මස් පුලුවන් ලොකුවට කපපන්.. මගේනම් ටැංකිය කිසිම අව්ලක් නෑ. වතුර ගදත් නෑ

    මුන් දැනට කුකුල්ලු පස් දෙනෙක් නම් කාලා ඇති ශුවර්:rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    830ZWMG.jpg

    me thiyenne mage tank eka

    ලස්සනයි මචන්...:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    silver genalla tank eka thiyanna madi wae...arowana hadanawanm hodata ida thiyana ekaka hadapn...balan iddi size dala ewi...anika mun digata yana nisa tank eka harenna ida madi wae...:confused:
    අම්මපා ඕන් මට ටැංකියේ වතුර ඉහලා හාවෝ දෙන්නෙක් දාන්න හිතෙනවා කියහන්කෝ

    ඕන පුකක්.. ගන්නවා රෙඩ් ටේල් එකෙක්... ඕනේ කජු ගහක් යටින් ගියාවේ
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    රත්තරං;19368350 said:
    අම්මපා ඕන් මට ටැංකියේ වතුර ඉහලා හාවෝ දෙන්නෙක් දාන්න හිතෙනවා කියහන්කෝ

    ඕන පුකක්.. ගන්නවා රෙඩ් ටේල් එකෙක්... ඕනේ කජු ගහක් යටින් ගියාවේ

    tikak loku un dennek ganin..arunta gilaganna bari size eka un dennek..:P
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    රත්තරං;19368402 said:
    නෑ එකයි ගන්නේ බන්.. නැත්නම් සාඩින් ටින් එකක් වෙයි:sorry:
    tikak loku ekak dapan tikak ganan wae...ikman eka innawa habae aduwata..podi unnm danna epa bn..arun eka katata gama dewi...
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    රත්තරං;19367987 said:
    එහෙනම් මට ටැංකියේ හදන්න එකෙක් කියපන්කො??:oo:
    සිල්වර් ඇරවානෙක් උස්සන් එන්නද කියන්නේ? අයිෆින් ශාක් ලා එක වේලකට ගනීද?:baffled:

    Ubata maalu kema kana unda one mas maalu kana unda one?
    Asian Arowana kenek gaththot macham isso thma denna one. Silver ekek gaththot nam salyoth awlak na.
    Uba oscar set ekak hadhan.
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;19368350 said:
    අම්මපා ඕන් මට ටැංකියේ වතුර ඉහලා හාවෝ දෙන්නෙක් දාන්න හිතෙනවා කියහන්කෝ

    ඕන පුකක්.. ගන්නවා රෙඩ් ටේල් එකෙක්... ඕනේ කජු ගහක් යටින් ගියාවේ
    onna ohe genen bun awlak nati wei:angry:
    :P