LG G4 ෆෝන් එක පාවිච්චි කරන අය කියමු බලන්න Battery Life අත්දැකීම කොහොමද කියල ? Stand By Time එකයි Screen On Time එකයි දාගෙන යන්න ! ! තෑන්ක්ස් කොල්ලනේ ! ! ! Ex : Stand By Time - 24hrs Screen On Time - 3hrs 30mins :yes: