වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හාමිනේ තමා ඔය හිටි ගමන් ඕක හීට් එකට දාන්නේ...... :P

    tumblr_m0hxb2d4HD1qibz0jo1_r1_500.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොට් වෝටර් ලයින් දෙක ඩිස්කනෙක්ට් කරලද තියෙන්නේ? හීටර්කෝර් එක දිරල වතුර ලීක් වෙන්න ගත්තාම තමයි ඕක ඩිස්කනෙක්ට් කරන්නේ.. එත් සමහර බාස්ල ඕක බයිපාස් කරලා දානවා හීටරේ ලංකාවේ පාවිච්චි වෙන්නෙම නැති නිසා.. ඒ උන්දලාගේ නොදැනුවත්කම .. මාසෙකට දෙකකට සැරයක් හීටර් එක අගටම කරකවල වතුර ටික දුවන්න දෙන එක හොඳයි හීටර් එකේ පැවැත්මට. ලයින් ඩිස්කනෙක්ට් කරලනම් ඉස්සෙල්ල ලයින් දෙක ගහල බලහන් හීටර් කෝර් එක ගලවන්නේ නැතුව.

    එල මං ගලවලා විස්තරේ කියන්නම්..:yes:

    මේකෙ වැඩි කෑලි නම් අයින් කරලා නෑ. බලමු තියෙන්නෙ ඕනෙ බඩු ටික. ඔය පොඩි පොඩි විස්තර දැම්මොත් නරකද පිලිවෙලකට හදලා..:yes::yes:

    මාත් ඔය ගැන දැනන් හිටියෙ නෑ මේක වාතයක් වෙනකම්.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අව්ලක් නෑ මචන්. අඩන්න ඕනෙ කියනවනෙ කිරි එරෙන්න. ඒත් reply කලේ උඹල දෙන්න විතරයි බන්

    ගොඩක් තැන් වල තියෙන්නෙ common model එක මචන්.
    මට ඕනෙ පුම්බපු model එක. ඒකට වාහනේ පළල වැඩිවෙලා පේනව.

    සමහරු අපිට ඕන විදිහට හදල දෙනව නේද කිව්වම.......... custom made

    ගොඩක් වෙලාවට දන්න දෙයක් නෙමේ නම් කට්ටිය රිප්ලයි දාන්නෙ නෑ මචන් නොදන්න නිසා...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය සීන් එක මටත් වෙලා තියනව windshield එකට දාලතිබ්බම ගොඩක් වෙලා.

    වින්ඩ්ස්ක්‍රීන් එකට වදින හිල් ටිකට ටේප් එකක් ගහල බොල තියෙන්නේ..:baffled: ඒක ඇරලා තිබ්බොත් යන්නම බෑ. එතෙන්ට එන එක වහල මූනට විතරක් දාල තිබ්බත් ඒකෙන් යන්තම් එන AC පාරට බැඳෙන එක ඇක්සලරේට් වෙනවා.:sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැප්පිච්චි වෙලාවට ඇතුලේ යන උන් මැරෙන්නේ බොඩිය හදල තියෙන විදුරු/ප්ලාස්ටික් කෑලි ඇනිලා :eek::eek:

    jet wala wage seat eka eject wenawalu :baffled:

    ගොඩක් වෙලාවට දන්න දෙයක් නෙමේ නම් කට්ටිය රිප්ලයි දාන්නෙ නෑ මචන් නොදන්න නිසා...:)

    :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,344
    113
    Auckland
    වින්ඩ්ස්ක්‍රීන් එකට වදින හිල් ටිකට ටේප් එකක් ගහල බොල තියෙන්නේ..:baffled: ඒක ඇරලා තිබ්බොත් යන්නම බෑ. එතෙන්ට එන එක වහල මූනට විතරක් දාල තිබ්බත් ඒකෙන් යන්තම් එන AC පාරට බැඳෙන එක ඇක්සලරේට් වෙනවා.:sorry:

    ඉතින් බන් මීදුම බැදුනම AC එක වීදුරුවට වදින්න දැම්මමනෙ ආය පේන්නෙ. උබේ වාහනේ මොකක්ද ? එන්ජිමේ රස්නෙ එලියෙන් ගහනව ඇති සමහර විට බොනට් එකේ බීඩිම සවුත්තු වෙලා. :baffled::baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වින්ඩ්ස්ක්‍රීන් එකට වදින හිල් ටිකට ටේප් එකක් ගහල බොල තියෙන්නේ..:baffled: ඒක ඇරලා තිබ්බොත් යන්නම බෑ. එතෙන්ට එන එක වහල මූනට විතරක් දාල තිබ්බත් ඒකෙන් යන්තම් එන AC පාරට බැඳෙන එක ඇක්සලරේට් වෙනවා.:sorry:

    වාහනේ බ්ලෝවර් සිස්ටම් එක ඇතුලේ තියන දොරවල් හරියට වැහෙන්නේ නැහැ. එකයි වීදුරුවට නොදා තියෙද්දිත් එතනින් හුලන් එන්නේ. කව්රුහරි මකබාස් කෙනෙක් ඩෑෂ් එක ගලවල වගේ. ඔය දොරවල් වැහෙන තැන්වල ස්පොන්ච් පටියක් එනවා. එව්වා කඩිලනම් ස්පොන්ච් එකක් ගෙනල්ල කපල අලවන්න. කේබල් ටික වැරදි විදිහට අමිනුවමත් ඔහොමම වෙනවා. එත් කොනට්‍රෝල් එක හරියට හැදෙන්නනම් හීටර් එක වැඩ කරන්නම ඕන.

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එල මං ගලවලා විස්තරේ කියන්නම්..:yes:

    මේකෙ වැඩි කෑලි නම් අයින් කරලා නෑ. බලමු තියෙන්නෙ ඕනෙ බඩු ටික. ඔය පොඩි පොඩි විස්තර දැම්මොත් නරකද පිලිවෙලකට හදලා..:yes::yes:

    මාත් ඔය ගැන දැනන් හිටියෙ නෑ මේක වාතයක් වෙනකම්.:yes:

    මේක බලහන්..

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහනේ බ්ලෝවර් සිස්ටම් එක ඇතුලේ තියන දොරවල් හරියට වැහෙන්නේ නැහැ. එකයි වීදුරුවට නොදා තියෙද්දිත් එතනින් හුලන් එන්නේ. කව්රුහරි මකබාස් කෙනෙක් ඩෑෂ් එක ගලවල වගේ. ඔය දොරවල් වැහෙන තැන්වල ස්පොන්ච් පටියක් එනවා. එව්වා කඩිලනම් ස්පොන්ච් එකක් ගෙනල්ල කපල අලවන්න. කේබල් ටික වැරදි විදිහට අමිනුවමත් ඔහොමම වෙනවා. එත් කොනට්‍රෝල් එක හරියට හැදෙන්නනම් හීටර් එක වැඩ කරන්නම ඕන.

    එල. ඔය ඔක්කොම ටික ඇදලා තියන අඩුපාඩු සේරම ටික හදනවා. ගැටලුවක් ආවොත් කියන්නම්..:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් බන් මීදුම බැදුනම AC එක වීදුරුවට වදින්න දැම්මමනෙ ආය පේන්නෙ. උබේ වාහනේ මොකක්ද ? එන්ජිමේ රස්නෙ එලියෙන් ගහනව ඇති සමහර විට බොනට් එකේ බීඩිම සවුත්තු වෙලා. :baffled::baffled:

    නෑ බන් මේකෙ ඇතුලෙන් නෙමේ බැඳෙන්නේ.. එලියෙන් බන්.. ඒසී එක වීදුරුවට ගොඩක්වෙලා වැදිලා වීදුරුව සීතල වෙලා එලියෙන් බැඳෙන්න ගන්න එක බන අවුල.:dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හලෝ කටු මාමිලා, කටු අයියල. කොහොමෙයි කොහොමෙයි ඉතින්.. :D:D
    ඊයේ රෙදි ගැලවිලා ගිහින් වලක් හාරන් වැළලෙන්න හිතෙන සීන් එකක් උනා සිහලු. මතක් වෙද්දීත් පොලව පලන් යන්න හිතෙනවා. :sorry::sorry:

    අර මොකක්ද මාමෙ? අගය නොකර කිව්වනම් හොදයි:nerd:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :P මහ ආණ්ඩුවෙන් කිව්වා FB15 වැලිව් කරන් එන්න කියලා.... මොකටද කියලා තමා නොදන්නේ..... :( විකුණන්නවත්ද දන්නේ නෑ...... :( :( එහෙම උනොත් හිගා කාලා හරි ඒක ගන්න ඕනා මම...... :love::love:

    වැලිව් කරන් එන්න කියල කිව්වේ දීලා දාන්නනම්, උබට ඕක ගන්න ඕනේ නම් හොදම දේ අඩුවට වැලිව් කරන් පලයන්. එතකොට උබ ගොඩ :D:D
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    උඹේ සීන් එක දැන් දැක්කේ... චාමර ස්ටිකර් එකේ බැලුවද..? උන් ලඟ නානාප්‍රකාර බඩු තියෙනවා... :yes:

    කොහෙද මචන් තියෙන්නෙ. contact no එකක් නැත්ද...?
    Thanks මචන්. camera වැඩේටත් රොම්බ තෑන්ක්ස් මචන්.
    උඹ හින්ද තමයි DSLR එකකට යන්නෙ.:D:yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ගොඩක් වෙලාවට දන්න දෙයක් නෙමේ නම් කට්ටිය රිප්ලයි දාන්නෙ නෑ මචන් නොදන්න නිසා...:)

    අව්ලක් නෑ මචන්. උඹල අපි මොනව කරගන්න බැරිද.....? එකම ත්‍රේඩ් එකේ කට්ට කන පොරවල් නෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැලිව් කරන් එන්න කියල කිව්වේ දීලා දාන්නනම්, උබට ඕක ගන්න ඕනේ නම් හොදම දේ අඩුවට වැලිව් කරන් පලයන්. එතකොට උබ ගොඩ :D:D

    :rofl: වැලිව් කරන්නේ මොන එහෙකටද කියලයි මට හිතා ගන්න බැරි...... :(
     
    Status
    Not open for further replies.