වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :angry: කවුද යකෝ මාමා.....?? :angry: 8500 - 9000/= තියෙනවා 120GB :yes: 14000 - 14500 තියෙනවා 240GB.....!! :yes:

    මාමා නොකිය අයියා කියන්නැයි:rofl:
    අඩේ එච්චර ගණන්ද:shocked: මන් හිතුවා 120gb එකක් 5000ක් වගේ වෙයි කියල:sorry:
     
    • Like
    Reactions: isuruimantha

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අර මොකක්ද මාමෙ? අගය නොකර කිව්වනම් හොදයි:nerd:

    මං කොහෙද යකෝ බොට මාම වෙන්නේ. අවුරුදු 3යි ලොකු. :angry::angry:

    මහා දෙයක් නෙමේ බන්. :) වාහනේට වෙච්චි දේකුත් නෙමේ. :no:
    මේකයි සීන් එක.

    ගිය 30 වෙනිදා යාලුවෙක්ගෙ ආච්චි නැති වෙලා ගියා මල ගෙදරට රයිගම පැත්තේ. :( තනියම යන්නත් කම්මැලි නිසා වෙන යාලුවෙක් එක්ක ගියා ඉතින් බස් එකේ යන්න කම්මැලි නිසා වාහනේ. අපත ලෙසින් එලවන නිසාවෙන්ම හෙඩ් ලයිට් දාන්ම තමා ගමන් බිමන්. :cool: එදත් එහෙමයි. මල ගෙදරට යන්න තියෙන්නේ රයිගම හන්දියෙනුත් තවත් ටිකක් ඇතුල් පාරක රිංගලා. කැළේ කඩේ පාර ද මොකක් ද නම. මොනවා උනත් නම නම් හරියට දාල තිබ්බ ඒ පැත්තට හරියන විදියට. :frown: පාරවල් කිව්වට වැස්සට හේදිලා ගිහින් කාණු කපල වගේ හෑරිච්ච වාහනේ පළලට තියෙන අතුරු පාරකත් යන්න උනා. කැලේම තමා. :rofl: කඩයක් නම් හම්බුනේ නෑ හැබැයි. :eek: ගොඩක්ම ඇතුලට නෙමේ ඕන්. කි.මි. 1ක්, 2ක් වගේ.:yes: කොහොමින් කොහොමින් හරි අහගෙන කරගෙන ගෙවල් තියෙන හරියට හොයාගෙන ගියා.
    ගෙදර වත්තේ ඉස්කෝලෙක ටීචර්ලා 8-10ක සෙට් එකක් සහ ගෙදර 2-3ක් හිටියේ. ඒ සෙට් එකෙත් පට්ට සහ නාකි උනත් වෙන්න පොෂ් කෑලි නොසිටියාම නොවේ. :D අපේ වාහන කෑල්ල මළගෙදර තියෙන ගෙදරට ටික ටික කිට්ටු වෙනකොට එතන කයිය දාගෙන හිටිය කාන්තා සෙට් එකම දඩ බඩ ගාල නැගිටගෙන නැගිටගෙන යනවා පෙනුනා.:confused::confused: මාත් ගොනාට වගේ හිතුව ඉන්නෙත් ටීචර්ලා වගේ සෙට් එකක් නිසා උගන්නන ඉස්කෝලේ කවුරු හරි සැපත් වෙනවා කියල හිතල වෙන්න ඇති නැගිට්ටේ කියල. කොහොමින් කොහොමින් හරි සීන් එක හරියට තේරුනේ මල ගෙදරට ගිහින් ඔලුව දාල බැලුවට පස්සෙයි. :growl:
    අපි එවෙලේ යනකොටත් බොඩි එක ගෙනත් නෑ. අපිත් ගිහින් පැය එකහමාරකට විතර පස්සේ තමා ගෙනාවේ. මුන් මේ කරන්ට් එක වැදුන වගේ නැගිටලා තියෙන්නේ මල් ශාලාවේ හර්ස් එක එනවා කියල හිතල. ඔක්කොමත් හරි මට ඒක මීටර් වෙච්චි වෙලේ හිතුන වලක් හාරන් වැලලෙන්න. ගියපු පාප මිත්‍රයත් එනකම් ම මාව බයිට් එකට ගත්තා තෝ හර්ස් එකක් නෙහ් අරන් තියෙන්නේ ඔච්චර අලුත් කියල. :dull::dull:
    මලාට වැගන් එකක නම් මල ගෙදරක යන්න හොද නෑ කියල හිතුන ඒ වෙලාවේ. :sorry: ඒත් මන් කල්පනා කොලේ ටිචර්ලගේ මොලේ කියල. ඕන පොඩි එකෙක් දන්නවා නෙහ් වැගන් වෙච්චි පලියට හැම එකම හර්ස් වෙන්නේ නෑ කියල. :angry::angry:
    මාත් එක්ක ගිය එකා කියනවා, උබට එහෙමම මල ගේ තියෙන වත්තට රිවස් එක ගහල, මල ගෙදර සංග්‍රහ කටයුතු වලට දෙන්න අරන් ගිය බිස්කට් පෙට්ටියත් අරන් බහින්නලු තිබ්බේ. :rolleyes::rolleyes: ඌ කිව්වා වගේ කොලා නම් වහ කන්න වෙනවා. :baffled:

    වාහන කටුවක් නොවන බැවින් මෙහි පල කිරීම සම්බන්දව සමා වන්න :sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කොහෙද මචන් තියෙන්නෙ. contact no එකක් නැත්ද...?
    Thanks මචන්. camera වැඩේටත් රොම්බ තෑන්ක්ස් මචන්.
    උඹ හින්ද තමයි DSLR එකකට යන්නෙ.:D:yes:

    Chamara Sticker 0113 111 444 / 0112 514 815 / 0772 111 444
    Polhengoda Junction, Colombo 5 :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මහා දෙයක් නෙමේ බන්. :) වාහනේට වෙච්චි දේකුත් නෙමේ. :no:
    මේකයි සීන් එක.

    මුන් මේ කරන්ට් එක වැදුන වගේ නැගිටලා තියෙන්නේ මල් ශාලාවේ හර්ස් එක එනවා කියල හිතල. ඔක්කොමත් හරි මට ඒක මීටර් වෙච්චි වෙලේ හිතුන වලක් හාරන් වැලලෙන්න. ගියපු පාප මිත්‍රයත් එනකම් ම මාව බයිට් එකට ගත්තා තෝ හර්ස් එකක් නෙහ් අරන් තියෙන්නේ ඔච්චර අලුත් කියල. :dull::dull:
    මලාට වැගන් එකක නම් මල ගෙදරක යන්න හොද නෑ කියල හිතුන ඒ වෙලාවේ. :sorry: ඒත් මන් කල්පනා කොලේ ටිචර්ලගේ මොලේ කියල. ඕන පොඩි එකෙක් දන්නවා නෙහ් වැගන් වෙච්චි පලියට හැම එකම හර්ස් වෙන්නේ නෑ කියල. :angry::angry:
    මාත් එක්ක ගිය එකා කියනවා, උබට එහෙමම මල ගේ තියෙන වත්තට රිවස් එක ගහල, මල ගෙදර සංග්‍රහ කටයුතු වලට දෙන්න අරන් ගිය බිස්කට් පෙට්ටියත් අරන් බහින්නලු තිබ්බේ. :rolleyes::rolleyes: ඌ කිව්වා වගේ කොලා නම් වහ කන්න වෙනවා. :baffled:

    වාහන කටුවක් නොවන බැවින් මෙහි පල කිරීම සම්බන්දව සමා වන්න :sorry:

    :lol:
    wagon dekkama matath ehemamai hithenne :sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මං කොහෙද යකෝ බොට මාම වෙන්නේ. අවුරුදු 3යි ලොකු. :angry::angry:

    මහා දෙයක් නෙමේ බන්. :) වාහනේට වෙච්චි දේකුත් නෙමේ. :no:
    මේකයි සීන් එක.

    ගිය 30 වෙනිදා යාලුවෙක්ගෙ ආච්චි නැති වෙලා ගියා මල ගෙදරට රයිගම පැත්තේ. :( තනියම යන්නත් කම්මැලි නිසා වෙන යාලුවෙක් එක්ක ගියා ඉතින් බස් එකේ යන්න කම්මැලි නිසා වාහනේ. අපත ලෙසින් එලවන නිසාවෙන්ම හෙඩ් ලයිට් දාන්ම තමා ගමන් බිමන්. :cool: එදත් එහෙමයි. මල ගෙදරට යන්න තියෙන්නේ රයිගම හන්දියෙනුත් තවත් ටිකක් ඇතුල් පාරක රිංගලා. කැළේ කඩේ පාර ද මොකක් ද නම. මොනවා උනත් නම නම් හරියට දාල තිබ්බ ඒ පැත්තට හරියන විදියට. :frown: පාරවල් කිව්වට වැස්සට හේදිලා ගිහින් කාණු කපල වගේ හෑරිච්ච වාහනේ පළලට තියෙන අතුරු පාරකත් යන්න උනා. කැලේම තමා. :rofl: කඩයක් නම් හම්බුනේ නෑ හැබැයි. :eek: ගොඩක්ම ඇතුලට නෙමේ ඕන්. කි.මි. 1ක්, 2ක් වගේ.:yes: කොහොමින් කොහොමින් හරි අහගෙන කරගෙන ගෙවල් තියෙන හරියට හොයාගෙන ගියා.
    ගෙදර වත්තේ ඉස්කෝලෙක ටීචර්ලා 8-10ක සෙට් එකක් සහ ගෙදර 2-3ක් හිටියේ. ඒ සෙට් එකෙත් පට්ට සහ නාකි උනත් වෙන්න පොෂ් කෑලි නොසිටියාම නොවේ. :D අපේ වාහන කෑල්ල මළගෙදර තියෙන ගෙදරට ටික ටික කිට්ටු වෙනකොට එතන කයිය දාගෙන හිටිය කාන්තා සෙට් එකම දඩ බඩ ගාල නැගිටගෙන නැගිටගෙන යනවා පෙනුනා.:confused::confused: මාත් ගොනාට වගේ හිතුව ඉන්නෙත් ටීචර්ලා වගේ සෙට් එකක් නිසා උගන්නන ඉස්කෝලේ කවුරු හරි සැපත් වෙනවා කියල හිතල වෙන්න ඇති නැගිට්ටේ කියල. කොහොමින් කොහොමින් හරි සීන් එක හරියට තේරුනේ මල ගෙදරට ගිහින් ඔලුව දාල බැලුවට පස්සෙයි. :growl:
    අපි එවෙලේ යනකොටත් බොඩි එක ගෙනත් නෑ. අපිත් ගිහින් පැය එකහමාරකට විතර පස්සේ තමා ගෙනාවේ. මුන් මේ කරන්ට් එක වැදුන වගේ නැගිටලා තියෙන්නේ මල් ශාලාවේ හර්ස් එක එනවා කියල හිතල. ඔක්කොමත් හරි මට ඒක මීටර් වෙච්චි වෙලේ හිතුන වලක් හාරන් වැලලෙන්න. ගියපු පාප මිත්‍රයත් එනකම් ම මාව බයිට් එකට ගත්තා තෝ හර්ස් එකක් නෙහ් අරන් තියෙන්නේ ඔච්චර අලුත් කියල. :dull::dull:
    මලාට වැගන් එකක නම් මල ගෙදරක යන්න හොද නෑ කියල හිතුන ඒ වෙලාවේ. :sorry: ඒත් මන් කල්පනා කොලේ ටිචර්ලගේ කියල. ඕන පොඩි එකෙක් දන්නවා නෙහ් වැගන් වෙච්චි පලියට හැම එකම හර්ස් වෙන්නේ නෑ කියල. :angry::angry:
    මාත් එක්ක ගිය එකා කියනවා, උබට එහෙමම මල ගේ තියෙන වත්තට රිවස් එක ගහල, මල ගෙදර සංග්‍රහ කටයුතු වලට දෙන්න අරන් ගිය බිස්කට් පෙට්ටියත් අරන් බහින්නලු තිබ්බේ. :rolleyes::rolleyes: ඌ කිව්වා වගේ කොලා නම් වහ කන්න වෙනවා. :baffled:

    වාහන කටුවක් නොවන බැවින් මෙහි පල කිරීම සම්බන්දව සමා වන්න :sorry:

    හපොයි .. බොටත් ඒකම උනාද..මටත් ඕකම උනා බන්.. අපි ගියේ රෑක .. යාලුවෙකුගේ මල්ලි කෙනෙක් මැරිලා... මගේ AD වැගන් එක ටින්ටඩ් කරලා තිබ්බේ.. මළගෙදර එවුන් කාරෙක වටේ අඬන්න ගත්ත කියහන්කෝ බොඩිය ගෙනත් කියල හිතාගෙන .. ඒ වෙලාවේ වැලක් කපාගෙන වැලලෙන්න හිතුන ඇත්තටම..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අව්ලක් නෑ මචන්. උඹල අපි මොනව කරගන්න බැරිද.....? එකම ත්‍රේඩ් එකේ කට්ට කන පොරවල් නෙ

    සිද්ධිය ඒක තමයි බං. දන්නෙ නැත්තං තමයි රිප්ලයි කරන්නේ නැත්තේ. කලා තුරකින් ඉතිං දකින්නෙ නැති වෙනවා. :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හපොයි .. බොටත් ඒකම උනාද..මටත් ඕකම උනා බන්.. අපි ගියේ රෑක .. යාලුවෙකුගේ මල්ලි කෙනෙක් මැරිලා... මගේ AD වැගන් එක ටින්ටඩ් කරලා තිබ්බේ.. මළගෙදර එවුන් කාරෙක වටේ අඬන්න ගත්ත කියහන්කෝ බොඩිය ගෙනත් කියල හිතාගෙන .. ඒ වෙලාවේ වැලක් කපාගෙන වැලලෙන්න හිතුන ඇත්තටම..

    :lol::lol: පට්ට සිද්ධිය අෆ්ෆා..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :lol:
    wagon dekkama matath ehemamai hithenne :sorry:

    එල්ලෙන සියල්ල රබුටන් නොවේ පුතා. :rolleyes: ඒ වගේම ටින්ටඩ් කරලා තියෙන හැම වැගන් එකම හර්ස් එකක් නෙමේ. :frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: වැලිව් කරන්නේ මොන එහෙකටද කියලයි මට හිතා ගන්න බැරි...... :(

    ශේප් එකේ අහපං ඇයි වැලිව් කරන්නේ කියලා. වැලිව් කරන තැනින් ඇහුවොත් කියන්න එපැයි කියපං.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හපොයි .. බොටත් ඒකම උනාද..මටත් ඕකම උනා බන්.. අපි ගියේ රෑක .. යාලුවෙකුගේ මල්ලි කෙනෙක් මැරිලා... මගේ AD වැගන් එක ටින්ටඩ් කරලා තිබ්බේ.. මළගෙදර එවුන් කාරෙක වටේ අඬන්න ගත්ත කියහන්කෝ බොඩිය ගෙනත් කියල හිතාගෙන .. ඒ වෙලාවේ වැලක් කපාගෙන වැලලෙන්න හිතුන ඇත්තටම..

    අඩේ ඔයාටත් එහෙම වෙලා එහෙනම්. :rofl::rofl: මන් නම් දවල් වෙන්න කිට්ටුව ගියේ. 11ට වගේ. :yes: මන් හිතන්නේ සීන් එක උනේ හෙඩ් ලයිටුත් දාගෙන ගිය නිසා වෙන්න ඕන. පයින් යනවා ගානට නෙමේ ගියේ හැබැයි. :baffled: අනේ මන්ද සාමාන්‍ය දැනීම මිනිස්සුන්ගෙ. :frown: ඒකත් නිකම් හිරු නම් සල්ලි වගේ තමා. :D වැගන් නම් ඔක්කොම හර්ස් කියල හිතන් ඉන්නේ. :angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං කොහෙද යකෝ බොට මාම වෙන්නේ. අවුරුදු 3යි ලොකු. :angry::angry:

    මහා දෙයක් නෙමේ බන්. :) වාහනේට වෙච්චි දේකුත් නෙමේ. :no:
    මේකයි සීන් එක.
    .
    .
    .

    වාහන කටුවක් නොවන බැවින් මෙහි පල කිරීම සම්බන්දව සමා වන්න :sorry:

    :lol::lol: දැන්නේ කියවලා ඉවර වුනේ. කටුවක් නොව්නට මාර ආතල් වැඩේ බං
     
    :lol: ඇයි ඉතිං උඹ හෙඩ් ලයිට් දාගන ගියේ. ඔය ගැනු උදවිය අපි වගේ වාහනයක් දැකපු ගමන් මොඩ්ල් එක දැනගන්නෙ නෑ බං. පස්ස දිගයි නම් ඩිකිය නැත්තං උන්ට හර්ස් එකක්.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :lol::lol: දැන්නේ කියවලා ඉවර වුනේ. කටුවක් නොව්නට මාර ආතල් වැඩේ බං

    ආතල් නම් තමා. :D වැඩේ කියන්නේ ආතල් එක දෙපිටින් යනවා පොලයියගේ වගේ සීන් එකක් උනා නම් එහෙම. කොහොමද වාහනේ ගාවට දුවන් ඇවිත් 10ක් විතර හූ තිය තිය කෑගහන්න ගත්තා නං තියෙන ආතල් එක :rofl::rofl::rolleyes:

    :lol: ඇයි ඉතිං උඹ හෙඩ් ලයිට් දාගන ගියේ. ඔය ගැනු උදවිය අපි වගේ වාහනයක් දැකපු ගමන් මොඩ්ල් එක දැනගන්නෙ නෑ බං. පස්ස දිගයි නම් ඩිකිය නැත්තං උන්ට හර්ස් එකක්.

    මං පාරේ හිමින් ගමන් අඩු නිසා ගොඩක් වෙලාවට හෙඩ් ලයිට් දාගෙන යන්නේ. කෝකටත් හොදයි නෙහ්. ඉතින් ගොඩක් වෙලාවට දැමෙනවා. :yes: එහෙම බෑ අප්පා ඉස්කෝලේ සිලබස් එකට මේවා ගැන ඇතුලත් කරන්න ඕන. එහෙම උන්ට හැම එකටම හර්ස් කියන්න දෙන්න බෑ.. :dull::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මං කොහෙද යකෝ බොට මාම වෙන්නේ. අවුරුදු 3යි ලොකු. :angry::angry:

    මහා දෙයක් නෙමේ බන්. :) වාහනේට වෙච්චි දේකුත් නෙමේ. :no:
    මේකයි සීන් එක.

    ගිය 30 වෙනිදා යාලුවෙක්ගෙ ආච්චි නැති වෙලා ගියා මල ගෙදරට රයිගම පැත්තේ. :( තනියම යන්නත් කම්මැලි නිසා වෙන යාලුවෙක් එක්ක ගියා ඉතින් බස් එකේ යන්න කම්මැලි නිසා වාහනේ. අපත ලෙසින් එලවන නිසාවෙන්ම හෙඩ් ලයිට් දාන්ම තමා ගමන් බිමන්. :cool: එදත් එහෙමයි. මල ගෙදරට යන්න තියෙන්නේ රයිගම හන්දියෙනුත් තවත් ටිකක් ඇතුල් පාරක රිංගලා. කැළේ කඩේ පාර ද මොකක් ද නම. මොනවා උනත් නම නම් හරියට දාල තිබ්බ ඒ පැත්තට හරියන විදියට. :frown: පාරවල් කිව්වට වැස්සට හේදිලා ගිහින් කාණු කපල වගේ හෑරිච්ච වාහනේ පළලට තියෙන අතුරු පාරකත් යන්න උනා. කැලේම තමා. :rofl: කඩයක් නම් හම්බුනේ නෑ හැබැයි. :eek: ගොඩක්ම ඇතුලට නෙමේ ඕන්. කි.මි. 1ක්, 2ක් වගේ.:yes: කොහොමින් කොහොමින් හරි අහගෙන කරගෙන ගෙවල් තියෙන හරියට හොයාගෙන ගියා.
    ගෙදර වත්තේ ඉස්කෝලෙක ටීචර්ලා 8-10ක සෙට් එකක් සහ ගෙදර 2-3ක් හිටියේ. ඒ සෙට් එකෙත් පට්ට සහ නාකි උනත් වෙන්න පොෂ් කෑලි නොසිටියාම නොවේ. :D අපේ වාහන කෑල්ල මළගෙදර තියෙන ගෙදරට ටික ටික කිට්ටු වෙනකොට එතන කයිය දාගෙන හිටිය කාන්තා සෙට් එකම දඩ බඩ ගාල නැගිටගෙන නැගිටගෙන යනවා පෙනුනා.:confused::confused: මාත් ගොනාට වගේ හිතුව ඉන්නෙත් ටීචර්ලා වගේ සෙට් එකක් නිසා උගන්නන ඉස්කෝලේ කවුරු හරි සැපත් වෙනවා කියල හිතල වෙන්න ඇති නැගිට්ටේ කියල. කොහොමින් කොහොමින් හරි සීන් එක හරියට තේරුනේ මල ගෙදරට ගිහින් ඔලුව දාල බැලුවට පස්සෙයි. :growl:
    අපි එවෙලේ යනකොටත් බොඩි එක ගෙනත් නෑ. අපිත් ගිහින් පැය එකහමාරකට විතර පස්සේ තමා ගෙනාවේ. මුන් මේ කරන්ට් එක වැදුන වගේ නැගිටලා තියෙන්නේ මල් ශාලාවේ හර්ස් එක එනවා කියල හිතල. ඔක්කොමත් හරි මට ඒක මීටර් වෙච්චි වෙලේ හිතුන වලක් හාරන් වැලලෙන්න. ගියපු පාප මිත්‍රයත් එනකම් ම මාව බයිට් එකට ගත්තා තෝ හර්ස් එකක් නෙහ් අරන් තියෙන්නේ ඔච්චර අලුත් කියල. :dull::dull:
    මලාට වැගන් එකක නම් මල ගෙදරක යන්න හොද නෑ කියල හිතුන ඒ වෙලාවේ. :sorry: ඒත් මන් කල්පනා කොලේ ටිචර්ලගේ මොලේ කියල. ඕන පොඩි එකෙක් දන්නවා නෙහ් වැගන් වෙච්චි පලියට හැම එකම හර්ස් වෙන්නේ නෑ කියල. :angry::angry:
    මාත් එක්ක ගිය එකා කියනවා, උබට එහෙමම මල ගේ තියෙන වත්තට රිවස් එක ගහල, මල ගෙදර සංග්‍රහ කටයුතු වලට දෙන්න අරන් ගිය බිස්කට් පෙට්ටියත් අරන් බහින්නලු තිබ්බේ. :rolleyes::rolleyes: ඌ කිව්වා වගේ කොලා නම් වහ කන්න වෙනවා. :baffled:

    වාහන කටුවක් නොවන බැවින් මෙහි පල කිරීම සම්බන්දව සමා වන්න :sorry:

    අපිටත් ඔහොම සීන් එකක් වුනානෙ. ඩීඇක්ස් එකේ දවසක් ගියා යාලුවෙක්ගෙ ගෙදර. අපේ තාත්තයි මායි ගියෙ. ඒ පාරෙ මළගෙයක්:(. එදා තමා අවසන් කටයුතු. ඉතින් අපි යාලුවගෙ ගෙදර ඉන්නකොටමයි මිනිය ගෙනිච්චෙ හර්ස් එකේ. හර්ස් එක වොල්වෝ එකක්. සුදු පාට. මිනිය ගෙනියලා විනාඩි පහකින් විතර අපිත් යන්න ගියා, මොකද යාලුවගෙ ගෙදර ගියෙ පොඩි වැඩකටයුත්තකට. අපි පිටත්වෙලා යනකොටත් අවමගුල් පෙරහැර යනවා. වැගන් එක යනකොට පෙරහරෙ යන ගෑනු බලනවා මේ මොකෝ තව හර්ස් එකක් කියලා:lol::lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ජය වේවා!!! බ්‍රේක් කැලිපර් හිරවෙලා මාමේ...:dull:

    කැලිපර් හිරවෙලාය. දකුණු පැත්තේ බ්‍රේක් පලු ලේලලටම ගෙවි තිබුණි. වම්පැත්ත ගෙවිලාම නැත. පිටි පස්සේ ලයිනර්ද අවසන් ගමන් යාමට සිටින බව දැන සිටි හෙයින් ඒවාද මාරු කලෙමි. පිටු පස ඇක්සල් බෙයාරින්, සීල් සියල්ලද අලුත්වැඩියා කර ඩිස්ද පේස්ට් කර වාහනය අලුත්වැඩියා කරගතිමි. 20ක් පඹන වැය විය.
    සැමට ඉස්කෝතුයි
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බ්රේක් බයින් බොලව්.. බ්‍රේක් කැලිපර් දෙක ගලවල සුද්ද කරලා පින් දෙකට ග්‍රීස් දාල හයි කරහන්... පින් සහ පින් ස්ලීව් ඇදවෙලා හෝ ගෙවිලනම් අලුතෙන් දාන එක තමයි වඩා හොඳ.. පින් බූට් කැඩිලානම් අලුතෙන් දැමිය යුතුයි... බූට් පමණක් ගැනීමට තැනකනම් නොදනී...

    198357_Graphic_26.jpg

    බෝම ස්තූතියි පොලයියා. මේ දවස්වල මට ඕක කරන්න තරම් ඉස්පාසුවක් නෑ. අපේ ඔපීසිය කිට්ටුවමනේ Dimo එක තියෙන්නේ. උන්ට ගිහින් දැම්මා. :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මං කොහෙද යකෝ බොට මාම වෙන්නේ. අවුරුදු 3යි ලොකු. :angry::angry:

    මහා දෙයක් නෙමේ බන්. :) වාහනේට වෙච්චි දේකුත් නෙමේ. :no:
    මේකයි සීන් එක.

    ගිය 30 වෙනිදා යාලුවෙක්ගෙ ආච්චි නැති වෙලා ගියා මල ගෙදරට රයිගම පැත්තේ. :( තනියම යන්නත් කම්මැලි නිසා වෙන යාලුවෙක් එක්ක ගියා ඉතින් බස් එකේ යන්න කම්මැලි නිසා වාහනේ. අපත ලෙසින් එලවන නිසාවෙන්ම හෙඩ් ලයිට් දාන්ම තමා ගමන් බිමන්. :cool: එදත් එහෙමයි. මල ගෙදරට යන්න තියෙන්නේ රයිගම හන්දියෙනුත් තවත් ටිකක් ඇතුල් පාරක රිංගලා. කැළේ කඩේ පාර ද මොකක් ද නම. මොනවා උනත් නම නම් හරියට දාල තිබ්බ ඒ පැත්තට හරියන විදියට. :frown: පාරවල් කිව්වට වැස්සට හේදිලා ගිහින් කාණු කපල වගේ හෑරිච්ච වාහනේ පළලට තියෙන අතුරු පාරකත් යන්න උනා. කැලේම තමා. :rofl: කඩයක් නම් හම්බුනේ නෑ හැබැයි. :eek: ගොඩක්ම ඇතුලට නෙමේ ඕන්. කි.මි. 1ක්, 2ක් වගේ.:yes: කොහොමින් කොහොමින් හරි අහගෙන කරගෙන ගෙවල් තියෙන හරියට හොයාගෙන ගියා.
    ගෙදර වත්තේ ඉස්කෝලෙක ටීචර්ලා 8-10ක සෙට් එකක් සහ ගෙදර 2-3ක් හිටියේ. ඒ සෙට් එකෙත් පට්ට සහ නාකි උනත් වෙන්න පොෂ් කෑලි නොසිටියාම නොවේ. :D අපේ වාහන කෑල්ල මළගෙදර තියෙන ගෙදරට ටික ටික කිට්ටු වෙනකොට එතන කයිය දාගෙන හිටිය කාන්තා සෙට් එකම දඩ බඩ ගාල නැගිටගෙන නැගිටගෙන යනවා පෙනුනා.:confused::confused: මාත් ගොනාට වගේ හිතුව ඉන්නෙත් ටීචර්ලා වගේ සෙට් එකක් නිසා උගන්නන ඉස්කෝලේ කවුරු හරි සැපත් වෙනවා කියල හිතල වෙන්න ඇති නැගිට්ටේ කියල. කොහොමින් කොහොමින් හරි සීන් එක හරියට තේරුනේ මල ගෙදරට ගිහින් ඔලුව දාල බැලුවට පස්සෙයි. :growl:
    අපි එවෙලේ යනකොටත් බොඩි එක ගෙනත් නෑ. අපිත් ගිහින් පැය එකහමාරකට විතර පස්සේ තමා ගෙනාවේ. මුන් මේ කරන්ට් එක වැදුන වගේ නැගිටලා තියෙන්නේ මල් ශාලාවේ හර්ස් එක එනවා කියල හිතල. ඔක්කොමත් හරි මට ඒක මීටර් වෙච්චි වෙලේ හිතුන වලක් හාරන් වැලලෙන්න. ගියපු පාප මිත්‍රයත් එනකම් ම මාව බයිට් එකට ගත්තා තෝ හර්ස් එකක් නෙහ් අරන් තියෙන්නේ ඔච්චර අලුත් කියල. :dull::dull:
    මලාට වැගන් එකක නම් මල ගෙදරක යන්න හොද නෑ කියල හිතුන ඒ වෙලාවේ. :sorry: ඒත් මන් කල්පනා කොලේ ටිචර්ලගේ මොලේ කියල. ඕන පොඩි එකෙක් දන්නවා නෙහ් වැගන් වෙච්චි පලියට හැම එකම හර්ස් වෙන්නේ නෑ කියල. :angry::angry:
    මාත් එක්ක ගිය එකා කියනවා, උබට එහෙමම මල ගේ තියෙන වත්තට රිවස් එක ගහල, මල ගෙදර සංග්‍රහ කටයුතු වලට දෙන්න අරන් ගිය බිස්කට් පෙට්ටියත් අරන් බහින්නලු තිබ්බේ. :rolleyes::rolleyes: ඌ කිව්වා වගේ කොලා නම් වහ කන්න වෙනවා. :baffled:

    වාහන කටුවක් නොවන බැවින් මෙහි පල කිරීම සම්බන්දව සමා වන්න :sorry:

    කැත සීන්...:D:D:D:D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එල්ලෙන සියල්ල රබුටන් නොවේ පුතා. :rolleyes: ඒ වගේම ටින්ටඩ් කරලා තියෙන හැම වැගන් එකම හර්ස් එකක් නෙමේ. :frown:

    එතකොට බඩා වැගන් එක? :cool::cool:
     
    Status
    Not open for further replies.