මචං අපි ලියල අත්සං කරන කොල කෑලි නීතිය ඉදිරියේ වැඩක්ම නැද්ද ?
depends on the context
මචං අපි ලියල අත්සං කරන කොල කෑලි නීතිය ඉදිරියේ වැඩක්ම නැද්ද ?
OW. habai hama welawema neme. love letter ehema walangui.
depends on the context

බලපන් චෙක් කරල ඒකමයි ද කියලා.. ලැප ගලවල වෙන මොකක් හරි අලයක් වත් කරලද දන්නේ නෑ මචන්.. මූ කලින්ම වැඩේ හිතන් තමා වැඩේ දීලා තියෙන්නේ මචන්.. උඹ ඕක බාර ගන්න එපා.. බිස්නස් නම් බිස්නස් වික්කාට පස්සේ @@@# කතා කියන් ආවට වැඩක් නෑ.ඔක්කොම චෙක් කරල නේ දුන්නේ.. උඹ ලියුම මොහොම ලියලද දුන්නේ.. ඇයි යකෝ හදල ගෙනත් දෙන්න කියුවේ..ඌ ඒක වාසියට අරන් ඕක ගලවල මොකක් හරි ජල්තරයක් කලොහ්ට් මොකෝ වෙන්නේ.. විකුණපු එකට අදාලව ඌට Proof එකක් තියෙනව නම් තමා පොලිසියේ පැමිණිල්ලක් දාන්න පුලුවන්.. දැම්මොත් ගිහින් කියහන් මම දෙනකොට ඔක්කොම චෙක් කරල දුන්නේ.. පස්සේ කඩන් ආවම කොහොමද භාර ගන්නේ කියලා..
(උඹ එකෙන්ම ලෙඩක් නැති ලැපක් නම් දුන්නේ ගේමම ඉල්ලපන් බං..දැන් ඌ ඕක බිම අත ඇරල නම් උඹ ඕක තියන් පොල් ගාන්නද..හැබැයි උඹ ලෙඩ තිබුණ එකක් නම් දුන්නේ බොට හොඳ වැඩේ..)

හාඩ් එක..හෝ රැම් එක..එක්කෝ මූ අරන් ගිහින් ඕක ගලවල තියෙනවා..වෙන ලැපක් ගොඩ දා ගන්න.. අනේ මන්ද මට හිතෙන්නෙම එහෙම මයි මචන්...බල්ලෝ බළල්ලු නෙමේ නේ වික්ක ගමක් හෝම් සික් වෙන්න...
ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම කියන්න බෑ බං......
මේ හොදට තියෙනවා..... මේ කෙල වෙනවා.....!! 
පොර ඉගෙන ගන්න කොලෙක් හරි තාම පොඩි එකෙක්නම් උබ පොඩ්ඩක හොයලා බලලා පොඩි සහනයක් දක්වපන්, උබත් ඒ වයස පහුකරලානෙ ඇවිත් ඇත්තේ උබටත් තෙරෙනවනේ ඒ වයෙසෙදි කියක් හරි හොයන් ඔකක් ගන්න හදන කට්ට, එකත් අරන් එක දවසෙන් කැඩෙනවා කියන්නේ උස්සලා පොලේ හැහුවා වගේ වැඩක් නේ..
හැබයි පොර ජොබක් කරන ඩයල් එකක් නම් පොර මුහුකුරා ගිය ඩයල් එකක් නම් ඌ බබේක් නෙමේනේ, අනික ගේමින් ලැපන් නේ, උබටම ෆෝස් එක දේනවනම් උට ඕන මගුලක් කර ගන්න කියලා හිටපන්
mehemai oota mkt karanna ba police giyath...
eth uba dunne leda item ekak nam wade waradi.
aru kada gana genawa nm oo waradi.
aparade lap eka hadanna yaddi ubatath yanna thibbe.aru kali galawala genawoth hari thama.
මම දැන් මාසෙකට කලින් මගෙ තිබ්බ පරන LCD ටීවී එක වික්ක අපේ ගෙවල් ගාව පොරකගෙ මල්ලි කෙනෙක්ට . ලියුං කියුං ඉල්ලුව මම කිව්ව ලියුම් දෙන්ඩ නං තව 5000ක් දියං කියල. පස්සෙ මූ ඒකටත් කැමති වෙලා අරන් ගියා ලියුමක් එක්ක.
ඒක ගෙදර ගිහින් පැය දෙකකට විතර පස්සෙ කෝල් කරල කියනව ටීවී එක වැඩ කරන්න නෑ කියල. පස්සෙ මම කිව්ව මම වැඩක ඉන්නෙ හෙට ඇවිත් බලන්නං කියල. මූ කියනව ටීවී එක අරන් එනව දැංම සල්ලි ඔ්නෙ කියල. ඔ්න එකක් කියල මම කිව්ව ගෙනෙං කියල. මූ ආවෙ අර අපේ ගෙවල් ගාව පොරත් එක්ක.දැං ආපු වොල් ඉඳල අරූ කියනව මේ වගේ මරිසි දාන බව දන්න හින්ද තමා 5ක් වැඩිපුර දීල ලියුම ගත්තෙයි අරකයි මේකයි ලියුම නිසා පොලිසි යන්ඩ පුලුවනියි කිය කිය. මම හොඳටම දන්නව විකුණුම් ලිපියක් හෝ පැවරුම් ලිපියක් වලංගු වෙන්නෙ සාමවිනිසුරුවෙක් හරි ලෝයර් කෙනෙක් හරි ඉස්සරහ ලියල සහතික කරගත්තොත් විතරයි කියල. මු පස්සෙ ආයෙ ටීවී එක ගහල බැලුවමබැ බඩු වැඩ.
බැලින්නං අරූ ඩයලොග් එක ගහල තියෙන්නෙ පිටිපස්සෙ ජැක් සෙට් එකට AV 1 මම ගහල තිබ්ඛෙ පැත්තෙ තියෙන ජැක් සෙට් එකට AV2 එකට. අරූ දන්නෙ නෑ රිමෝට් එකෙන් ඒක මාරුකර ගන්ඩ.
මරුම වැඩේ කියන්නෙ අර ගෙවල් ගාව පොර අර ලියුම උගෙන් ඉල්ලගෙන උගෙ ඊස්සරහම ඉරල විසි කෙරුව.

මචන් පොඩ්ඩක් හොයල බලපං ලංකාවේ නීතියක් තියෙනවා ඕනම විදුලි උපකරණයක් විකුණනකොට වොරන්ටි එකක් එක්ක දෙන්න ඕන කියල.
මාස හයක් දෙන්න ඕනා......
ඒත් මේ සිද්දියෙදි පාවිච්චි කරපු දෙයක් බව කස්ටමර් දැනන් ගන්න නිසා වලංගු නෑ මගේ හිතේ.....!!මාස හයක් දෙන්න ඕනා......
![]()
ඒත් මේ සිද්දියෙදි පාවිච්චි කරපු දෙයක් බව කස්ටමර් දැනන් ගන්න නිසා වලංගු නෑ මගේ හිතේ.....!!
මාලබේ පොළේ දෙල් විකුණ විකුණ ඉන්න එකේ
නරකද පොඩ්ඩක් නීතිය හොයල බැලුවොත්. (උබටත් ඕනවෙයි) මම දන්නා විදියට අඩුගානේ 2.50හේ ඉයර් ෆෝන් එකක්වත් වොරන්ටි නැතිව විකුනන්න බෑ. කඩේකට අනිවා නීතිය බලපානවා. මූට කඩයක් නෑ තමයි, ඒත් අත්සන්කරපු ලිවුමකුත් දීලනේ. 

මම දැන් මාසෙකට කලින් මගෙ තිබ්බ පරන LCD ටීවී එක වික්ක අපේ ගෙවල් ගාව පොරකගෙ මල්ලි කෙනෙක්ට . ලියුං කියුං ඉල්ලුව මම කිව්ව ලියුම් දෙන්ඩ නං තව 5000ක් දියං කියල. පස්සෙ මූ ඒකටත් කැමති වෙලා අරන් ගියා ලියුමක් එක්ක.
ඒක ගෙදර ගිහින් පැය දෙකකට විතර පස්සෙ කෝල් කරල කියනව ටීවී එක වැඩ කරන්න නෑ කියල. පස්සෙ මම කිව්ව මම වැඩක ඉන්නෙ හෙට ඇවිත් බලන්නං කියල. මූ කියනව ටීවී එක අරන් එනව දැංම සල්ලි ඔ්නෙ කියල. ඔ්න එකක් කියල මම කිව්ව ගෙනෙං කියල. මූ ආවෙ අර අපේ ගෙවල් ගාව පොරත් එක්ක.දැං ආපු වොල් ඉඳල අරූ කියනව මේ වගේ මරිසි දාන බව දන්න හින්ද තමා 5ක් වැඩිපුර දීල ලියුම ගත්තෙයි අරකයි මේකයි ලියුම නිසා පොලිසි යන්ඩ පුලුවනියි කිය කිය. මම හොඳටම දන්නව විකුණුම් ලිපියක් හෝ පැවරුම් ලිපියක් වලංගු වෙන්නෙ සාමවිනිසුරුවෙක් හරි ලෝයර් කෙනෙක් හරි ඉස්සරහ ලියල සහතික කරගත්තොත් විතරයි කියල. මු පස්සෙ ආයෙ ටීවී එක ගහල බැලුවමබැ බඩු වැඩ.
බැලින්නං අරූ ඩයලොග් එක ගහල තියෙන්නෙ පිටිපස්සෙ ජැක් සෙට් එකට AV 1 මම ගහල තිබ්ඛෙ පැත්තෙ තියෙන ජැක් සෙට් එකට AV2 එකට. අරූ දන්නෙ නෑ රිමෝට් එකෙන් ඒක මාරුකර ගන්ඩ.
මරුම වැඩේ කියන්නෙ අර ගෙවල් ගාව පොර අර ලියුම උගෙන් ඉල්ලගෙන උගෙ ඊස්සරහම ඉරල විසි කෙරුව.

බොට හිතෙන එකෙන් වැඩක්නෑමාලබේ පොළේ දෙල් විකුණ විකුණ ඉන්න එකේ
නරකද පොඩ්ඩක් නීතිය හොයල බැලුවොත්. (උබටත් ඕනවෙයි) මම දන්නා විදියට අඩුගානේ 2.50හේ ඉයර් ෆෝන් එකක්වත් වොරන්ටි නැතිව විකුනන්න බෑ. කඩේකට අනිවා නීතිය බලපානවා. මූට කඩයක් නෑ තමයි, ඒත් අත්සන්කරපු ලිවුමකුත් දීලනේ.
ඔක්කොමත් හරි සෙට් එකක් ඇවිත් තිස්දාහට හරියන්න කුට්ටමට කෙලල ගියොත්![]()

මෙන්න මූ එවන sms:
Uu:Thama allalawath ne machan.man heta ude yanawa gihin balannam
Mama: Machan mama salli gathhe hadisiyakata. Mama ubata meka deddi hodata wada karane. Mama warranty dunneth naane. Eka nisa ikman karapan. Heta wath Dunne naththam oya oka hodata hadala wikunaganda. Oka hoda lap eka. Mam awruddak pawicchi Kara kisi awlak naa
Uu:Me ehema wada karoth balagena hari.ubata lap eka hadala dennam.mata kohenhari salli dipan.uba weradi manussayek ekka heppenna hadanne machan
Mama:Mata heta dawasa athulatha lap eka thibba ththwen denda. Mama gawa oke windows desktop eke photo thiyenawa. Policy giyata awlak naa
Uu:Uba gena man balagannam.ok.
Mama:OK. Ona ekak. Jayarathna Herath enne ape gewal gaawa. Ape naadaayo. Oke anthimata windows on wecha welawa log wela thiyenawa. Uba ape gedara enda call karapu welawa ekka balala kiwahaki oka gaddi wada karaa kiyala.
Uu:sathiyakin man mage wada pennannam aye msg epa ok
Mama:OK. Un ubata hadanda baa kiyanda athi sure ekata. Uba mokak hari short ekak karala
Mama:Thraha Wenda deyak naa. Uba piligannawa nam piliganin. Mama ubata Dunne 100% wdada karana hoda lap ekak. Ohoma ledak awillama naa. Uba ON karalane aran giye. Mata hithana wenne uba mokak hari karaa kiyala thma. Naththam 1yr pawicchi karapu eka eka dawasin kadenda baane.
මූ මට මන්නෙන් කොටයිද? පොලිසි යයිද?
ඊලග කෑල්ල තවත් රසවත්![]()

උබ බොරු කියල දුන්නේ නැත්තං,ලෙඩකුත් තිබ්බේ නැත්තං,දෙනකොටත් වැඩ කරානං උබට කියන්න තිබ්බේ විකුනපු ඒවා ආයේ බාරගන්නැහැයි කියල