වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මං කොහෙද යකෝ බොට මාම වෙන්නේ. අවුරුදු 3යි ලොකු. :angry::angry:

    මහා දෙයක් නෙමේ බන්. :) වාහනේට වෙච්චි දේකුත් නෙමේ. :no:
    මේකයි සීන් එක.

    ගිය 30 වෙනිදා යාලුවෙක්ගෙ ආච්චි නැති වෙලා ගියා මල ගෙදරට රයිගම පැත්තේ. :( තනියම යන්නත් කම්මැලි නිසා වෙන යාලුවෙක් එක්ක ගියා ඉතින් බස් එකේ යන්න කම්මැලි නිසා වාහනේ. අපත ලෙසින් එලවන නිසාවෙන්ම හෙඩ් ලයිට් දාන්ම තමා ගමන් බිමන්. :cool: එදත් එහෙමයි. මල ගෙදරට යන්න තියෙන්නේ රයිගම හන්දියෙනුත් තවත් ටිකක් ඇතුල් පාරක රිංගලා. කැළේ කඩේ පාර ද මොකක් ද නම. මොනවා උනත් නම නම් හරියට දාල තිබ්බ ඒ පැත්තට හරියන විදියට. :frown: පාරවල් කිව්වට වැස්සට හේදිලා ගිහින් කාණු කපල වගේ හෑරිච්ච වාහනේ පළලට තියෙන අතුරු පාරකත් යන්න උනා. කැලේම තමා. :rofl: කඩයක් නම් හම්බුනේ නෑ හැබැයි. :eek: ගොඩක්ම ඇතුලට නෙමේ ඕන්. කි.මි. 1ක්, 2ක් වගේ.:yes: කොහොමින් කොහොමින් හරි අහගෙන කරගෙන ගෙවල් තියෙන හරියට හොයාගෙන ගියා.
    ගෙදර වත්තේ ඉස්කෝලෙක ටීචර්ලා 8-10ක සෙට් එකක් සහ ගෙදර 2-3ක් හිටියේ. ඒ සෙට් එකෙත් පට්ට සහ නාකි උනත් වෙන්න පොෂ් කෑලි නොසිටියාම නොවේ. :D අපේ වාහන කෑල්ල මළගෙදර තියෙන ගෙදරට ටික ටික කිට්ටු වෙනකොට එතන කයිය දාගෙන හිටිය කාන්තා සෙට් එකම දඩ බඩ ගාල නැගිටගෙන නැගිටගෙන යනවා පෙනුනා.:confused::confused: මාත් ගොනාට වගේ හිතුව ඉන්නෙත් ටීචර්ලා වගේ සෙට් එකක් නිසා උගන්නන ඉස්කෝලේ කවුරු හරි සැපත් වෙනවා කියල හිතල වෙන්න ඇති නැගිට්ටේ කියල. කොහොමින් කොහොමින් හරි සීන් එක හරියට තේරුනේ මල ගෙදරට ගිහින් ඔලුව දාල බැලුවට පස්සෙයි. :growl:
    අපි එවෙලේ යනකොටත් බොඩි එක ගෙනත් නෑ. අපිත් ගිහින් පැය එකහමාරකට විතර පස්සේ තමා ගෙනාවේ. මුන් මේ කරන්ට් එක වැදුන වගේ නැගිටලා තියෙන්නේ මල් ශාලාවේ හර්ස් එක එනවා කියල හිතල. ඔක්කොමත් හරි මට ඒක මීටර් වෙච්චි වෙලේ හිතුන වලක් හාරන් වැලලෙන්න. ගියපු පාප මිත්‍රයත් එනකම් ම මාව බයිට් එකට ගත්තා තෝ හර්ස් එකක් නෙහ් අරන් තියෙන්නේ ඔච්චර අලුත් කියල. :dull::dull:
    මලාට වැගන් එකක නම් මල ගෙදරක යන්න හොද නෑ කියල හිතුන ඒ වෙලාවේ. :sorry: ඒත් මන් කල්පනා කොලේ ටිචර්ලගේ මොලේ කියල. ඕන පොඩි එකෙක් දන්නවා නෙහ් වැගන් වෙච්චි පලියට හැම එකම හර්ස් වෙන්නේ නෑ කියල. :angry::angry:
    මාත් එක්ක ගිය එකා කියනවා, උබට එහෙමම මල ගේ තියෙන වත්තට රිවස් එක ගහල, මල ගෙදර සංග්‍රහ කටයුතු වලට දෙන්න අරන් ගිය බිස්කට් පෙට්ටියත් අරන් බහින්නලු තිබ්බේ. :rolleyes::rolleyes: ඌ කිව්වා වගේ කොලා නම් වහ කන්න වෙනවා. :baffled:

    වාහන කටුවක් නොවන බැවින් මෙහි පල කිරීම සම්බන්දව සමා වන්න :sorry:

    අප්පා බන්, රෙදි ගැලවෙන සීන් එකක්නේ වෙලා තියෙන්නේ.:sorry: හිතාගන්න පුළුවන් උබට මොනවා හිතෙන්න ඇද්ද කියල:D
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    බ්රේක් බයින් බොලව්.. බ්‍රේක් කැලිපර් දෙක ගලවල සුද්ද කරලා පින් දෙකට ග්‍රීස් දාල හයි කරහන්... පින් සහ පින් ස්ලීව් ඇදවෙලා හෝ ගෙවිලනම් අලුතෙන් දාන එක තමයි වඩා හොඳ.. පින් බූට් කැඩිලානම් අලුතෙන් දැමිය යුතුයි... බූට් පමණක් ගැනීමට තැනකනම් නොදනී...

    198357_Graphic_26.jpg

    පින් දෙකට දාන Special ග්‍රීස් වර්ගයක් තියේද? Brand එකක් කියන්න පුලුවන්ද? Caltex එක හොද ද?
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කැත සීන්...:D:D:D:D

    අවංකවම බන්. :D:D

    එතකොට බඩා වැගන් එක? :cool::cool:

    ඒකෙ තියෙන්නේ වෙනම සීන් එකක්. බඩාගෙ වැගන් එක Multi-purpose. ප්‍රධාන වශයෙන් තුනයි. :rofl::P
    1. කඩේට කම්පියුටර් බඩු ගේනකොටයි, නැන්දී එක්ක shopping යනකොටයි Delivery purpose. :yes:
    2. කිරි කඩේ අක්කි එක්ක හොර ගෙඩියා වගේ ඇවිදින්න යනකොට පිටි පස්සේ සීට් එක නැව්වට පස්සේ Honeymoon purpose aka Happy time purpose. :rolleyes:
    3. ගෙවල් පැත්තේ එකෙක් මැරුණම පොලිතින් එකක එතුවා, සීට් එක නැව්ව, දාගත්තා ගියා හොස්පිටල් එකට, එතැනින් මල් ශාලාවට. එතකොට, Hearse purpose. මේක කරන්නේ ෆිනෑන්ස් එක ගෙවා ගන්න පොඩ්ඩක් එහෙම උනාම එහෙම තමා වැඩිපුරම. :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    :shocked::shocked::shocked:

    8120365383_4d3d7c472a_m.jpg

    යාන්තමට පතුලේ බඩා මොඩල් එකකුයි, බඩෙකුයි පේනවා . . . .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ජන්තු අයියා;19375375 said:
    පරණ කාර් එකක් සුපිරියටම වයරින් කර ගන්න හොද පොරක් ඉන්න තැනක් කියපල්ලකෝ මචන්ලා..:yes:

    අර හරිදුවගේ යාලු අයිය කරනවා මන් හිතන්නේ.. පොඩ්ඩක් අපේ හරිදුවගෙන් අහපන් :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19375375 said:
    පරණ කාර් එකක් සුපිරියටම වයරින් කර ගන්න හොද පොරක් ඉන්න තැනක් කියපල්ලකෝ මචන්ලා..:yes:

    :baffled: කන්ටැක්ට් වැල ගැමා ඉන් ඉංගිරිය.... :yes:

    වෙලද කලාපේ ලග බුවෙක් ඉන්නවා.... ඌට වැඩ වැඩි.... ලග ඉදලා කරගන්න පුලුවන් නම් බුවා එල.... :yes: දෙල්ගොඩ බුවෙක් ඉන්නවා..... බුවත් හොදා..... හැබැයි ලග ඉන්න ඕනා..... ගෙදරට ඈවිත් කරනවා...... හැබැයි ටිකක් අණ්ඩපාල..... අපිට පොලු තියලා.... දැන් ගෙන්වගන්නේ නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවංකවම බන්. :D:D

    ඒකෙ තියෙන්නේ වෙනම සීන් එකක්. බඩාගෙ වැගන් එක Multi-purpose. ප්‍රධාන වශයෙන් තුනයි. :rofl::P
    1. කඩේට කම්පියුටර් බඩු ගේනකොටයි, නැන්දී එක්ක shopping යනකොටයි Delivery purpose. :yes:
    2. කිරි කඩේ අක්කි එක්ක හොර ගෙඩියා වගේ ඇවිදින්න යනකොට පිටි පස්සේ සීට් එක නැව්වට පස්සේ Honeymoon purpose aka Happy time purpose. :rolleyes:
    3. ගෙවල් පැත්තේ එකෙක් මැරුණම පොලිතින් එකක එතුවා, සීට් එක නැව්ව, දාගත්තා ගියා හොස්පිටල් එකට, එතැනින් මල් ශාලාවට. එතකොට, Hearse purpose. මේක කරන්නේ ෆිනෑන්ස් එක ගෙවා ගන්න පොඩ්ඩක් එහෙම උනාම එහෙම තමා වැඩිපුරම. :baffled:

    :angry: :angry: තෝ වැලලියන් උදළු බලකා සාමාජිකයා.........!! :angry: :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආතල් නම් තමා. :D වැඩේ කියන්නේ ආතල් එක දෙපිටින් යනවා පොලයියගේ වගේ සීන් එකක් උනා නම් එහෙම. කොහොමද වාහනේ ගාවට දුවන් ඇවිත් 10ක් විතර හූ තිය තිය කෑගහන්න ගත්තා නං තියෙන ආතල් එක :rofl::rofl::rolleyes:

    මං පාරේ හිමින් ගමන් අඩු නිසා ගොඩක් වෙලාවට හෙඩ් ලයිට් දාගෙන යන්නේ. කෝකටත් හොදයි නෙහ්. ඉතින් ගොඩක් වෙලාවට දැමෙනවා. :yes: එහෙම බෑ අප්පා ඉස්කෝලේ සිලබස් එකට මේවා ගැන ඇතුලත් කරන්න ඕන. එහෙම උන්ට හැම එකටම හර්ස් කියන්න දෙන්න බෑ.. :dull::dull:

    :shocked::shocked: මෙහෙම හෙඩ් ලයිට් දාගන යන එකෙක් දැක්කමයි. :frown:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජන්තු අයියා;19375375 said:
    පරණ කාර් එකක් සුපිරියටම වයරින් කර ගන්න හොද පොරක් ඉන්න තැනක් කියපල්ලකෝ මචන්ලා..:yes:

    Kaduwela yakale innawa bn suppa dial ekak:yes: Kumara kiyala. porawa allana eka tikak amaru wade hbai:nerd: busy sahenna :sorry:
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    628
    205
    43
    Machanla , mage laga thiyenne maruti 800 2006 model ekak eka steerin eka kapankota wela wakata TAK... gala sound ekak enwa mama Kandy agent Kundasale auto service pennuwa eke inna un kiyanwa untat sound eka enne kohenda kiyala hoyaganna ba galawala balanna wenwa Ate sterring rack eka reapair karanna bailu Aluthenma replace karanna onilu ade machanla ehema wenwada bun...Help meee...thawa nikan garage ekaka poraknam kiwa owa repair kaeanna puluwan kiyala agent lage galawala balannat Rs5000k ganwalu hadanna bariunath therumak nane machnala
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පින් දෙකට දාන Special ග්‍රීස් වර්ගයක් තියේද? Brand එකක් කියන්න පුලුවන්ද? Caltex එක හොද ද?

    පාර්ට්ස් කඩේකින් ඉල්ලන්න බ්‍රේක් කැලිපර් එකට දාන ග්‍රීස් කියල. සාමාන්‍ය ග්‍රීස් ඔතනට ඝන වැඩියි. බ්‍රෑන්ඩ් නම් නොදනී පුතේ. කාලෙකින් ලංකාවේ ඔය වැඩේ කරේ නෑ .. මෙහෙනම් ඩිෂ් පෑඩ් ගන්නකොට පොඩි ග්‍රීස් ටියුබ් එක පෑඩ් එක්කම එනවා.
     
    Status
    Not open for further replies.