කැලිපර් හිරවෙලාය. දකුණු පැත්තේ බ්රේක් පලු ලේලලටම ගෙවි තිබුණි. වම්පැත්ත ගෙවිලාම නැත. පිටි පස්සේ ලයිනර්ද අවසන් ගමන් යාමට සිටින බව දැන සිටි හෙයින් ඒවාද මාරු කලෙමි. පිටු පස ඇක්සල් බෙයාරින්, සීල් සියල්ලද අලුත්වැඩියා කර ඩිස්ද පේස්ට් කර වාහනය අලුත්වැඩියා කරගතිමි. 20ක් පඹන වැය විය.
සැමට ඉස්කෝතුයි
ගෙදර කරගත්තනම් දහදාහට මෙහා ගානකින් වැඩේ ඉවර කරන්න තිබ්බ බන්..හිරවෙලා තිබ්බ පැත්ත ගැන ආයේ ටිකක් බලහන් සති දෙක තුනක් දුවල..

තාම සී මේජර් එක විතරයි අල්ලගන්න පුලුවන් මල්ලි. 

සි මේජර් එක මතකයි. තව ජී මේජර් එකත් අල්ලන්න පුලුවන්.


කන්ටැක්ට් වැල ගැමා ඉන් ඉංගිරිය....
