වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කැලිපර් හිරවෙලාය. දකුණු පැත්තේ බ්‍රේක් පලු ලේලලටම ගෙවි තිබුණි. වම්පැත්ත ගෙවිලාම නැත. පිටි පස්සේ ලයිනර්ද අවසන් ගමන් යාමට සිටින බව දැන සිටි හෙයින් ඒවාද මාරු කලෙමි. පිටු පස ඇක්සල් බෙයාරින්, සීල් සියල්ලද අලුත්වැඩියා කර ඩිස්ද පේස්ට් කර වාහනය අලුත්වැඩියා කරගතිමි. 20ක් පඹන වැය විය.
    සැමට ඉස්කෝතුයි

    ගෙදර කරගත්තනම් දහදාහට මෙහා ගානකින් වැඩේ ඉවර කරන්න තිබ්බ බන්..හිරවෙලා තිබ්බ පැත්ත ගැන ආයේ ටිකක් බලහන් සති දෙක තුනක් දුවල..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machanla , mage laga thiyenne maruti 800 2006 model ekak eka steerin eka kapankota wela wakata TAK... gala sound ekak enwa mama Kandy agent Kundasale auto service pennuwa eke inna un kiyanwa untat sound eka enne kohenda kiyala hoyaganna ba galawala balanna wenwa Ate sterring rack eka reapair karanna bailu Aluthenma replace karanna onilu ade machanla ehema wenwada bun...Help meee...thawa nikan garage ekaka poraknam kiwa owa repair kaeanna puluwan kiyala agent lage galawala balannat Rs5000k ganwalu hadanna bariunath therumak nane machnala

    ස්ටීරියන් රැක් එක රෙපෙයාර් කරන්න පුලුවන්. බයවෙන්න එපා. ඕකේ බුෂ් එක තමයි යන්නේ. බුෂ් එක කඩේ ගන්න නෑ. නමුත් පට්ටලයකින් ලියවලා දාන්න පුලුවන්.
    සද්දෙ එන්නෙ නම් සීවී ජොයින්ට් වලින් වෙන්න ඇති. ටක ටක ගාලා හරවනකොට එනවද
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං පොලා..
    දැන් ගිටාර් වැඩේ යාංතං විතර ගොඩ.

    අහන්නත් සන්තෝසයි..ඇඟිලි ටිකට සනීපයිද???:sorry:

    කොහොම හරි කට්ට කාගෙන ගහපන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :dull: තාම සී මේජර් එක විතරයි අල්ලගන්න පුලුවන් මල්ලි. :nerd:

    මේ සින්දුව ගහන්න ට්‍රයි කරහන්.. මේ කෝර්ඩ් තුන මාරු කරන්න ඉගෙනගන්න ඒ තරම් අමාරුවක් වෙන එකක් නැහැ..

    http://www.chords-lanka.com/song_view.php?song_id=693
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අහන්නත් සන්තෝසයි..ඇඟිලි ටිකට සනීපයිද???:sorry:

    කොහොම හරි කට්ට කාගෙන ගහපන්..

    පොඩ්ඩක් රිදෙනවා මචං. දැන් නම් එක කම්බියක් අල්ලනකොට අහල පහල තියන අනිත් කම්බි අහු වෙන්නෙ නෑ :) සි මේජර් එක මතකයි. තව ජී මේජර් එකත් අල්ලන්න පුලුවන්. :) ඒකට ටිකක් ඇගිල්ල කැපෙනව වැඩී වගේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :dull: තාම සී මේජර් එක විතරයි අල්ලගන්න පුලුවන් මල්ලි. :nerd:

    :) :) :)
    20151111_125131_Fotor_zps7xpoffa6.jpg

    අපිත් ඔය සබ්ජෙක්ට් එක ගැන යන්තන් දන්නවා . .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ සින්දුව ගහන්න ට්‍රයි කරහන්.. මේ කෝර්ඩ් තුන මාරු කරන්න ඉගෙනගන්න ඒ තරම් අමාරුවක් වෙන එකක් නැහැ..

    http://www.chords-lanka.com/song_view.php?song_id=693

    :) Thanks මචං D7 එකත් ටිකක් පුරුදු වුනානම් ඕක ගහන්න පුලුවන් වෙයිනේ :) මාරු කරන එක තමයි මචං තාම අමාරු
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පොඩ්ඩක් රිදෙනවා මචං. දැන් නම් එක කම්බියක් අල්ලනකොට අහල පහල තියන අනිත් කම්බි අහු වෙන්නෙ නෑ :) සි මේජර් එක මතකයි. තව ජී මේජර් එකත් අල්ලන්න පුලුවන්. :) ඒකට ටිකක් ඇගිල්ල කැපෙනව වැඩී වගේ.

    Nylon Strings දාල ප්‍රැක්ටිස් කරපන් මාමේ . . . ඇඟිලි වලට එච්චර අවුලක් නෑ එතකොට . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Nylon Strings දාල ප්‍රැක්ටිස් කරපන් මාමේ . . . ඇඟිලි වලට එච්චර අවුලක් නෑ එතකොට . . .

    ඒත් මල්ලි ඇගිලි ටිකත් පුරුදු වෙන්න එපැයි. ඒ නිසා මම ඇගිලි රිදෙනකොට ටිකක් ඉන්නවා, ආයි ප්‍රැක්ටිස් කරනවා. එහෙම තමයි මේ දවස්වල වැඩ. :) නිවාඩු කාලේ ඉවර වෙන්න කලින් ටිකක් පුරුදු වෙන්නම ඕනේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒත් මල්ලි ඇගිලි ටිකත් පුරුදු වෙන්න එපැයි. ඒ නිසා මම ඇගිලි රිදෙනකොට ටිකක් ඉන්නවා, ආයි ප්‍රැක්ටිස් කරනවා. එහෙම තමයි මේ දවස්වල වැඩ. :) නිවාඩු කාලේ ඉවර වෙන්න කලින් ටිකක් පුරුදු වෙන්නම ඕනේ.

    Nylon දැම්ම කියල අවුලක් වෙන්නේ නෑ.. මමත් පුරුදු උනේ Steel Strings වල ..ඒත් පස්සේ තම නයිලෝන් වල පුරුදු වෙන්න ලේසි කියලා දැන ගත්තේ . . . කොහොමත් Finger Tips රළු වෙනවා මොන Strings දැම්මත්. . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Nylon දැම්ම කියල අවුලක් වෙන්නේ නෑ.. මමත් පුරුදු උනේ Steel Strings වල ..ඒත් පස්සේ තම නයිලෝන් වල පුරුදු වෙන්න ලේසි කියලා දැන ගත්තේ . . . කොහොමත් Finger Tips රළු වෙනවා මොන Strings දැම්මත්. . .

    එහෙමද :) එහෙනම් ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ. :cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Nylon Strings දාල ප්‍රැක්ටිස් කරපන් මාමේ . . . ඇඟිලි වලට එච්චර අවුලක් නෑ එතකොට . . .

    මුලින්ම Nylon ගැහුවොත් steel ගහන්නම බැරි වෙනවා බන්. ඒ හින්ද මුලින් steel වලින් පුරුදු වෙන එක හොඳයි. මගේ එකෝස්ටික් එකෙත් තියෙන්නේ නයිලෝන්..එත් පුරුදු වුනේ ස්ටීල් එකකින්. දැන් නයිලෝන් එකම ගහල එකෝස්ටික් ස්ටීල් එක ගහද්දි මගෙත් ඇඟිලි රිදෙනවා බන්. ඉලෙක්ට්‍රික් එකනම් අවුලක් නෑ .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :) Thanks මචං D7 එකත් ටිකක් පුරුදු වුනානම් ඕක ගහන්න පුලුවන් වෙයිනේ :) මාරු කරන එක තමයි මචං තාම අමාරු

    D7 එක වෙනුවට D එකම දාල ගහන්න. පස්සේ ටික ටික සෙවන්ත් එකත් පුරුදු වෙන්න.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :baffled: කන්ටැක්ට් වැල ගැමා ඉන් ඉංගිරිය.... :yes:

    වෙලද කලාපේ ලග බුවෙක් ඉන්නවා.... ඌට වැඩ වැඩි.... ලග ඉදලා කරගන්න පුලුවන් නම් බුවා එල.... :yes: දෙල්ගොඩ බුවෙක් ඉන්නවා..... බුවත් හොදා..... හැබැයි ලග ඉන්න ඕනා..... ගෙදරට ඈවිත් කරනවා...... හැබැයි ටිකක් අණ්ඩපාල..... අපිට පොලු තියලා.... දැන් ගෙන්වගන්නේ නෑ...... :no:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.