යාලුවනේ මගේ DESKTOP Hard Disk එකක් තියෙනව සමහර වෙලාවට Bios වලින් detect කරනව සමහරවෙලාවට detect කරන්නේ නෑ..මේක Firmwere update කරල හරි වෙන ක්රමයකින් ගොඩදාගන්න පුළුවන් ක්රමයක් දන්නවනම් කියන්නකෝ...