Hard Disk Problem

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    යාලුවනේ මගේ DESKTOP Hard Disk එකක් තියෙනව සමහර වෙලාවට Bios වලින් detect කරනව සමහරවෙලාවට detect කරන්නේ නෑ..මේක Firmwere update කරල හරි වෙන ක්‍රමයකින් ගොඩදාගන්න පුළුවන් ක්‍රමයක් දන්නවනම් කියන්නකෝ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    power cable eka tikak burulata gahala balanna. eka patthak tikak eliyata enna wage gahala balann