බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    දැට් කැෆේ එක ලඟම ඉන්නේ නැකතා මාමි. මම ඌට ඕකෙන් කන්න පුරුදු කරලා අම්බානක බැනුම් ඇහුවා සල්ලි වියදම් වෙනවා කියලා. උයන්නේ නැති දවස් වල නිකං කඩේකින් කාපු එකා දැං ඕකෙන්මයි කන්නේ. :rofl:

    :oo: ඕක දෑට් කැෆේ උනාට පස්සේ හොද ඈති..... කලින් නම් වැඩක්ම නෑ...... බොරු ගණන් විතරයි......!! :angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rolleyes: අපි වගේයෑ බං... දත් අංකල් බිසී ඈති...... දතක් දෙකක් ගලවන් ඈති මර මර ගාලා හිරිවට්ටන්නේ නැතුවම.....!! :P


    නෑ මාමේ..ලාස්ට් ඇක්ටිවිටි ඊයෙ හවස 7:13... :oo:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොන්ඩේ කපන්න ගියා. එන ගමන් අරවයින් බෝතලයක් අරන් ආව. ගොඩක් වැඩි වෙලා නැහැ. 1280 1300ක් වෙලා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හපොයි මේ ත්‍රෙඩ් එක චා කරලනේ :( බොලන්ලා මේක චැට් රූම් කරගෙන :growl: මම දවස් 2කින් විතර මේක බලන්න ඇවිත් පේජ් 10ක් විතර පස්සට ගියා කතාවක් බලන්න :frown: එකක්වත් නෑ :rolleyes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හපොයි මේ ත්‍රෙඩ් එක චා කරලනේ :( බොලන්ලා මේක චැට් රූම් කරගෙන :growl: මම දවස් 2කින් විතර මේක බලන්න ඇවිත් පේජ් 10ක් විතර පස්සට ගියා කතාවක් බලන්න :frown: එකක්වත් නෑ :rolleyes:

    ow appa dan meaka wahala aluth ekak patan ganna wenawa
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    දුක තමා මචන්ලා

    උඹල සෙට් වෙයල්ලා:(
    මට පුඵුවන් ඉතින් උඹලගෙ සෙට් වීමෙ පිනතූර බලන්ඩ තමා:dull:
    ඒකත් ඉ‍තින් ගත්තොත්:oo:

    ඒලකිරි ටී ෂර්ට් ගැහුව...
    මැච් ගැහුව...
    ට්‍රිප් ගියා...
    ඒකකට වත් ඒන්ඩ බැරිඋනා බන්:(

    ඉදපල්ල 2017 මම ඒන්නෙ අායෙ නොයන්ඩම තමා:rofl:

    ඒ්ත් ඒ් වෙද්දි මොනා වෙලා තියෙයිද ඒලකිරියට:rolleyes:

    මෙහෙම සෙට් වෙන උන් ඉදීද?:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල සෙට් වෙයල්ලා:(
    මට පුඵුවන් ඉතින් උඹලගෙ සෙට් වීමෙ පිනතූර බලන්ඩ තමා:dull:
    ඒකත් ඉ‍තින් ගත්තොත්:oo:

    ඒලකිරි ටී ෂර්ට් ගැහුව...
    මැච් ගැහුව...
    ට්‍රිප් ගියා...
    ඒකකට වත් ඒන්ඩ බැරිඋනා බන්:(

    ඉදපල්ල 2017 මම ඒන්නෙ අායෙ නොයන්ඩම තමා:rofl:

    ඒ්ත් ඒ් වෙද්දි මොනා වෙලා තියෙයිද ඒලකිරියට:rolleyes:

    මෙහෙම සෙට් වෙන උන් ඉදීද?:(


    :no::no:
     
    Status
    Not open for further replies.