ඒ හරිය ජඹුරද බං?
ගැඹුර උනත් නැතත් මොකෝ බං..... මේ ටිකේ වතුර පාර සැරයි නේ..... කෙලින්ම මෝය කටෙන් මුහුදටම ඈදිලා යයි...... 
ඒ හරිය ජඹුරද බං?
ගැඹුර උනත් නැතත් මොකෝ බං..... මේ ටිකේ වතුර පාර සැරයි නේ..... කෙලින්ම මෝය කටෙන් මුහුදටම ඈදිලා යයි...... 
දැට් කැෆේ එක ලඟම ඉන්නේ නැකතා මාමි. මම ඌට ඕකෙන් කන්න පුරුදු කරලා අම්බානක බැනුම් ඇහුවා සල්ලි වියදම් වෙනවා කියලා. උයන්නේ නැති දවස් වල නිකං කඩේකින් කාපු එකා දැං ඕකෙන්මයි කන්නේ.![]()
ඕක දෑට් කැෆේ උනාට පස්සේ හොද ඈති..... කලින් නම් වැඩක්ම නෑ...... බොරු ගණන් විතරයි......!! 
එක තමයි. ඕගොල්ලෝ දන්වයි ඒක.
මාමිගේ බිරිද සැරද කියලා අපි දන්නේ කොහොමද මාමේ.....?? 
අපි වගේයෑ බං... දත් අංකල් බිසී ඈති...... දතක් දෙකක් ගලවන් ඈති මර මර ගාලා හිරිවට්ටන්නේ නැතුවම.....!!
![]()

නෑ මාමේ..ලාස්ට් ඇක්ටිවිටි ඊයෙ හවස 7:13...![]()
රිපීට් එකක් නේද යනව කිව්වේ..අමරදේවයන්ගේ![]()
ඒකද අද දානවා කීවේ.. ගිය සෙනසුරාදා කීවා මං ගිය වෙලේ...
බොලන්ලා මේක චැට් රූම් කරගෙන
මම දවස් 2කින් විතර මේක බලන්න ඇවිත් පේජ් 10ක් විතර පස්සට ගියා කතාවක් බලන්න
එකක්වත් නෑ
හපොයි මේ ත්‍රෙඩ් එක චා කරලනේබොලන්ලා මේක චැට් රූම් කරගෙන
මම දවස් 2කින් විතර මේක බලන්න ඇවිත් පේජ් 10ක් විතර පස්සට ගියා කතාවක් බලන්න
එකක්වත් නෑ
![]()
ow appa dan meaka wahala aluth ekak patan ganna wenawa

අන්න හොද අදහස.. පර්ට් 2 වලට යන්න කාලේ හරි![]()
මචං එකේ සෙටමෝල වෙන්නේ කවද්දෝ?
ඒකට මට පේන්නේ බාලගිරි සෙට් වෙයි වගේ..... අද නෙවේ හෙට...... 
ඒකට මට පේන්නේ බාලගිරි සෙට් වෙයි වගේ..... අද නෙවේ හෙට......
![]()







උඹල සෙට් වෙයල්ලා
මට පුඵුවන් ඉතින් උඹලගෙ සෙට් වීමෙ පිනතූර බලන්ඩ තමා
ඒකත් ඉතින් ගත්තොත්
ඒලකිරි ටී ෂර්ට් ගැහුව...
මැච් ගැහුව...
ට්‍රිප් ගියා...
ඒකකට වත් ඒන්ඩ බැරිඋනා බන්
ඉදපල්ල 2017 මම ඒන්නෙ අායෙ නොයන්ඩම තමා
ඒ්ත් ඒ් වෙද්දි මොනා වෙලා තියෙයිද ඒලකිරියට
මෙහෙම සෙට් වෙන උන් ඉදීද?![]()

