ok bro if u don't mind Tell me what is "dystopian"???![]()
A dystopia (from the Greek δυσ- and τόπος, alternatively, cacotopia, kakotopia, or simply anti-utopia) is a community or society that is undesirable or frightening.

ok bro if u don't mind Tell me what is "dystopian"???![]()

Meka welenwa up karala ganimuko![]()
a drifting couple go to work for a wealthy land lord and the guy convinces girl to marry the land lord so they can later own all his lands ..needless to say, things go wrong..

ඔන්න මගෙන් එකක්..
හොරු සෙට් එකක් ඉන්නවා.උන් ඉන්නේ හිරේ.හිරේ කිව්වට වහල් සිරකරුවෝ විදිහට දුපතක.ඒක පාලු දුඋපතක්.උන් එතනින් පැනලා යනවා.ගියාට ඒක පට්ට පාලුයි.දුඋපතේ කන්න බොන්න කිසිම දෙයක් නැහැ.ඒ වගේම උන් කිසිම දෙයක් දන්නෙත් නැහැ.මොකද උන් ඒක ඒක රට වලින් ආපු හොරු නිසා.අන්තිමට මු එකා එකා මරාගෙන කනවා.පස්සේ එතන හිටපු සයිලන්ට් ම පොර ඉතුරු වෙනවා.
" මේක මචන් සිරා කතාවක් ඇසුරින් හදපු එකක් "
පුළුවන් නම් කියපල්ලා....
Naughty Americapizza delivery kereemata niwasata paminena pudgalayek athawaarayata lakwana sidddiyak
Tip: short Film
iwaraida??
I know it's a mistake.
But there are certain things in life
where you know it's a mistake,
but you don't really know it's a mistake,
because the only way to really know
it's a mistake is to make the mistake,
and look back and say,
"Yep, that was a mistake."
So, really, the bigger mistake would be
to not make the mistake
මේ දෙබස් තියෙන්නේ මොකේ ද ?
"How I Met Your Mother" Milk (TV Episode 2006) - Quotes ...
www.imdb.com/title/tt0801608/quotes
I know it's a mistake, but there are certain things in life where you know it's a mistake but you don't really know it's a mistake because the only way to really know it's a mistake is to make the mistake and look back and say 'yep, that was a ...
ඔහොම දාපුවාම ගුගල් සර්ච් කරපු ගමන් එනවා
දෙබසක් දානවා නම් සින්හලෙන් දාන්න