මේ කාටූන් එකේ නම මොකක්ද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    makulewek inne ekakda makuluwa thamai kathawa kiyanne :eek:
    අර කෙල්ලගෙ කතාවෙද.. නෑ නෑ.. කෙල්ල තමා ප්‍රධාන චරිතෙ.. අනිත් උන් එයාලගෙ යාලුවො.. විනෝද චාරිකා වගේ යනව උන් එක්ක.. ඊට පස්සෙ වෙන අකරතැබ්බ අනං මනං තමා කතාවෙ යන්නෙ..

    තව කාටූන් දෙකක් තිබ්බා මතකද බලපං.. එක කතාවක් වයලීන් එකක් ගැනද කොහෙද ගියේ.. ඒකෙ මියුසික් භාන්ඩ වලට පණ තියෙනවා..

    අනිත් එකත් ඒ වගේ.. බටනලාවක් ගැන ගියපු කතාවක්..

    ගොඩක් පරණ එව්වා නෙමෙයි.. :(
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    crazybuddy:19381323 said:

    කාබසිනියාතුමා......හහ
    අරුම පුදුම බටනලාව ද කොහෙද.....අර කොල්ලෙක් නලාවක් ගහන්නෙ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පහුගිය කාලෙ ඕකෙ ගියෙ රජ කතානෙ...හිත හොද රජා..රජාගෙ හොර ගැනි....
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අර කෙල්ලගෙ කතාවෙද.. නෑ නෑ.. කෙල්ල තමා ප්‍රධාන චරිතෙ.. අනිත් උන් එයාලගෙ යාලුවො.. විනෝද චාරිකා වගේ යනව උන් එක්ක.. ඊට පස්සෙ වෙන අකරතැබ්බ අනං මනං තමා කතාවෙ යන්නෙ..

    තව කාටූන් දෙකක් තිබ්බා මතකද බලපං.. එක කතාවක් වයලීන් එකක් ගැනද කොහෙද ගියේ.. ඒකෙ මියුසික් භාන්ඩ වලට පණ තියෙනවා..

    අනිත් එකත් ඒ වගේ.. බටනලාවක් ගැන ගියපු කතාවක්..

    ගොඩක් පරණ එව්වා නෙමෙයි.. :(

    ow ow rajathuma kamathi nah sangeetheta mata mathakai :( nama mathaka nah
     
    Nov 29, 2015
    128
    29
    0
    බම්ප්....
    කවුරුහරි පුලුවන්නම් හයිලෑන්ඩර් කාටුන් එකේ ලින්ක් එකක් හොයල දෙන්නකො..:D:D
    තීම් සෝන්ග් එක මේ වගේ එකක් මතක හැටියට..

    යුක්තියෙ අසිපත ජයගන්නට නම්...විරැවෙක් ඕනෑවේ...හයිලෑන්ඩර්.... හයිලෑන්ඩ...:rofl::rofl::love::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ow rajathuma kamathi nah sangeetheta mata mathakai :( nama mathaka nah
    11.gif

    පහුගිය කාලෙ ඕකෙ ගියෙ රජ කතානෙ...හිත හොද රජා..රජාගෙ හොර ගැනි....
    :lol:

    බම්ප්....
    කවුරුහරි පුලුවන්නම් හයිලෑන්ඩර් කාටුන් එකේ ලින්ක් එකක් හොයල දෙන්නකො..:D:D
    තීම් සෝන්ග් එක මේ වගේ එකක් මතක හැටියට..

    යුක්තියෙ අසිපත ජයගන්නට නම්...විරැවෙක් ඕනෑවේ...හයිලෑන්ඩර්.... හයිලෑන්ඩ...:rofl::rofl::love::love:
    මම මේ බල බල හිටියෙත් ඒක..:lol:

    මේකත් මං බලපු පට්ටම කාටූන් එකක්.. :love: යූටියුබ් නැහැ බං..:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    මතක නෑ බං.ඕවා ගන්න තියෙනවා රූපවාහිනියේ තියෙන අර රූ එන්ටටේන්ට්මන්ට් කියන shop එකේ.පරණ ටෙලිනාට්‍යයත් තියෙනවා..

    Creation-one.jpg
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    උබලට මේවා මතක නැද්ද

    බ්රුම්

    hqdefault.jpg

    ජෝන්සෙන් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්

    hqdefault.jpg

    වුෆි

    hqdefault.jpg

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    adoO podi kale mathak una ban.
    patta.

    Iguru paan malliya th patta.
    Dagara waliga lapa waanara.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    "පිස්සා මූ... පිස්සා මූ... පිස්සු පූසා මූ.......!
    පිස්සා මූ... පිස්සා මූ... පිස්සු පූසා මූ.......!:love::love:
    "

    අනිත් එක තමයි
    "අපි රජ ඉබ්බෝ! බෝ! බෝ!!":lol::lol:

    තව

    "ඥානේ නොමැති අයට හදපු - හුස්ම පිඹලා පණ පොවාපු ඥානකතා මල්ලියා....! ඥානකතා මල්ලියා....!"
    :rofl::rofl:
     
    • Like
    Reactions: ForgottenSand