ආව් ආව් බිස්නස් ජයයි වගේ...
මොන බිස්නස්ද බන්.. මන් ඒ ගැන නොකිය ඉන්නේ නිකන් ලැජ්ජ වෙන්න වෙන නිසා බන්..
හැමිනෙන ටැක්ස් එකකුත් ගහලා ඉන්කම් ටැක්ස් එකෙන් එනවා ඒ අස්සේ..
විශ්වාස කරනවනම් කරපන් මට ගියමාසේ ලෝන් එකේ වාරිකය ගෙවාගන්න තරන් වත් බිස්නස් එකක් වුනේ නෑ..
තව ටිකක් බලලා ලී බඩු බිස්නස් එක නවත්තන්න ඉන්නේ බන්..
මේ දවස් ටිකේම තේක්ක වතු හෙව්වා බන් හම්බවුනේ නෑ..
කිරියේ දහදෙනෙක් විතර වතු තියෙනවා විස්තර එවන්නම් කිව්වා..
එකෙක් වත් එව්වේ නෑ බන් දැන් කිරියෙත් බොරුකාරයෝ පිරිලා..
පිස්සුද මචන් හැමදාම උදේට උයි,මායි ,තව මේකේ දෙතුන් දෙනෙකුයි ඉක්මන් එකේ කාර් වල මිල බල බලා ඉන්නවා![]()
මුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්.


මේ දවස් ටිකේම අසනීපත් වුනා බන්.. හදිස්සියට බෙහෙත් ගන්න යන්නවත් වාහනයක් නෑ..

ඒකයි බන් ඉක්මනටම වාහනයක් ගන්න බැලුවේ..



