alto new price help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ආව් ආව් බිස්නස් ජයයි වගේ...

    මොන බිස්නස්ද බන්.. මන් ඒ ගැන නොකිය ඉන්නේ නිකන් ලැජ්ජ වෙන්න වෙන නිසා බන්..
    හැමිනෙන ටැක්ස් එකකුත් ගහලා ඉන්කම් ටැක්ස් එකෙන් එනවා ඒ අස්සේ..
    විශ්වාස කරනවනම් කරපන් මට ගියමාසේ ලෝන් එකේ වාරිකය ගෙවාගන්න තරන් වත් බිස්නස් එකක් වුනේ නෑ..
    තව ටිකක් බලලා ලී බඩු බිස්නස් එක නවත්තන්න ඉන්නේ බන්..

    මේ දවස් ටිකේම තේක්ක වතු හෙව්වා බන් හම්බවුනේ නෑ..
    කිරියේ දහදෙනෙක් විතර වතු තියෙනවා විස්තර එවන්නම් කිව්වා..
    එකෙක් වත් එව්වේ නෑ බන් දැන් කිරියෙත් බොරුකාරයෝ පිරිලා..


    :lol::lol:



    පිස්සුද මචන් හැමදාම උදේට උයි,මායි ,තව මේකේ දෙතුන් දෙනෙකුයි ඉක්මන් එකේ කාර් වල මිල බල බලා ඉන්නවා :(:(

    මුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්. :(:sorry:
    මේ දවස් ටිකේම අසනීපත් වුනා බන්.. හදිස්සියට බෙහෙත් ගන්න යන්නවත් වාහනයක් නෑ.. :sorry:
    ඒකයි බන් ඉක්මනටම වාහනයක් ගන්න බැලුවේ..
    :(
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    danma wahana ganna yanna epa machan.. eka salli winasa kara ganeemak

    how so? dan alto ekak gaththota tawa 3 years walin 25k lakh walata wage wikunanna puluwan wei

    BRkjDbM_700wa_0.gif
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    දැන් වාහන ගන්න එක හීනයක් විතරය් බන් .
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අලුත් ගාන 1775000ක් ද බන්?
    මොන උට්ටක්ද බන්.. කාර් අඩුවට දෙනවා කියපු පොන්*යෝ ටික ඇල්ටො එකක් වත් ගන්න තිබ්බ චාන්ස් එක නැති කරලනේ.. :sorry:

    Ow BN. Munnan kosi kamakata na. Chandekale kiyanawa withatai...
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අලුත් ගාන 1775000ක් ද බන්?
    මොන උට්ටක්ද බන්.. කාර් අඩුවට දෙනවා කියපු පොන්*යෝ ටික ඇල්ටො එකක් වත් ගන්න තිබ්බ චාන්ස් එක නැති කරලනේ.. :sorry:

    owa monawada ban dan mahinda nane. :lol::lol: