හොද_නෑද්ද?

thomian

Well-known member
  • May 20, 2011
    12,384
    17,403
    113
    මචං සමහර තෑන් වල තියනවා පිරිත් හරියට භාවිත කලොත් ඒකෙන් හොද ප්‍රතිපල ලබෙනවා වගේම වෑරදියට භාවිත කලොත් නරක ප්‍රතිඵල ලෑබෙනවා කියලා..:shocked::shocked:

    උදාහරනයක් විදියට "ජල නන්දන පීරිත " වගේ ඒවා...:confused::confused::confused:

    එතකොට අපි ගෙදර දිනපතා පිරිත් අහනවා නම් ඒක කරන්න ඕන පිලිවෙලක් තියෙද..? මේ ගෑන දන්න කෙනෙක් හරියට කියන්න...හෑම පිරිතක්ම ගෙදර දාන්න හොද නෑද්ද? මොනවද අපි දිනපතා අහන්න පුලුවන්?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ලංකාවේ අපේ ගෙදර උදෙටයි රැටයි පිරිත් දානවා මහා පිරිත . උදේ පාන්දට 4 ඉදන් සහා හවස 6 පහුවෙලා ඉතින් එක ඇහෙන්ද්දි හරි සතුටක් දැනෙනවා. ටි වි මුකුත් ඒ වෙලාවට දාන්න බැහැ. එක විතරයි. ගොඩක් හමුදුර්වො කියන්නේ සිංහලෙන් පිරිත් දාන්න කියලා මොකද අපිට තේරෙන්න එ කියන්නේ අපි පාලියෙන් අහලා එකත් අහන්න ඔන මොකද සමහර පිරිත් තියෙනවා දෙවියන්ට ආරාධනා කරනවා. ඉතින් මේ පිරිතේ බලය තියෙන්නේ එ වචන ස්වර උච්චාරණය ගීතිකවක් වගේ අදින තැන් ලස්සනකියද්දිලූ. ඉතින් එහෙම දලා සිංහල තෙරුමත් දාන එක ගොඩක් හොදයි. බුදු හාමුදුර්වොත් පාලි භාෂාවෙන් ධර්මය දේශණා කරේ ලොක සත්වයාට පොදුවෙලු උන්වහන්සේ ඒ කලේ භාෂා ගොඩක් දැනගෙන ඉදලා තියෙනවා.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn pirith kiyanne sound vibration kirimak eken wenne energy field ekak hadena eka.chanting wala aramuna meditation ekata manasa sekasima.so weradi widiyata karoth ubalata compatible wenne nethi widiyata energy field ekak hedei.so hodata ewa gena danna ekenek hamduruwo tamai pirith kiyanna one.mokada oya energy field ekata tawa tawa energies attract wenawa(peretha wage etc etc)
    oya yantra mala daganna ewath ehema tamai,energy field ekak.eka pudgalayatata match wena widiyata demme nattan wena wena leda enawa.
    samhara ayata yantra demmama pirith kivvama oluwe kakkuma enawa pissu wediwenawa wage ewa wenawa.samahara ayata minissuth ekka inna hitenne nethi wenawa taniyen inna hitenawa,oya widiyata eka eka energy fields set wenawa.


    bawathu sabba mangalam wage ashirvada pirith dagena hitiyata kamak ne.wena wena energies danna ekenek karanna one.


     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    පිරිත්වල බලයක් තියෙනවද නැද්ද කියල නම් දන්නෑ. නමුත් ඒව අහනකොට උබේ හිතට යම් සහනයක් දැනෙනව නම් අහපන්.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පිරිත් කියන්නෙ මොනවද කියල ඉස්සරල බලන්න. බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්තාවන් වලදි දේශනා කර වදාල සූත්‍ර දර්ම වලටනෙ අපි පිරිත් කියල කියන්නෙ. හිතල බලන්න උන්වහනෙ මොකාද මේ සූත්‍ර දර්ම දේශනා කරල තියෙන්නෙ කියල. අපිට උදේ හවා කියව කියව ඉන්නද ? නැත්නම් ශබ්දය අහල හිත සතුටුවෙලා හිතේ සැනසීම ඇතිකරගන්නද ? මේ කිසිවකටත් නොවෙයි උන්වහන්සේ එම සූත්‍ර දේශනා කරල තියෙන්නෙ . නිවන් මාර්ගය පිණිසයි ඒ සියල්ලම දේශනා කරල තියෙන්නෙ. අපි කරන්න ඕනෙ උන්වහන්සේ දේශනා කර වදාල එම සූත්‍ර ධර්ම තේරුම් ගන්න උත්සාහ කරන එක නේද ? එහෙම තේරුම් අරගෙන සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ වෙන එක නේද ?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පිරිත් කියන්නෙ මොනවද කියල ඉස්සරල බලන්න. බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්තාවන් වලදි දේශනා කර වදාල සූත්‍ර දර්ම වලටනෙ අපි පිරිත් කියල කියන්නෙ. හිතල බලන්න උන්වහනෙ මොකාද මේ සූත්‍ර දර්ම දේශනා කරල තියෙන්නෙ කියල. අපිට උදේ හවා කියව කියව ඉන්නද ? නැත්නම් ශබ්දය අහල හිත සතුටුවෙලා හිතේ සැනසීම ඇතිකරගන්නද ? මේ කිසිවකටත් නොවෙයි උන්වහන්සේ එම සූත්‍ර දේශනා කරල තියෙන්නෙ . නිවන් මාර්ගය පිණිසයි ඒ සියල්ලම දේශනා කරල තියෙන්නෙ. අපි කරන්න ඕනෙ උන්වහන්සේ දේශනා කර වදාල එම සූත්‍ර ධර්ම තේරුම් ගන්න උත්සාහ කරන එක නේද ? එහෙම තේරුම් අරගෙන සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ වෙන එක නේද ?

    :yes:buduhamduruwo deshana kale sutra.sutra protect karaganna one hinda tamai sangaya wisin ewa chanting ekak widiyata heduwe.chanting kiyanne sound vibration ekak.eken atmosphere eke energy field ekak create wenawa.etakota evil spirits,planetry bad energies walin midila meditation ekata hitha hadaganna puluwan.chanting walata adala voice ekak tiyenawa eka kiyanna one.but pirith wala adangu wenne sutra tamai so ewath avabodyata ganna one pirithama kata padamen kiyawa kiyawa innawata wada.