මචං සමහර තෑන් වල තියනවා පිරිත් හරියට භාවිත කලොත් ඒකෙන් හොද ප්‍රතිපල ලබෙනවා වගේම වෑරදියට භාවිත කලොත් නරක ප්‍රතිඵල ලෑබෙනවා කියලා..

උදාහරනයක් විදියට "ජල නන්දන පීරිත " වගේ ඒවා...

එතකොට අපි ගෙදර දිනපතා පිරිත් අහනවා නම් ඒක කරන්න ඕන පිලිවෙලක් තියෙද..? මේ ගෑන දන්න කෙනෙක් හරියට කියන්න...හෑම පිරිතක්ම ගෙදර දාන්න හොද නෑද්ද? මොනවද අපි දිනපතා අහන්න පුලුවන්?