JVP View on Budget

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19388594 said:
    මල්ලි වැඩිය මෙ ගැන දන්නෙ නැ ඇවිත් බලන්න ආපෙ සයිට් එකට wsws .org sinhala අපෙ පක්ශෙ ආන්ඩුවෙ දන්කුඩ කන ජෙවිපි කාරයොවත් කොල්ලන්ව පාරට ගෙනැල්ලා නයට කහින පෙරැට්ටො වත් නෙමෙ පක්ශෙට බැදෙන්න ආසා නම් pm පාරක් දාන්න ස්කයිප් එකෙන් අපෙ සහොදරවරු බොහො විස්තර කියලා දෙයි අපි විතරයි දැනට ලන්කාවෙ කම්කරුවො එක්කලා ඉන්න එකම පක්ශය :yes:

    :eek::eek::eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සොහොන;19388607 said:
    ආන්ඩුව ඇතුලෙ හරි එලියෙ ඉදන් හරි සිරාට වදින වුන් ඇවන්ගාර්ඩ් ප්‍ර්ශ්නයක් අල්ලන් මාස ගනන්වටෙ ගිහින් හිටියා අයවැය ගැන එක උද්ගොශනයක් කරාද සැමදා අන්ඩුවට අත දික් කරගෙන ඉල්ල ඉල්ල ඉදි මෙක අරක කරන්න පුලුවන්ද කිය කිය :lol:

    ඔය ජවිපෙ පට්ට ගහන්නෙ බන් තියාගෙන. එදා මහින්දටත් බැන්නා, අද මෛත්‍රී රනිල්ටත් බනිනවා. මම ජෙප්පෙක් නම් නෙවෙයි ඒත් සාධාරණ විවේචන කරලා ආණ්ඩුව හරිමගට යවනවට මම කැමතියි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය ජවිපෙ පට්ට ගහන්නෙ බන් තියාගෙන. එදා මහින්දටත් බැන්නා, අද මෛත්‍රී රනිල්ටත් බනිනවා. මම ජෙප්පෙක් නම් නෙවෙයි ඒත් සාධාරණ විවේචන කරලා ආණ්ඩුව හරිමගට යවනවට මම කැමතියි.

    මොකක්ද බන් සාදාරනෙ අපෙ සයිට් එක කියවපන් මොලෙ තියනවා නම් ගොන් හැත්තව විශ්වාස කරන්න එපා :lol: wsws org sinhala ඔය සත්තුන්ට ඔනෙ විඩිහට කරත්ත ඇදන් යන එක නතරකරපන් :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mama kiyala tiyanawada SF hari ahinsakai kiyala, porath Gota wage tamai dennama army dials :) Ung ehema natiwa indalat baha :) Uba metana banakalot wela SF aran enawa, mama kalinma kiwwa 2010 SF JVP ussagena natapu ekath weradiy kiyala. Weraddata weradda kiyanawa misak ubala wage hama ekatama hodai kiyanne na

    api nemei ban ubalai surangala loka wala inne ubalage brain wash karala, hodata weda karana manthri la 10 wath kiyaganna baha ubalage pakshaye 95n :P Wimal kiyanawa wimal gana ahaganna state engineering eke weda karana ewungen ahapan. Porage kata witarai deka dekin bedaganna bari eka ubalata loku porawal

    my3 sri lanka nemei kiyanne kohomada porane pakshaye sabahapathi, anika dan ubalage lekam la ganin ung koheda inne? susil anura dennama amathi kam aran ubalaawa rawattala jathika andu hadala dan ubala metana enawa jan 8 magulak katha karanna.

    Poddak kalpana karala balanna My3 jan8 gatte 62y, MR 58, onna jeppo kaduna 6k, thawa TNA kaduna, MR ge 58 ehen pitin gihin 52k wath dammanam SLFP eka dinanawane, ubalage theory anuwa mahinda agamathine.. District wala bonus seat tikath ganna tibba lassanata. Antimata baladdi ubalage Jan 8 wenida hitapu ewunge laksha 10k witara eka parata missing :lol:

    එත‍කොට ජෙවීපීය 2010 ගත්ත තීරනෙත් වැරදිනන් 2015 ගත්ත එකත් වැරදි නන් උඹලා කොහොමද උන් හරි දේ කරනවා කියලා විස්වාස කරන්නෙ? අන්ධ භක්තිය තියෙන්නෙ කාටද කියලා පැහැදිලී.

    හොදට වැඩ කරන 10 මම දන්න‍ෙ නෑ. හැබැයි යුඇන්පීයට වඩා හොදට වැඩ කරන උන් නන් ඕනි තරන් හිටියා. ඇයි කියපන් බලන්න විමල් කරපු දෙයක් ස්ටේට් ඉන්ජිනියරිං ‍එකේ. නිකන්‍ දන්න නැතුව බොරැවට කතා එපා බන්. අනික විමල්ට දෙක දෙකෙන් බෙදා ගන්න බැරි උනාට අපිට වැඩක් තියෙනවායැ. විමල්ව අපි පාර්ලිමේන්තු යැව්වෙ ගනන් හදන්න් නෙමේ. ගනන් හදන්න ඌ යටතේ ඉන්ජි‍නේරැවෝ ඉන්නවා.

    ඔවු පක්‍ශයේ සභාපති කම බලනේ ගත්තා. ඊ‍ට පස්සෙ බලයට කෑදර කමේ කොන්ද පන නැති උන් ඌගේ පැත්තට ඇදුනා. උන් ටිකට ඊලග පාර ටිකට් නෑ. දැන් අපිට වෙච්ච කරදරේ ගැන උඹලා ‍මොනාද ගන්න පියවර? මේක ප්රජාතන්තර වාදය නෙමෙ‍ෙ නේද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    itin yako 2010 weradiy kiyala apita 2010 dima penunane, ekane 2010 MRta sup kale. 2010 MR dinanna oni kiyana eka adatath piligannawa.. 2015di e wagema tamai SLFP eka UNP ekata general election eke chanda dala wedak na kiyanne.

    Dan ubama kiyapan api JVP dunnu okkoma SLFP gahanawa. SLFP 105k dinala 95k wenawa UNP. uba hitanawada MR agamathi wei kiyala.

    eka tamai dan ubama kiyanawa kadara kamee my3 sabahapathi unalu, dan ubala gihin chande dammama dinawanne porage pakshaya misak MRge pakshayak nemei. MR kiyanne apekshakayek witarai. uba colombo walin chande damma kiyala MR ta kisi wedak naha. ubalage manapen dinna eka koka pennuwama ubala kiyala monawa karannada.

    Hari hari Wimal tamai jathika weeraya :lol: Pora natiwa me ratata kela wenawa.. machan MR lokkawa ohoma ussala kiwwanam hitha hadaganna puluwan. Wimal wage ekekwa ohoma pumbala pennuwama uba gana othanin eha katha karala wedak na

    Me inne ube weeeraya fantasy lokeka jivath wela Jan 8 dinanna balagena.

    Menna bole ube god baninawa UPFA anduwata :lol: mokada danne na eka parata sadda nati une

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,749
    113
    canada
    ජවිපෙ අර්ථදැක්වීම (ජවිපෙ පාක්ෂිකයාගේ ඇසින්)

    රට ගැන රටේ ප්‍රශ්න ගැන නිවැරදි ලෙස බලන, නිවැරදි දර්ශනයක් සහිත, නිවැරදි මාර්ගයක යන, නිවැරදි දේශපාලන තීන්දු ගන්න, එහෙත් මැතිවරණයේදී ජනතාව වැරදි තීන්දු දෙන දේශපාලන පක්ෂය.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    12346869_954677164603966_59527729_n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ජවිපෙ අර්ථදැක්වීම (ජවිපෙ පාක්ෂිකයාගේ ඇසින්)

    රට ගැන රටේ ප්‍රශ්න ගැන නිවැරදි ලෙස බලන, නිවැරදි දර්ශනයක් සහිත, නිවැරදි මාර්ගයක යන, නිවැරදි දේශපාලන තීන්දු ගන්න, එහෙත් මැතිවරණයේදී ජනතාව වැරදි තීන්දු දෙන දේශපාලන පක්ෂය.

    yes..
    metanadi JVP ekath fail wela tiyanawa dushkarapathi wala chandaya dinaganna :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජවිපෙ අර්ථදැක්වීම (ජවිපෙ පාක්ෂිකයාගේ ඇසින්)

    රට ගැන රටේ ප්‍රශ්න ගැන නිවැරදි ලෙස බලන, නිවැරදි දර්ශනයක් සහිත, නිවැරදි මාර්ගයක යන, නිවැරදි දේශපාලන තීන්දු ගන්න, එහෙත් මැතිවරණයේදී ජනතාව වැරදි තීන්දු දෙන දේශපාලන පක්ෂය.

    රට ගැන රටේ ප්‍රශ්න ගැන නිවැරදි ලෙස බලන :rofl:

    නිවැරදි දර්ශනයක් සහිත :lol:

    එහෙත් මැතිවරණයේදී ජනතාව වැරදි තීන්දු දෙන දේශපාලන පක්ෂය. :lol:

    ධනපති දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති ජවිපෙ, මහා ව්‍යාපාරිකය සහ ඉහල මධ්‍යම පන්තිය තුල දේශපාලන පදනමක් දිනා ගැනීම අතිශයින් ම වැදගත් කොට සලකයි. ඒ සමගම සිංහල ස්වෝත්තමවාදී ඡන්දදායකය තමා වටා රැලි කර තබා ගැනීම සඳහා ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක (ශී‍්‍රලනිප-එජාප) සමග තරගයේ දී ඉන්දියානු විරෝධයක් අවුලුවා ගැනීම ද ජවිපෙට අවශ්‍යය.

    යෝජනාවලියට අඩංගු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැටුප් ඉල්ලීම් හා නිදහස් අධ්‍යාපනය ට දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක් වෙන් කිරීම පිලිබඳ යෝජනා මගින් වත්මන් ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තිය තුල වැඩෙන අසතුට සහ කෝපය ගසාකෑමට ජවිපෙ අපේක්ෂා කරයි. තීව‍්‍ර වන ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ශී‍්‍ර ලංකාවේ නය ගැතිකම ඉහල යාමේත් අපනයන අදායම පසුගිය මාස 20 තුල එක දිගටම කඩා වැටීමේත් තතු තුල මෙම ඉල්ලීම් ඉටු කිරීමට ධනපති ආන්ඩුව හෝ මහා ව්‍යාපාරිකය කිසිසේත්ම සුදානම් නැත. ආන්ඩුව රුපියල් 10,000 ක මාසික දීමනාවක් රජයේ සේවකයන් ට ලබා දුන්නේ ඡන්දය ගසා කෑමේ තුරුම්පුවක් ලෙසය. සැප්තැම්බර් මාසයේ මුලික වැටුපට එය එකතු කරන බවට මහ මැතිවරනයේ දී ආන්ඩුව දුන් පොරොන්දුව නොවැම්බර් මාසයේ අයවැය දක්වා කල් තබා ඇත. ආන්ඩුව ඉල්ලූ ඩොලර් බිලියන 4 ක නය මුදල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප‍්‍රතික්ෂේප කිරීමේදී එම වැටුප් දීමනාව ප‍්‍රධාන හේතුවක් විය.
    පුද්ගලික අංශයේ වැටුප් සම්බන්ධයෙන් ජවිපෙ ගෙනඑන යෝජනාවන් එලෙසම වංචනිකය. වතු සමාගම් සහ සෙසු පුද්ගලික කර්මාන්තකරුවන් දැනටමත් ආන්ඩුව විසින් යෝජිත වැටුප් ඉල්ලීම් එකහෙලා ප‍්‍රතික්ෂේප කර ඇත.

    ජවිපෙ මෙය නොදන්නවා නොවේ. එහි ව්‍යායාමය වැඩකරන ජනතාව දේශපාලනිකව නොමග යවා ධනපති ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට හා එක්සත් ජනපද යුද සැලසුම් වලට ඔවුන් යටත් කිරීම ය.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර රිවිර පත්තරේ යනව ඉස්සර උන දේවල් ගැන ආටිකල් එකක් :shocked::shocked: ඒක කියවද්දිනම් ඇග කිලිපොලා යනව :nerd::nerd: තාජුඩීන් වගේ ඇයි සූරිය කන්ද ගොඩ නොගන්නෙ? :oo::oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අර රිවිර පත්තරේ යනව ඉස්සර උන දේවල් ගැන ආටිකල් එකක් :shocked::shocked: ඒක කියවද්දිනම් ඇග කිලිපොලා යනව :nerd::nerd: තාජුඩීන් වගේ ඇයි සූරිය කන්ද ගොඩ නොගන්නෙ? :oo::oo:

    UNP eka JVP ekata 80 ganan mathak kalot UNP ekata kela wenawaa ambanata :lol: Dan balapan ara premakirthi alwis mahattaya marapu ekata JVP eka pita dammata antimata wife kiyanawa hadda kiyala
    https://www.facebook.com/video.php?v=1132507766777258
     
    waligamaya

    Well-known member
  • එත‍කොට ජෙවීපීය 2010 ගත්ත තීරනෙත් වැරදිනන් 2015 ගත්ත එකත් වැරදි නන් උඹලා කොහොමද උන් හරි දේ කරනවා කියලා විස්වාස කරන්නෙ? අන්ධ භක්තිය තියෙන්නෙ කාටද කියලා පැහැදිලී.

    හොදට වැඩ කරන 10 මම දන්න‍ෙ නෑ. හැබැයි යුඇන්පීයට වඩා හොදට වැඩ කරන උන් නන් ඕනි තරන් හිටියා. ඇයි කියපන් බලන්න විමල් කරපු දෙයක් ස්ටේට් ඉන්ජිනියරිං ‍එකේ. නිකන්‍ දන්න නැතුව බොරැවට කතා එපා බන්. අනික විමල්ට දෙක දෙකෙන් බෙදා ගන්න බැරි උනාට අපිට වැඩක් තියෙනවායැ. විමල්ව අපි පාර්ලිමේන්තු යැව්වෙ ගනන් හදන්න් නෙමේ. ගනන් හදන්න ඌ යටතේ ඉන්ජි‍නේරැවෝ ඉන්නවා.

    ඔවු පක්‍ශයේ සභාපති කම බලනේ ගත්තා. ඊ‍ට පස්සෙ බලයට කෑදර කමේ කොන්ද පන නැති උන් ඌගේ පැත්තට ඇදුනා. උන් ටිකට ඊලග පාර ටිකට් නෑ. දැන් අපිට වෙච්ච කරදරේ ගැන උඹලා ‍මොනාද ගන්න පියවර? මේක ප්රජාතන්තර වාදය නෙමෙ‍ෙ නේද?

    මේ මොනවාද විමල් ඉංජිනේරු සංස්ථාවේ අලුතින් පටන් ගත්තේ (අයතන්ගේ දියුණුවට). project ගණන් ගැන බැ. මොකද එක සංස්ථාවේ බිස්නස් එකනේ කොහොහොමත් මොන ඇමති හිටියත් සංස්ථාව ටෙන්ඬර් වලට apply කරනවනේ. අනික කොහොමත් රජයේ ඉදිකිරීම් CECB හරි SEC එකට හරි දෙනවා. මහාවැලින් පස්සේ කිසි දියුණුවක් උනේ නැ. ඒකාලේ පටන් ගත දේවල විතරයි තාම. ඒකාලේ දුවපු සමහර දේවල් ඇත්තෙත් නැ, එක විමල් කරපු දෙයක්නෙවෙයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    :yes::yes::yes: godak clean kiyana aya clean nee wage neda :sorry::sorry: batalandeth hoda hoda wada unaa kiyala thamaa kiyanne :shocked::shocked::shocked:

    Ow ban JVP eka SLFP eke lee gaawuna 70 ganan wala, UNP JVP eke lee gaawuna 80 ganan wala... athithaya gaththoth paksha thunema weradi tiyanawa :)

    Dan JVP gaththoth, thaamath fail wela tiyanawa dinanna, mama hitanne naha awurudu ganakata seats 30k ganna puluwan wei kiyala.
    Eth minissu widiyata JVP eke wedi denek parliament ekata yawanna oni, ehema yawanne gewal gawa parata thaara daganna, lamai iskoleta daganna, job ekak hoyaganna nemei. Parliament eka athule pressure group ekak tiyenna oni anduwe hari wipakshaye hari

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    මොන අයවැයක්ද...?
    ඇවන්ගාඩ්...!!
    ඇවන්ගාඩ්...!!
    ඇවන්ගාඩ්...!!
    ඇවන්ගාඩ්...!!
    ඇවන්ගාඩ්...!!
    ඇවන්ගාඩ්...!!
    ඇවන්ගාඩ්...!!