JVP View on Budget

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මේව පෙන්නලා වැඩක් නෑ බං. දැන් JVP මීඩියා යුනිට් එකටත් සල්ලි නැතුව මුකුත් ප්‍රචාරය කරන්නෙ නෑ.
    මීඩියා කාරයො මහින්දට බනින ඒව විතරයි පෙන්නන්නෙ.
    එදා ඇවන්ට් ගාඩ් ගැන කතා කරනකොට තව හොරකම් ගොඩක් ගැන කතා කලා.ඒව එකක්වත් පෙන්නුවෙ නෑ.
    .
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෙදර බඩු නැහැයි කියන එක පොලීසියට සාක්ෂියක් වෙන්නේ නෑ ගොනෝ. හොරා සම්බන්දව යම්කිසි දෙයක් හොයාගත්තොත් තමයි සාක්ෂියක් වෙන්නේ.

    ගොන්නු උනාට ඔච්චර තපුල්ලන්න එපා බන්, චෝදනාව ඔප්පු වෙන්න කල් යනවා කියන්නේ හොරකමක් වෙලා නැහැයි කියන එක නෙවෙයි.
    හොරකම් කරේ කවුද කියලා රටම දන්නවා. මහ මැතිවරනෙදි ලක්ශ 10ක් විතර නැති වෙලාත් ඔප්පු උනා.

    :lol::lol::lol: මොනාද දන්නෑ හොරකන් කලේ.... උඹේ අහවල් එකද? :lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mahinda dan manthri unane 17 monada karapu weda? aduma gane parliament eke kathawak wath pawattuwada? Mahindata Jan 8 chandaya dammata kamak na kiyamuko ubala august 17 chandayak monada balaporottu une??

    8 වෙච්ච වැරැද්ද අඩුම තරමේ හදාගන්න.... මොකද ඊට පස්සේ ඒක හදන්න ලේසි නැති නිසා....

    Wimal ge weda gana katha karanna onida? Ara uthgoshana karala ewa nawattanna apu police ayata dapu part matakada? deka dekin bedagannawat bari ekata mona wedada ban.. ane e wage ewun weda karayo kiyalat kiyana ubala wage harak innawane ubath ekka thawa mona kathada :P

    :lol::lol::lol: ඕවා කියපන් බන් ළමයෙකුට. මැරැන නැති කෙනෙක් ඉන්න පවුලකින් අබ ඇට හොයනවා වගේ තමා පිරිසිදු දේශපාලකයෝ ‍හොයන එක. අන්න නිසා පොලොවෙ පය ගහලා යතාර්තයට මූණ දීපන්.. එක එක සුරංග‍නා ලෝක වල ඉන්න නැතුව. උඹලා සුරංගනා ලෝක වල ඉන්න නිසා තමයි එක එකා ඇවිත් උඹලට ඇරල යන්නෙ... :lol:

    Otana Gotabaya gattot darunu dial ekak habai e manussaya pili welata wedak karapu ekek kiyala ganna puluwan. eth dan ubalage 95ta gotabaya naha :lol: kiwwa dennat wedak naha manthrila widiyata

    ගෝ‍ටා දරුණු නන් පොන්සේකා හෙන හොද ඇති. අනේ උකේ. ගෝටා කලින් වැඩ කලේත් පාර්ලිමේන්තු ඇවිත්ද? නිකන් පලයන් බන් යන්න.

    Itin yako Api Jan 08 my3ta gahuwa ubala August 17 UPFA ekata chandaya dala dinawala dunne my3 ge pakshayane :lol: antime ubalage chanda walin SB, vijitha wijemuni wage ewunut awa jathika layisthuwen

    මයිත්රී ස්රී ලන්කා එකේ නෙමේ... ඒක ඔිනි පොඩි බබෙක් දන්නවා හීන ලෝක වල ඉන්න උඹලා ඇරෙන්න. ජාතික ලයිස්තුවෙන් මොකා ආවත් එකයි. අපි උන්ට චන්දෙ දුන්නෙ නෑ. ඒ පවත් එකතු වෙන්න 8 වෙනිදා චන්දෙ දුන්න උඹල‍ගෙ ගොඩට...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    8 වෙච්ච වැරැද්ද අඩුම තරමේ හදාගන්න.... මොකද ඊට පස්සේ ඒක හදන්න ලේසි නැති නිසා....



    :lol::lol::lol: ඕවා කියපන් බන් ළමයෙකුට. මැරැන නැති කෙනෙක් ඉන්න පවුලකින් අබ ඇට හොයනවා වගේ තමා පිරිසිදු දේශපාලකයෝ ‍හොයන එක. අන්න නිසා පොලොවෙ පය ගහලා යතාර්තයට මූණ දීපන්.. එක එක සුරංග‍නා ලෝක වල ඉන්න නැතුව. උඹලා සුරංගනා ලෝක වල ඉන්න නිසා තමයි එක එකා ඇවිත් උඹලට ඇරල යන්නෙ... :lol:



    ගෝ‍ටා දරුණු නන් පොන්සේකා හෙන හොද ඇති. අනේ උකේ. ගෝටා කලින් වැඩ කලේත් පාර්ලිමේන්තු ඇවිත්ද? නිකන් පලයන් බන් යන්න.



    මයිත්රී ස්රී ලන්කා එකේ නෙමේ... ඒක ඔිනි පොඩි බබෙක් දන්නවා හීන ලෝක වල ඉන්න උඹලා ඇරෙන්න. ජාතික ලයිස්තුවෙන් මොකා ආවත් එකයි. අපි උන්ට චන්දෙ දුන්නෙ නෑ. ඒ පවත් එකතු වෙන්න 8 වෙනිදා චන්දෙ දුන්න උඹල‍ගෙ ගොඩට...


    Mama kiyala tiyanawada SF hari ahinsakai kiyala, porath Gota wage tamai dennama army dials :) Ung ehema natiwa indalat baha :) Uba metana banakalot wela SF aran enawa, mama kalinma kiwwa 2010 SF JVP ussagena natapu ekath weradiy kiyala. Weraddata weradda kiyanawa misak ubala wage hama ekatama hodai kiyanne na

    api nemei ban ubalai surangala loka wala inne ubalage brain wash karala, hodata weda karana manthri la 10 wath kiyaganna baha ubalage pakshaye 95n :P Wimal kiyanawa wimal gana ahaganna state engineering eke weda karana ewungen ahapan. Porage kata witarai deka dekin bedaganna bari eka ubalata loku porawal


    my3 sri lanka nemei kiyanne kohomada porane pakshaye sabahapathi, anika dan ubalage lekam la ganin ung koheda inne? susil anura dennama amathi kam aran ubalaawa rawattala jathika andu hadala dan ubala metana enawa jan 8 magulak katha karanna.

    Poddak kalpana karala balanna My3 jan8 gatte 62y, MR 58, onna jeppo kaduna 6k, thawa TNA kaduna, MR ge 58 ehen pitin gihin 52k wath dammanam SLFP eka dinanawane, ubalage theory anuwa mahinda agamathine.. District wala bonus seat tikath ganna tibba lassanata. Antimata baladdi ubalage Jan 8 wenida hitapu ewunge laksha 10k witara eka parata missing :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේව පෙන්නලා වැඩක් නෑ බං. දැන් JVP මීඩියා යුනිට් එකටත් සල්ලි නැතුව මුකුත් ප්‍රචාරය කරන්නෙ නෑ.
    මීඩියා කාරයො මහින්දට බනින ඒව විතරයි පෙන්නන්නෙ.
    එදා ඇවන්ට් ගාඩ් ගැන කතා කරනකොට තව හොරකම් ගොඩක් ගැන කතා කලා.ඒව එකක්වත් පෙන්නුවෙ නෑ.
    .


    Oya avant guard scene ekath game 1k wenna puluwan. JVP eka kaa gahanawa, UNP eka oka beruwama Bayyo tika UNP ekata kamati wenawa JVP ekata wada, eeta passe 2020 gihilla bayyo bankalot nisa ayet UNP ekata dei
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    හයිබ්‍රිඩ් ආණ්ඩුව එකතු වෙලා උන් දෙගොල්ලන්ටම ඡන්දේ දීපු උන්ට අරිනව.
    ඡන්ද දායකයෝ දෙකට බෙදිල උන්ගෙ ගැට වලට අහුවෙනවා !

    ඇත්ත කතාව මචං
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    කෝ මේ අනුර කුමාර?
    මුළු රටම ගිනිගත් මේ වෙලාවේ වැඩි සද්දයක් නැහැනේ?
    අරු තව ලක්ෂ 25 දීලද දැනෙන නැහැ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කෝ මේ අනුර කුමාර?
    මුළු රටම ගිනිගත් මේ වෙලාවේ වැඩි සද්දයක් නැහැනේ?
    අරු තව ලක්ෂ 25 දීලද දැනෙන නැහැ.

    biri ayata sadda ahanne nane ban :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Here comes the boss, finally MR had to seat with JVP in opposition and witness who has betrayed him, used him and seating opposite to him.

     
    Last edited:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    බයියෝ ටොයියෝ ජෙප්පෝ කියලා මරාගන්නේ නැතිව, මේ ආණ්ඩුවේ වැරදි තියනවා ඒවා තාර්කිකව පෙන්නලා දෙන්න ඕනි.

    :yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සොහොන;19388383 said:
    මුන්ට රැවටෙන උන් ඉන්නවානෙ තාමත් :rolleyes:

    අනුරලා නම් තව ඉගෙන ගත්තු මිනිස්සු.
    ඒත් මේවගේ වස්සන්ට රැවටෙන උනුත් ඉන්නවනේ බන්.

    aW0qLBa.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනුරලා නම් තව ඉගෙන ගත්තු මිනිස්සු.
    ඒත් මේවගේ වස්සන්ට රැවටෙන උනුත් ඉන්නවනේ බන්.

    aW0qLBa.jpg

    100 /200 දනවාදි පක්ශයක් මෙකට වොට් කරන වුන් නිදහස් පක්ශෙට හරි unp වොට් කරහල්ලා පෙරැට්ටොන්ගෙ ගැම්මවත් නැ :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සොහොන;19388489 said:
    100 /200 දනවාදි පක්ශයක් මෙකට වොට් කරන වුන් නිදහස් පක්ශෙට හරි unp වොට් කරහල්ලා පෙරැට්ටොන්ගෙ ගැම්මවත් නැ :rolleyes:

    පෙරැට්ටො වාසියට කහින එවුන් බන්. මම නම් හරි කැමතියි හැම ආණ්ඩුවකම, වැරදි තියෙනවා නම් ආණ්ඩුවේ ඇතුලේන් හරි විපක්ෂයේ ඉඳගෙන හරි විවේචනය කරන්න තරම් කොන්දක් තියෙන එවුන්ට.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තමන්වම රවට්ට ගන්න පෙරටුගාමින්ට වඩා මුන් හොඳ නැද්ද :rolleyes:

    මල්ලි වැඩිය මෙ ගැන දන්නෙ නැ ඇවිත් බලන්න ආපෙ සයිට් එකට wsws .org sinhala අපෙ පක්ශෙ ආන්ඩුවෙ දන්කුඩ කන ජෙවිපි කාරයොවත් කොල්ලන්ව පාරට ගෙනැල්ලා නයට කහින පෙරැට්ටො වත් නෙමෙ පක්ශෙට බැදෙන්න ආසා නම් pm පාරක් දාන්න ස්කයිප් එකෙන් අපෙ සහොදරවරු බොහො විස්තර කියලා දෙයි අපි විතරයි දැනට ලන්කාවෙ කම්කරුවො එක්කලා ඉන්න එකම පක්ශය :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පෙරැට්ටො වාසියට කහින එවුන් බන්. මම නම් හරි කැමතියි හැම ආණ්ඩුවකම, වැරදි තියෙනවා නම් ආණ්ඩුවේ ඇතුලේන් හරි විපක්ෂයේ ඉඳගෙන හරි විවේචනය කරන්න තරම් කොන්දක් තියෙන එවුන්ට.

    ආන්ඩුව ඇතුලෙ හරි එලියෙ ඉදන් හරි සිරාට වදින වුන් ඇවන්ගාර්ඩ් ප්‍ර්ශ්නයක් අල්ලන් මාස ගනන්වටෙ ගිහින් හිටියා අයවැය ගැන එක උද්ගොශනයක් කරාද සැමදා අන්ඩුවට අත දික් කරගෙන ඉල්ල ඉල්ල ඉදි මෙක අරක කරන්න පුලුවන්ද කිය කිය :lol: