eekanam aththa![]()
JVP UNP deal danawa kiyapu ayata mewat pennahan ban. JVP eka UNP eka kawadawat ekathu wela naha ekathu wenneth naha. eekata hethu tiyanawa ewa degolloma dannawa
https://www.facebook.com/video.php?v=1132507766777258
eekanam aththa![]()
Ne ne, mahinda rajapaksha kiyanne thamba sathayakwath wancha karapu kenek newe. Neethiyata anuwa rata dharmishtawa palanaya karapu kenek, janathawata karapu sewaya madi kiyala..janadhipathiwaranayen peradilath manthree kenek widihata awilla (padi 2 k ganna eka wenama kathawak) thawamath sewaya karanawa, ee sewaya koytharamda kiyanawanam.. Me wage janathawadi aya-weyata wiruddhawa chane denna awillath ne,
Balanna... Koy tharam minissu gena hithana manussayekda kiyala



Machan mahindage horakan nastiya mulu ratama dannawa
2012dith mama mahindata sup kale, e kaleth api dannawa owa...
eth api pudgalikawa hithuwa me manussaya horakan karanawa, eth ratata wedak karanawa kiyala. Aduma gane highway patan gatta, parawal haduwa.. mahindawa prathikshepa karana ekama hethuwa horakama nastiya nemei. ehema baluwot SLFP eke kalin ewunuth horakan kala UNP ekath horakan kala.
Mahindage hoda naraka dekama balanna purudu wenna onieka JVP ekatat podui. JVP eketh weradi tiyanawanam ewa kiyanna puluwan wenna oni.


ගෙයකට හොරු පැනලා රත්තරං බඩු සල්ලි හොරකම් කරගෙන ගිහින්. ගෙයි අයිතිකාරයෝ පොලිසියට පැමිනිලි කරද්දි කෝ සාක්ෂි කියලා අහද්දි සාක්ෂි නැති උනොත් ඒකෙන් අදහස් වෙන්නේ නහැ, හොරකමක් වෙලා නෑ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ හොරුන්ගේ සූක්ෂම බව තමයි. ඕක තේරුම් ගන්න ඕන ගොන්නෙක්ට මොලයක් තියෙනවා. නැත්තේ අවශ්‍යතාවය විතරයි.
මොකද තේරුම් ගත්තු දාට, සුද්දවන්තයෝ කියලා හිතාගෙන හිටපු එවුන් පල් හොරු බව දැනෙන්න ගන්නවා ඊට පස්සේ හිතට ගොඩාක් රිදෙන බව දන්නවා. ඒ නිසා තේරුම් නොගෙනම ඉන්නවා. ඔන්න ඕකයි තේරුම් නොගන්න සත්‍ය.





ටොයි මොලේ තරම හිතාගතෑකි..... JVP UNP deal danawa kiyapu ayata mewat pennahan ban. JVP eka UNP eka kawadawat ekathu wela naha ekathu wenneth naha. eekata hethu tiyanawa ewa degolloma dannawa
https://www.facebook.com/video.php?v=1132507766777258


Hariyata weda karanna puluwan ewun anduwata denna paksha walin illanawada ela harako. Dan kiyapanko balanna SLFP eke weda karanna puluwan ewun 95 gattama... ki denek dan amathi kam aran, ohe UNP eka gena gena ekata atha ussanawada? okada uba kiyanne weda karanawa kiyala...
Api nemei ubalawa tamai rawattala ubalage chandayen parliament ekata gihin ubalage mathayata wiruddawa atha ussanne..
Ape rawattanna deyak naha, chandeta kalinma kiwwa anduwata ekathu wenne na, wipakshaya niyojanaya karanawa kiyala. e kiyapu widiyata kala
ගෙදර රත්තරන් බඩු නැත්තන් එතනම සාක්කියක් තියෙනවනේ...
අනේ ෆකෝ....ටොයි මොලේ තරම හිතාගතෑකි.....
චෝදනා ඔප්පු වෙනකන් කාව වත් හොරෙක් කරන්න බෑ. මුලින්ම නීතිය ඉගෙන ගෙන වර....






මට හිත ගන්න බැහැ අද ඉන්න තරුණ කොල්ලොන්ට යමක් තේරුම් ගන්න බැරි හැටි.
තමන්ගේ අවට ලෝකෙ ගැන. රටේ ඉතිහාසේ ගැන දන්නෙ නැතී උන්ගෙන් තවත් මොනාද බන් බලාපොරොත්තු වෙන්න පුලුවන්....
අනේ මන්ද බන්. මම හිතුවේ අන්තර්ජාලය වගේ දේවල් තියෙන නිසා අද පරපුර දැනුවත්, යමක් තර්කනුකුලව තේරුම් ගන්න පුළුවන් විචාරශීලි අය කියල.
මොනා තිබ්බත් කියවන්න ආසාවක් තියෙන්න එපෑ. අද උන් පත පොත කියවන උන්යැ....
ගෙදර රත්තරන් බඩු නැත්තන් එතනම සාක්කියක් තියෙනවනේ...
අනේ ෆකෝ....ටොයි මොලේ තරම හිතාගතෑකි.....
චෝදනා ඔප්පු වෙනකන් කාව වත් හොරෙක් කරන්න බෑ. මුලින්ම නීතිය ඉගෙන ගෙන වර....
JVP eka prayokiada unta karanna puluwanda kiyala balanna unta minissu chande denna epeine. chandeta awama unta tiyenne laksha 6k wage[/QUOTE]SLFP ඔක්කොම ගැන නෙමේ බන් කියන්නේ වැඩ කරන්න පුලුවන් මහින්ද, ගෝටා, විමල් වගේ සෙට් එකක් නායකත්වය දෙන එකකට දෙන්න කියලයි තියෙන්නේ.. උඹලගේ ගොන් කම ප්රස්නෙට දෙන උත්තර වලින්ම පේනවා..
මම නන් චන්දෙ දීපු උන්ගෙන් එකෙක් පැරදුනා. අනික් දෙන්නා නන් මම බලාපොරොත්තු වෙන විදියටම පාර්ලිමේන්තුවේ වැඩ කරනවා. ඒ නිසා මම චන්දෙ දීපු උන්ගැන මගේ කණගාටුවක් නෑ.
උඹ ජනවාරි 8 යහපාලනයට චන්දෙ දීපු වස්සෙක්. උඹ රැවුටුනේ නෑ කියල කොහොමද කියන්නේ?

kiwwa dennat wedak naha manthrila widiyata
antime ubalage chanda walin SB, vijitha wijemuni wage ewunut awa jathika layisthuwenමුළු රටම දන්නවා කියන්නේ උපකල්පනයක් විතරයි. අපේ හිතේන් මවාගත්ත දෙයක් විතරයි සහෝ![]()

prayogika bawa hodata penawa 100ka witara amathi mandalayak tiyagena duwanna hadana ayagenJVP eka prayokiada unta karanna puluwanda kiyala balanna unta minissu chande denna epeine. chandeta awama unta tiyenne laksha 6k wage

මන් හිතන්නෙ මේ කතිකාවත ගහ මරා ගන්නැතිව ඉදිරියට ගියොත් හොදයිඒකෙන් කාටවත් වැඩක් වෙන්නෑ අන්තිමේට
![]()
api oyita kalinuth, discussions thread patan gatta, eth mung ekka bahaඅපිට my3 හෝ රනිල් හෝ මහින්ද හෝ නාමල් හෝ බැසිල් වෙනුවෙන් පෙනී සිටින්න උවමනාවක් නැහැ. මොකද අපි දන්නේ නැහැනේ මුන් මොනවා කරනවද, කලද කියල.
නමුත් අපිට තියෙන ප්‍රස්නේ සාදක විස්තර නැතිව පදනම් විරහිතව චෝදනා කරන එක. මුළු රටම බලන් ඉන්නේ කෝ මේ කියපු හොරකම් කරපුව කියල
දැන් නම් අපිට පැහැදිලියි මේවා මනස්ගාත කියල. මෙච්චර කල මහා පරිමනෙන් උදේ ඉදන් හවස් වෙනකම් අනුරලා, unp එවුන් චෝදනා කරලා තියෙන්නේ කිසි විස්තරයක් පදනමක් නැතිව.
ඔය එකක් හරි හොයා ගත්තනම් ජනමද්යවල උදේ ඉදන් හවස් වෙනකම් දෙවි කරුණු කරන එක්ක. මහින්ද ඉවරයි

