Ekane ban film mathak weneth naha bnසොහොන;19389094 said:එනවා එනවා අලුත් ඒවා හොයන්න බැරියෝ![]()

balapuwa okma qwa wage

Ekane ban film mathak weneth naha bnසොහොන;19389094 said:එනවා එනවා අලුත් ඒවා හොයන්න බැරියෝ![]()


සොහොන;19389160 said:තමා සමග සිටින වාර්තාකාර යාලුවා මරණය අත වනන දේශයක දමා යාමට සිදු වීම / ඒ යාළුවාට මේ මරණයේ දේශයේන් ජිවිතය බේරෙගන්න පුළුවන් වෙයිද සංවේදී සිනමා නිර්මාණයක්![]()
ඉංග්රීසි /80 දශකයේ සිනමා නිර්මාණයක්![]()
There was a Sinhalese film similar to that. Roshan Pilapitiya was the rich guy![]()

killing fields?




Me lamayata podi prashnayak thiyenava enisa eya hariyata igenaganne na, enisa demawpiyan meyawa boarding school ekakata daanavaa.
Ehedi meyage panthiyata aluthen ena teacher meyage prashne therum aran, eken midenna daruwata udaw karanava
Lesi wadiyda manda![]()
සොහොන;19393356 said:![]()
තමා සමග සිටින වාර්තාකාර යාලුවා මරණය අත වනන දේශයක දමා යාමට සිදු වීම / ඒ යාළුවාට මේ මරණයේ දේශයේන් ජිවිතය බේරෙගන්න පුළුවන් වෙයිද සංවේදී සිනමා නිර්මාණයක්
ඉංග්රීසි /80 දශකයේ සිනමා නිර්මාණයක්
උබ ඉන්නවා කියලා මට අමතක වුනා උත්තරේ හරියට හරි![]()


කැසිනෝ එකකට ගේමක් දෙන්න, නාකි ගැහැණු කෙනෙක්ගේ ගෙදර නවාතැන් ගන්න පොරක්..
ඒ ගෙදරට උගේ යාළුවොත් එනවා සංගීත කණ්ඩායමක් කියල.

Perfume: The Story of a Murderer (2006)minissunge suwadin mini marana pudgalayek

