කුරිරු~යුද්ධයෙන්~නැවත~උපන්~ඇය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thanks Perera Uncle...... තව රස කෝච්චි කතාවක් දාන්නකෝ මාමේ...... :D :yes:

    අපිට මෙහෙම හරි කියන්න දෙයක් තියෙනවා. කුණු ලේලන්ඩ් ගැන මොනා කියන්නද මාමේ..... :P
     
    • Like
    Reactions: urajdrlk

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොලේ උඹලත් අපි වගේ ම මේවට ඇය කියන වචනේ පාවිච්චි කරනව නේහ්.....
    මම හිතුව නැව් විතරයි කියල කාන්තාවො වෙන්නේ.....

    හැම එකටම නෑ.. මෙයාට නම් ඇය කියවෙනවා. ඇල්බර්ටා :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැම එකටම නෑ.. මෙයාට නම් ඇය කියවෙනවා. ඇල්බර්ටා :love:
    වෙන්න ඕන.....
    අපිට නං හේතුවක් තියනවා...
    කරන්නාගොඩ ලොක්ක කියන විදියට නං the bottom is always wet නිසා තමා එහෙම කියන්නේ.:rofl:
    මේවා යේ ඉතිං bottom is always wet නෑ නේහ්!:rofl::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන්න ඕන.....
    අපිට නං හේතුවක් තියනවා...
    කරන්නාගොඩ ලොක්ක කියන විදියට නං the bottom is always wet නිසා තමා එහෙම කියන්නේ.:rofl:
    මේවා යේ ඉතිං bottom is always wet නෑ නේහ්!:rofl::baffled:

    :lol: ඒක ජාති කියමන අයියේ... :rofl:
    මෙවුවායේ bottom is always slippery. වැලි පුරවං යන්නේ පිලී වලට දාන්න ඒකනේ... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ස්තූති මල්ලි. M2 595 එන්ජිම ඉස්සර කොටුවේ ඉඳලා නුවරට දාන දවස් වලට ඉක්මනට යනවා. කවදාවත් මග ස්ලෝ වෙන්නේ නෑ. :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,523
    113
    Inside Your Laptop ;)
    අපිට මෙහෙම හරි කියන්න දෙයක් තියෙනවා. කුණු ලේලන්ඩ් ගැන මොනා කියන්නද මාමේ..... :P

    :frown: :frown: :angry: :angry: මම බොට කිව්වා කියලා හිතා ගනින්..... -රෙප්.............!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ මොනා කියන්න ද ගස් බිජ්ජෝ?:angry:

    :confused: මේ මොකද පෙරාට ගහනකොට කොහෙවත් යන හැල කිඹුලෙක් ෆෝම් වෙලා.....!! :rolleyes:

    ඒකට කියන්නේ සැබෑ සහෝදර ප්‍රේමය :love: බස් ලබ්බෝ...
    තෝ වගේ නාකි හම්පඩ බඩෙක්ට ඔවුවා තේරෙන එකක් යෑ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්තූති මල්ලි. M2 595 එන්ජිම ඉස්සර කොටුවේ ඉඳලා නුවරට දාන දවස් වලට ඉක්මනට යනවා. කවදාවත් මග ස්ලෝ වෙන්නේ නෑ. :)

    595 ලංකාවට ආවේ 1958දී. දැං අවුරුදු 57ක් දුවනවා..
    570 ආවේ 1954දී. දැං අවුරුදු 60කට වැඩියි..
     

    AnuradhaRa

    Well-known member
  • 12334123_10153723324937210_1717380983_o.jpg


    :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විශේෂ සටහන - ඇල්බර්ටා තවත් කාරණාවක් නිසා විශේෂ වෙනවා අපිට. 1956-04-24 වෙනිදා පළමුවෙනි "යාල් දේවි" දුම්රිය රැගෙන යාපනේ බලා ගමන් කරේ ඇයයි.