Thanks Perera Uncle...... තව රස කෝච්චි කතාවක් දාන්නකෝ මාමේ......![]()
![]()
අපිට මෙහෙම හරි කියන්න දෙයක් තියෙනවා. කුණු ලේලන්ඩ් ගැන මොනා කියන්නද මාමේ.....

Thanks Perera Uncle...... තව රස කෝච්චි කතාවක් දාන්නකෝ මාමේ......![]()
![]()

බොලේ උඹලත් අපි වගේ ම මේවට ඇය කියන වචනේ පාවිච්චි කරනව නේහ්.....
මම හිතුව නැව් විතරයි කියල කාන්තාවො වෙන්නේ.....

මේකට නං ඩෙෆා අනිවා සිදිලා සමයමක් කියවයි මෙතන!අපිට මෙහෙම හරි කියන්න දෙයක් තියෙනවා. කුණු ලේලන්ඩ් ගැන මොනා කියන්නද මාමේ.....![]()


මේකට නං ඩෙෆා අනිවා සිදිලා සමයමක් කියවයි මෙතන!![]()

වෙන්න ඕන.....හැම එකටම නෑ.. මෙයාට නම් ඇය කියවෙනවා. ඇල්බර්ටා![]()



වෙන්න ඕන.....
අපිට නං හේතුවක් තියනවා...
කරන්නාගොඩ ලොක්ක කියන විදියට නං the bottom is always wet නිසා තමා එහෙම කියන්නේ.
මේවා යේ ඉතිං bottom is always wet නෑ නේහ්!![]()
ඒක ජාති කියමන අයියේ... 

මෙන්න ෆුල් ස්ටෝරිය.....ඒක ජාති කියමන අයියේ...
මෙවුවායේ bottom is always slippery. වැලි පුරවං යන්නේ පිලී වලට දාන්න ඒකනේ...![]()




“No gentlemen, in both cases the bottom is always WET…!!!!”



අපිට මෙහෙම හරි කියන්න දෙයක් තියෙනවා. කුණු ලේලන්ඩ් ගැන මොනා කියන්නද මාමේ.....![]()
මම බොට කිව්වා කියලා හිතා ගනින්..... -රෙප්.............!!තෝ මොනා කියන්න ද ගස් බිජ්ජෝ?![]()
![]()
![]()
මම බොට කිව්වා කියලා හිතා ගනින්..... -රෙප්.............!!

තෝ මොනා කියන්න ද ගස් බිජ්ජෝ?![]()
මේ මොකද පෙරාට ගහනකොට කොහෙවත් යන හැල කිඹුලෙක් ෆෝම් වෙලා.....!! 
තෝ මොනා කියන්න ද ගස් බිජ්ජෝ?![]()
මේ මොකද පෙරාට ගහනකොට කොහෙවත් යන හැල කිඹුලෙක් ෆෝම් වෙලා.....!!
![]()
බස් ලබ්බෝ... ජබුක්......ඒකට කියන්නේ සැබෑ සහෝදර ප්රේමයබස් ලබ්බෝ...
තෝ වගේ නාකි හම්පඩ බඩෙක්ට ඔවුවා තේරෙන එකක් යෑ...

ස්තූති මල්ලි. M2 595 එන්ජිම ඉස්සර කොටුවේ ඉඳලා නුවරට දාන දවස් වලට ඉක්මනට යනවා. කවදාවත් මග ස්ලෝ වෙන්නේ නෑ.![]()