හා 17...........
හුරේ..............
මං එහෙනම් කිඹුලයියා විකුනලා ගෙදරින් පනිනවා...

හා 17...........

දවසක් හොදටම ගසල අක්බාර් පාලමේ ගැට්ට උඩට නැගල අනික් පැත්තට යනකම් ගියා ඔට්ටුවකට. බීල නැත්තන් ජීවිතෙට යන්නෙ තියා නගින්නෙත් නෑ බන්. පේරාදෙනිය කැම්පස් එකේ අක්බාර් පාලමෙන් වැටුනනම් කොහොමද කියල පාලම දැකපු උන් දන්නව ..
රෙප් + මචන්
මම ප්රධාන සංවිධායක නොවෙමි.කීයටද මාමේ අපි එන්න ඕනේ
පෙරෝ!!!!මම ප්රධාන සංවිධායක නොවෙමි.
සංවිධායක කෝච්චි පෙරා යැ! උප සංවිධායක බස් ලබු තෙමයැ!
මම ප්රධාන සංවිධායක නොවෙමි.
සංවිධායක කෝච්චි පෙරා යැ! උප සංවිධායක බස් ලබු තෙමයැ!


පෙරෝ!!!!
ත්රෙඩ් එකේ දාන ලොකුම ආතල් කතාව මේ මහා සෙට් වීමෙන් පස්සේ දාන්න ලැබේවායි කියා ප්රාර්ථනා කරමි![]()
රංගුවා කැළණි ගඟට තල්ලුකරා කියයි අපේ බස්කාරයා!!!

හුරේ..............
මං එහෙනම් කිඹුලයියා විකුනලා ගෙදරින් පනිනවා...![]()
මමත් කිඹුල් මාමිව විකුණන්නේ නෑ.....
එදාට කිඹුල් මාමිගේ ලැපේ OS එක අවුල් වෙනවලු.....!! 
මම ප්රධාන සංවිධායක නොවෙමි.
සංවිධායක කෝච්චි පෙරා යැ! උප සංවිධායක බස් ලබු තෙමයැ!
සංවිධායක කම් කරන්න මම බයායායායියියියි.......!!
බඩා එන්නේ බොන්න නෙවේ....ඌට ගේමක් දෙන්න![]()
කෑ ගහන්න එපා යකුනේ...... ඌ එන එකක් නෑ..... 
මමත් කිඹුල් මාමිව විකුණන්නේ නෑ.....
එදාට කිඹුල් මාමිගේ ලැපේ OS එක අවුල් වෙනවලු.....!!
![]()

Katha iwarada ? Dan chat ekak da yanne
)මමයි තව බර සෙට් ඒකක්, සකුරගිචෝ කියල පාක් ඒකකදි ගැසුව බර


![]()
BUMP