බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Yaarnick

Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    දවසක් හොදටම ගසල අක්බාර් පාලමේ ගැට්ට උඩට නැගල අනික් පැත්තට යනකම් ගියා ඔට්ටුවකට. බීල නැත්තන් ජීවිතෙට යන්නෙ තියා නගින්නෙත් නෑ බන්. පේරාදෙනිය කැම්පස් එකේ අක්බාර් පාලමෙන් වැටුනනම් කොහොමද කියල පාලම දැකපු උන් දන්නව .. :(:(:(
    රෙප් + මචන්

    You are bloody nut mate....
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Dan Kawadda Kattiya Set wenne ?
    Mama Galle indan enne, Highway bus ekata set wena tanak nam, Im in :D
    Times/ Date eka gana danuwath kaloth.. monada genna one?
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ප්‍රධාන සංවිධායක නොවෙමි.
    සංවිධායක කෝච්චි පෙරා යැ! උප සංවිධායක බස් ලබු තෙමයැ!

    :shocked:
    මේ කොහෙං ආපු සංවිධායක පට්ටමක්ද???
    සංවිධානය කිරිලි ඕනේ නෑ. කිඹුලා මාමිටයි, අච්චු මාමිටයි පුළුවන් වෙලාවක් කිවා නම් ඇති යෑ..
    මට කොහොමත් දුර කතර ගෙවාගෙන එන්න පැය දෙකකට වඩා යන්නේම යෑ... අනික තඩි බොරුවක් කියලා කිඹුලව විකුනලා තමා එන්ඩ වෙන්නේ... :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ත්‍රෙඩ් එකේ දාන ලොකුම ආතල් කතාව මේ මහා සෙට් වීමෙන් පස්සේ දාන්න ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි:rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ත්‍රෙඩ් එකේ දාන ලොකුම ආතල් කතාව මේ මහා සෙට් වීමෙන් පස්සේ දාන්න ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි:rofl::rofl:

    රංගුවා කැළණි ගඟට තල්ලුකරා කියයි අපේ බස්කාරයා!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හුරේ..............
    මං එහෙනම් කිඹුලයියා විකුනලා ගෙදරින් පනිනවා... ;)

    :baffled: මමත් කිඹුල් මාමිව විකුණන්නේ නෑ..... :no: එදාට කිඹුල් මාමිගේ ලැපේ OS එක අවුල් වෙනවලු.....!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම ප්‍රධාන සංවිධායක නොවෙමි.
    සංවිධායක කෝච්චි පෙරා යැ! උප සංවිධායක බස් ලබු තෙමයැ!

    :shocked: සංවිධායක කම් කරන්න මම බයායායායියියියි.......!!:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: මමත් කිඹුල් මාමිව විකුණන්නේ නෑ..... :no: එදාට කිඹුල් මාමිගේ ලැපේ OS එක අවුල් වෙනවලු.....!! :P

    :lol:
    බොට නම් මොකෝ.. එහා පැත්ත නෙව.. මට.. ඩොටේ යන්න ඕනේ... කවුරුද ඉන්නේ කෝට්ටේ, නුගේගොඩ, කිරුලපන පැත්තට වාර්තා කරන???
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Katha iwarada ? Dan chat ekak da yanne

    කථා ඉවරවේගන වගේ ඒන හින්ද තව සිද්ධියක් දාන්නම් මගෙ යාලුවෙකුට සිද්ධවුන...

    රත්මල් ක්‍රිෂාන් (රත්මල් කියන්නෙ කලින් පාටියකදි බීගෙන රත්මල් පදුරක් සමතලා කරපු හින්ද :baffled:)මමයි තව බර සෙට් ඒකක්, සකුරගිචෝ කියල පාක් ඒකකදි ගැසුව බර:rofl:
    මම හිතන්නෙ බෝතල් 7,8ක් ම හිස්කරා හවස 7 විතර ඉදන් රෑ 12වෙනකන්. රත්මල් ක්‍රිෂාන් පොඩ්ඩ දැම්ම ගමන් ඩවුන් වෙන පොර උනාට නොබීනම් ඉන්නෙ නෑ කිසිදාක...
    වෙනද වගේම ඒදත් පොරට වෑඩී. මායි තව ඒකෙකුයි මූව අමාරුවෙන් උස්සල ටැක්සියකට දැම්මට මූට යන සිහියක් නෑ බොන සිහිය මිසක්. බැරිම තැන පාක් ඒක ළගම ගෙවල් තියන ලංකාවෙ කෙනෙක්ට කථා කරල ඒ් ගෙදරට ගිහින් මූව නිදිකෙරෙව්වා

    පහුවදා උදේ මූ අැස් අැරල බලද්දි තමා මූට දත කට පූට්ටු වෙලා තියෙන්නෙ..!!! මූට ඒහා පැත්තෙ නිදියන් ඉන්නෙ කලින් සැරේක පාටියකදි මූත් ඒක්ක බර වලිදාගත්ත සොකොහමා වල මැර සූරි!:shocked::shocked:
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,146
    20,424
    113
    Panadura
    lion_strong.jpg


    BUMP
     
    Status
    Not open for further replies.