k11 එකේ කිසි අව්ලක් නෑ. වාහනේ ප්රමාණයට සාපේක්ෂව තෙල් කරන්නේ නැති එක විතරයි සින් එක. ඒකත් වාහනේ තත්වෙත් එක්ක බලද්දි අව්ලක් නෑ. මොකද ඇල්ටො එක වගේ රෑං පෙත්තක් නෙවෙයිනේ.
ඒක තමයි අය්යේ ඇල්ටෝ කට්ටක් නැතුව ජපන් එකක්ම ගන්න ට්රයි කරන්නේ. ඒත් අහන අහන එකා කියන්නේ මේ දවස් වල වාහන ගන්න එපා කියලා.

