Nissan March help..........

PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මේ වාහන දෙක ගැන මොකද කියන්නේ ??????

    NO.1
    Brand:Nissan
    Model year:1996
    Condition:Reconditioned
    Transmission:Manual
    Model:march k11
    Body type:Hatchback
    Fuel type: Petrol
    Engine capacity:1,000 cc
    Mileage:180,000 km


    cropped.webp

    cropped.webp

    cropped.webp


    Rs 1,190,000

    http://ikman.lk/en/ad/nissan-march-k11-1996-for-sale-kandy-2

    NO.2
    Brand:Nissan
    Model year:1998
    Condition:Reconditioned
    Transmission:Automatic
    Model:March K11
    Body type:Hatchback
    Fuel type: Petrol
    Engine capacity:800 cc
    Mileage:160,000 km


    cropped.webp

    cropped.webp

    cropped.webp



    Rs 1,350,000

    http://ikman.lk/en/ad/nissan-march-k11-1998-for-sale-kandy-27
     
    Last edited:

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    ganan wadi neda. anika eka gaana mokak unath oya car eka review wala kawruth hodai kiyala na. mama use karala na habai reviews godak baluwa ganna kiyala hithagena.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනේ සයිස් එකේ හැටියට පෙට්‍රල් වැඩ කරනව මදි ( < 10 kmpl in city). වෙන අවුලක් නෑ ලෙඩ අඩු වාහනයක්. මමත් පාවිච්චි කරනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1,300 cc එක ගන්න. ඒක අනිත් එකට වඩා සාපේක්ෂව තෙල් වැඩ කරනවා හොදයි. මොකද වාහනේ බරට ගැලපෙන්න එන්ජින් කැපෑසිටි එක තියෙන්න එපැයි. ඔය වාහනේ තෙල් වැඩකරනවා මදියක් නෙවෙයි මචං තියන්නේ. හැච් බැක් පොඩි කාර් එකකින් බලාපොරොත්තු වෙන තෙල් වැඩ කිරිල්ලක් ඕකේ නැති එකයි අව්ල. සාමානයයෙන් fb14 එකක වගේ තෙල් වැඩ කරනවා. ඒ ඇති හොදටම. ඕක වැඩිය ලෙඩක් නැති කරදරයක් නැති වාහනේ. :D
     
    Last edited:
    • Like
    Reactions: PB_rat

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    1,000 cc එක ගන්න. ඒක අනිත් එකට වඩා සාපේක්ෂව තෙල් වැඩ කරනවා හොදයි. මොකද වාහනේ බරට ගැලපෙන්න එන්ජින් කැපෑසිටි එක තියෙන්න එපැයි. ඔය වාහනේ තෙල් වැඩකරනවා මදියක් නෙවෙයි මචං තියන්නේ. හැච් බැක් පොඩි කාර් එකකින් බලාපොරොත්තු වෙන තෙල් වැඩ කිරිල්ලක් ඕකේ නැති එකයි අව්ල. සාමානයයෙන් fb14 එකක වගේ තෙල් වැඩ කරනවා. ඒ ඇති හොදටම. ඕක වැඩිය ලෙඩක් නැති කරදරයක් නැති වාහනේ. :D

    තැන්කු ටොම් අය්යේ ඔයා විතරයි හිත සැනසෙන දෙයක් කිව්වේ.....

    දාලා තියන ගණන වලට මේ වාහන ගන්න එක පාඩුද????????
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    oke eka model ekak thiyenawalu gear oil eka ganang eka padui kiyala thma ahala thiyenne, yaapane gihin katu kaapu katawakuth ahuwa seen eka mathaka ne
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තැන්කු ටොම් අය්යේ ඔයා විතරයි හිත සැනසෙන දෙයක් කිව්වේ.....

    දාලා තියන ගණන වලට මේ වාහන ගන්න එක පාඩුද????????

    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ මල්ලි. මම කලින් 1000 සිසී කියලා දැම්මේ වැරදිලා. 1,300 cc තමයි හොදට තෙල් වැඩ කරන්නේ. ඕකේ 800 සීසී කියලා එකක් නෑ. ඔය ඇඩ් එකේ දාලා තියන්නේ වැරදිලා වෙන්න ඇති. ඒක දැකලා තමයි මාවත් මඤ්ඤං වුනේ.
    1,300 cc 1996 වගේ එකක් 10 කට 10.25 කට වගේ ගානකට ගන්න තියනව නම් හොදයි. උපරිම 10.50 කට වගේ ට්‍රයි කරන්න.
     
    Last edited:

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ මල්ලි. මම කලින් 1000 සිසී කියලා දැම්මේ වැරදිලා. 1,300 cc තමයි හොදට තෙල් වැඩ කරන්නේ. ඕකේ 800 සීසී කියලා එකක් නෑ. ඔය ඇඩ් එකේ දාලා තියන්නේ වැරදිලා වෙන්න ඇති. ඒක දැකලා තමයි මාවත් මඤ්ඤං වුනේ.
    1,300 cc 1996 වගේ එකක් 10 කට 10.25 කට වගේ ගානකට ගන්න තියනව නම් හොදයි. උපරිම 10.50 කට වගේ ට්‍රයි කරන්න.

    තේරුනෙමි.......
    :yes::yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    oke eka model ekak thiyenawalu gear oil eka ganang eka padui kiyala thma ahala thiyenne, yaapane gihin katu kaapu katawakuth ahuwa seen eka mathaka ne

    k11 එකේ කිසි අව්ලක් නෑ. වාහනේ ප්‍රමාණයට සාපේක්ෂව තෙල් කරන්නේ නැති එක විතරයි සින් එක. ඒකත් වාහනේ තත්වෙත් එක්ක බලද්දි අව්ලක් නෑ. මොකද ඇල්ටො එක වගේ රෑං පෙත්තක් නෙවෙයිනේ.