Nissan March help..........

PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    k11 එකේ කිසි අව්ලක් නෑ. වාහනේ ප්‍රමාණයට සාපේක්ෂව තෙල් කරන්නේ නැති එක විතරයි සින් එක. ඒකත් වාහනේ තත්වෙත් එක්ක බලද්දි අව්ලක් නෑ. මොකද ඇල්ටො එක වගේ රෑං පෙත්තක් නෙවෙයිනේ.

    ඒක තමයි අය්යේ ඇල්ටෝ කට්ටක් නැතුව ජපන් එකක්ම ගන්න ට්‍රයි කරන්නේ. ඒත් අහන අහන එකා කියන්නේ මේ දවස් වල වාහන ගන්න එපා කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒක තමයි අය්යේ ඇල්ටෝ කට්ටක් නැතුව ජපන් එකක්ම ගන්න ට්‍රයි කරන්නේ. ඒත් අහන අහන එකා කියන්නේ මේ දවස් වල වාහන ගන්න එපා කියලා.

    මේ දවස්වල ඒ සීන් එක නම් තියනවා මල්ලි. මොකද අලුත් ඒවා වැඩි වුන නිසා පරණ ඒවා ඕනවටත් වඩා ගනං උස්සලා තියන්නේ. මගෙත් අදහස නම් ඔය තත්වේ මාස තුනක් විතර යනකොට ටිකක් අඩුවෙයි කියලා. නමුත් දැන් ලංකාවේ වාහන මාකට් එක ගැන ඉස්සර වගේ පුණර්කථනයක් කරන්න අමාරුයි. ඒ නිසා ගන්නව නම් අයිති කාරයත් එක්ක කතා කරලා අඩු කරලා ගන්න බලන්න. 1996 මාච් එකකට 11 ගානක් දෙන එක නම් කොහොමත් පාඩුයි. ඇල්ටො නම් ගන්න එපා. ගන්න එකේ කාර් එකක්ම ගන්න. අනිත් එක දැන් ඔය ඇල්ටො කටුත් ගනං උස්සනවා ඔක්කොටම වැඩිය.
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මේ දවස්වල ඒ සීන් එක නම් තියනවා මල්ලි. මොකද අලුත් ඒවා වැඩි වුන නිසා පරණ ඒවා ඕනවටත් වඩා ගනං උස්සලා තියන්නේ. මගෙත් අදහස නම් ඔය තත්වේ මාස තුනක් විතර යනකොට ටිකක් අඩුවෙයි කියලා. නමුත් දැන් ලංකාවේ වාහන මාකට් එක ගැන ඉස්සර වගේ පුණර්කථනයක් කරන්න අමාරුයි. ඒ නිසා ගන්නව නම් අයිති කාරයත් එක්ක කතා කරලා අඩු කරලා ගන්න බලන්න. 1996 මාච් එකකට 11 ගානක් දෙන එක නම් කොහොමත් පාඩුයි. ඇල්ටො නම් ගන්න එපා. ගන්න එකේ කාර් එකක්ම ගන්න. අනිත් එක දැන් ඔය ඇල්ටො කටුත් ගනං උස්සනවා ඔක්කොටම වැඩිය.

    තැන්කු වේවා අය්යේ........
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    1,300 cc එක ගන්න. ඒක අනිත් එකට වඩා සාපේක්ෂව තෙල් වැඩ කරනවා හොදයි. මොකද වාහනේ බරට ගැලපෙන්න එන්ජින් කැපෑසිටි එක තියෙන්න එපැයි. ඔය වාහනේ තෙල් වැඩකරනවා මදියක් නෙවෙයි මචං තියන්නේ. හැච් බැක් පොඩි කාර් එකකින් බලාපොරොත්තු වෙන තෙල් වැඩ කිරිල්ලක් ඕකේ නැති එකයි අව්ල. සාමානයයෙන් fb14 එකක වගේ තෙල් වැඩ කරනවා. ඒ ඇති හොදටම. ඕක වැඩිය ලෙඩක් නැති කරදරයක් නැති වාහනේ. :D

    :yes::yes::yes:

    1300 thama Bande ganna wanam
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඕනෙම වාහනයක තෙල් කරන්න ප්‍රමාණය තීරණය වෙන්නෙ ඩ්‍රයිව් කරන කෙනා මත. විශේශයෙන්ම මැනුවල් වල. ඩ්‍රයිව් කරන එකෙත් කලාවක් තියෙනව. ඒ සිස්ටම් එක අල්ලගත්තොත් උපරිම තෙල් වැඩ කරන විදිහට ඕනෙම වාහනයක් එලවන්න පුලුවන්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    K11 එක කාලෙකට කලින් 1993 දී යුරෝපයේ Car of the Year award එකත් දිනුවා..

    The car soon won the European Car of the Year award for 1993 (the first Japanese car to do so) and the Good Design Award (a Trade and Industry Design award in Japan) along with the Car of the Year Japan award in 1992. At its introduction in 1993, it won the Automotive Researchers' and Journalists' Conference Car of the Year award in Japan. Due to having won several awards, this would spawn the V3 Award edition.

    දන්න තරමින් ලෙඩ අඩු වාහනයක්.. ඒත් පට්ට ගහපුවා තියෙන්නෙ.. හොඳට හොයලා බලලා ගන්න වෙයි මචං.. 1000 CC එක (k11) පෙට්‍රල් වැඩකිරිල්ල අඩුයි සාපේක්ශ වශයෙන්... 1300 එක තමයි AK11 කියලා ආවේ,, ඒක හොඳයි. ඕකේ තියෙනවා කප් හෝල්ඩර් මොඩල් කියලා එකක්.. අන්න ඒක තමයි මාකට්.. ඒකේ ඔප්ශන් වැඩියි වගේම ලෙඩ අඩුයි...මේ පින්තූරේ තියෙනෙ දොරේ මුල හරියේ කෑල්ලක්.. අන්න ඒක තමයි කප් හෝල්ඩර් එක... :)

    14297678471955976463_large.jpg
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ඕනෙම වාහනයක තෙල් කරන්න ප්‍රමාණය තීරණය වෙන්නෙ ඩ්‍රයිව් කරන කෙනා මත. විශේශයෙන්ම මැනුවල් වල. ඩ්‍රයිව් කරන එකෙත් කලාවක් තියෙනව. ඒ සිස්ටම් එක අල්ලගත්තොත් උපරිම තෙල් වැඩ කරන විදිහට ඕනෙම වාහනයක් එලවන්න පුලුවන්.

    ඇත්තද බං...
    තව විස්තර ටිකක් කියපන්කො.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    K11 එක කාලෙකට කලින් 1993 දී යුරෝපයේ Car of the Year award එකත් දිනුවා..

    දන්න තරමින් ලෙඩ අඩු වාහනයක්.. ඒත් පට්ට ගහපුවා තියෙන්නෙ.. හොඳට හොයලා බලලා ගන්න වෙයි මචං.. 1000 CC එක (k11) පෙට්‍රල් වැඩකිරිල්ල අඩුයි සාපේක්ශ වශයෙන්... 1300 එක තමයි AK11 කියලා ආවේ,, ඒක හොඳයි. ඕකේ තියෙනවා කප් හෝල්ඩර් මොඩල් කියලා එකක්.. අන්න ඒක තමයි මාකට්.. ඒකේ ඔප්ශන් වැඩියි වගේම ලෙඩ අඩුයි...මේ පින්තූරේ තියෙනෙ දොරේ මුල හරියේ කෑල්ලක්.. අන්න ඒක තමයි කප් හෝල්ඩර් එක... :)

    14297678471955976463_large.jpg
    [/QUOTE

    cup holder good condition tiyena ekak dennam 15k wath weyi
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    K11 එක කාලෙකට කලින් 1993 දී යුරෝපයේ Car of the Year award එකත් දිනුවා..

    දන්න තරමින් ලෙඩ අඩු වාහනයක්.. ඒත් පට්ට ගහපුවා තියෙන්නෙ.. හොඳට හොයලා බලලා ගන්න වෙයි මචං.. 1000 CC එක (k11) පෙට්‍රල් වැඩකිරිල්ල අඩුයි සාපේක්ශ වශයෙන්... 1300 එක තමයි AK11 කියලා ආවේ,, ඒක හොඳයි. ඕකේ තියෙනවා කප් හෝල්ඩර් මොඩල් කියලා එකක්.. අන්න ඒක තමයි මාකට්.. ඒකේ ඔප්ශන් වැඩියි වගේම ලෙඩ අඩුයි...මේ පින්තූරේ තියෙනෙ දොරේ මුල හරියේ කෑල්ලක්.. අන්න ඒක තමයි කප් හෝල්ඩර් එක... :)

    14297678471955976463_large.jpg

    thanks මචං විස්තර වලට
    AK 11 කියන්නේ Beetel model එක නෙවෙයි නේද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sgrdk1;19402502 cup holder good condition tiyena ekak dennam 15k wath weyi[/QUOTE said:
    පිස්සුද මචං. ඔය කියන ගනන් වලට කවුද ගන්නේ... 15 කට K12 එකකුත් ගන්න පුලුවන්.. :cool:
     
    Last edited:

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    පිස්සුද මචං. ඔය කියන ගනන් වලට කවුද ගන්නේ... 15 කට K12 එකකුත් ගන්න පුලුවන්.. :cool:

    මේ දවස් වල ගණන් වැඩි වෙලා බන්. AK12 එකේ ground clearance එක මදි කියන්නේ ඇත්තද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ දවස් වල ගණන් වැඩි වෙලා බන්. AK12 එකේ ground clearance එක මදි කියන්නේ ඇත්තද?

    ඔව් මචං.. ටිකක් අඩුයි.. කොලඹ නම් ලොකු අවුලක් නෑ.. ඒත් පාරවල් අයිනේ ගැටි වලින් යනකොට පොඩ්ඩක් කේස්.. මගෙත් BK12 එකක් තිබුනා.. ඒකෙන් නම් ඉතිං ලංකාවේ ගොඩක් තැන් වලට ගියා කිසිම අවුලක් නැතුව.. වාහනේ ගැන කල්පනාවෙන් යනවනම් කේස් එකක් නෑ...
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ඔව් මචං.. ටිකක් අඩුයි.. කොලඹ නම් ලොකු අවුලක් නෑ.. ඒත් පාරවල් අයිනේ ගැටි වලින් යනකොට පොඩ්ඩක් කේස්.. මගෙත් BK12 එකක් තිබුනා.. ඒකෙන් නම් ඉතිං ලංකාවේ ගොඩක් තැන් වලට ගියා කිසිම අවුලක් නැතුව.. වාහනේ ගැන කල්පනාවෙන් යනවනම් කේස් එකක් නෑ...

    මේ දවස් වල ලක්ෂ 15 අඩුවෙන් ගන්න හොද වාහන මොනාද තියෙන්නේ බං????
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ දවස් වල ලක්ෂ 15 අඩුවෙන් ගන්න හොද වාහන මොනාද තියෙන්නේ බං????

    උඹට ලොකු හදිසියක් නැත්නම් තව ටිකක් ඉවසන්න මචං.. දැන් අස්ප ගනන් කියන්නෙ පාවිච්චි කරපු වාහන වලට... ටික කාලයක් යනකොට නිකංම ආපහු ගනන් බහිනවා... හොඳට හෙව්වොත් K12 එකක් වුනත් ගන්න පුලුවන් ලක්ශ 15 ට.. නැත්නම් හොඳ K11 ගන්න පුලුවන් වෙයි 13 කට වගේ... web site වල ගනන් බලලා වාහන ගන්න යන්න එපා.. පත්තර වලින් බලලා ගන්න.. ටිකක් ඇවිදින්න වෙයි හැබැයි.. බයික් එකක් තියෙනව්නම් මරු.. කොහොම වුනත් ටිකක් වාහන ගැන දන්න යාලුවෙක් එක්ක යන්න බලන්න.. ටොයෝටා ස්ටාර්ලට් එකක් වුනත් හොයාගන්න පුලුවන් 15 කට වගේ... :yes:
     
    thanks මචං. තව ටිකක් ඉවසලා ඉන්නවා බන් ගණන් අඩු වෙනකන්. මාස 3ක් වත් යයි නේද? මම starlet එහෙමත් බැලුවා. මේ දවස් වල ගණන වැඩි බන්. starlet 300 වගේ නම්බර් එකක් 15 අඩුවෙන් ගන්න පුළුවන් වෙයිද? ikman එකේ තමයි වැඩිපුර බලන්නේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    thanks මචං. තව ටිකක් ඉවසලා ඉන්නවා බන් ගණන් අඩු වෙනකන්. මාස 3ක් වත් යයි නේද? මම starlet එහෙමත් බැලුවා. මේ දවස් වල ගණන වැඩි බන්. starlet 300 වගේ නම්බර් එකක් 15 අඩුවෙන් ගන්න පුළුවන් වෙයිද? ikman එකේ තමයි වැඩිපුර බලන්නේ.

    ikman එකේ සමහරු ගනන් දාන්නේ රත්තරං වලින් වාහනේ හදලා වගේ... පොඩ්ඩක් පත්තර බලලා එලියට බැහැලා ඇවිදලා බලපං.. ඒත් කල්පනාවෙන්.. ගල් අන්ඩයෝ ඉන්නවා අඩුවට වාහනේ දෙනවා මොකක් හරි ජල්තරයක් කරලා.. ඒක නිසා කල්පනාවෙන් ගන්න ඕනේ..
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ikman එකේ සමහරු ගනන් දාන්නේ රත්තරං වලින් වාහනේ හදලා වගේ... පොඩ්ඩක් පත්තර බලලා එලියට බැහැලා ඇවිදලා බලපං.. ඒත් කල්පනාවෙන්.. ගල් අන්ඩයෝ ඉන්නවා අඩුවට වාහනේ දෙනවා මොකක් හරි ජල්තරයක් කරලා.. ඒක නිසා කල්පනාවෙන් ගන්න ඕනේ..

    ලංකාදීපෙ ලහිපිට නේද බලන්න තියෙන්නේ