කඩේ නම් අහලා තියනවා මචන්.
ඉක්මන් එකේ එහෙම ඇඩ් දාලා තියනවා දැකලා තියනවා.
කොහොමද කියලා නම් දන්නේ නෑ.
ඉක්මන් එකේ එහෙම ඇඩ් දාලා තියනවා දැකලා තියනවා.
කොහොමද කියලා නම් දන්නේ නෑ.
කඩේ නම් අහලා තියනවා මචන්.
ඉක්මන් එකේ එහෙම ඇඩ් දාලා තියනවා දැකලා තියනවා.
කොහොමද කියලා නම් දන්නේ නෑ.
...උන් කිව්වෙ නම් UK වලින් ගෙනාපු 1ක් කියල.මමත් ikman එකේ දැකල තමා මචන් ගියෙ...phone 1 on වෙන කොට vodafone logo 1 වැටෙනව මචන්...උන් කිව්වෙ නම් UK වලින් ගෙනාපු 1ක් කියල.
බලපන්කෝ මචන් උබ ගිහින් හොදට.




මම ඔය ශොප් එකෙන් බැලුව මචං
මම ඔය ශොප් එකෙන් බැලුව මචං
නෙක්සස් සික්ස් එකක්
පස්සෙ ඔය කොටුවේ කඩවලින් ගන්න එපා සීන් එකක් දැම්මා කීප දෙනෙක්
වැඩේ අත ඇරියා
උන් කියන්නෙ මචං ඔය කඩවල මොඩල් එකකින් ෆෝන් එකකට දෙකකට වඩා නැතිලු හේතුව තමයි වරායෙන් පන්නන කෙස් එක මචං
අර JKOA එකේ ෆෝන්ස් වගයක් හාබර් එකේදී නැති වෙලා එහෙම හෙන සීන් එකක් ගියා එක පාරක් මට මතකයි





.ඒක නම් ඇත්ත තමා බන්.2යි තිබ්බෙ කඩේටම....අයියෝ අරන් case 1ක් වැටෙයිද දන්නෑ බන්...

.ඒක නම් ඇත්ත තමා බන්.2යි තිබ්බෙ කඩේටම....අයියෝ අරන් case 1ක් වැටෙයිද දන්නෑ බන්...
![]()
mama th Windows ekak aran balanna oona. passe.
Android - samsung experience eka ok.
Symbian - Nokia (ok)
Windows - x
Apple - x
Blackberry - x





Microsoft Lumia 430 hari ae wage range eke thiyena phone ekak keeyak wenawda ban??
Microsoft Lumia 430 Dual SIM phone eka hodaida? loku scene ekakata newe, normal use ekata..
kohenda ganna hoda??
mama 535 ekak gaththa 4G mobile eken company warranty ekka. den masa ganak wenawa, aulak nethiwa weda..
Win 10 prevw දැම්ම 4n එකට,Lumia 635,,ආපහු ඒකට win 8.1 දාන්න ඕනෙ,,offline දාන්නෙ කෝම්ද මචන් ???
925 eka dead wela mcn![]()
soft reset / hard reset wada na
දැන් වින්ඩෝස් 10 TP එකේ තත්වෙ කොහොමද බන් තාම චා කේස් තියෙනවද?
මොකක්ද සීන් එක උනේ?
ෆර්ම්වෙයාර් දාන්න ට්රයි එකක් දීපන් බලන්න.


චාර්ජ් එකට/ ලැප් එකට සෙට් කරාම වින්ඩෝස් ලෝගෝ බටන් එක පත්තු වෙලාම තිබිලා (blink වෙන්නේ නැහැ) ඒකත් ඕෆ් වෙලා යනවා