බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

වෙරි කොහෙන් ගිහාද නෑ. ගොඩ එන්න බෑ ඇග බර වැඩියි. අනෝරා වැස්ස. අපි ඉතින් කෝට් බෝට් පිටින් ගිහින් ගොඩ ගත්තා.

තාම මතක් කර කර ආතල් ගන්නව.:P පොටෝත් තියෙනව.

:lol::lol::lol:

පූල් ගැන කියද්දි පොඩි කතාවක් මතක් උනා...කොටන්නම් හිමීට
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
සූරි ගැන කියන්ඩ ගියොත් මේ නූල අාගම් ප්‍රශ්න ගැන ගහ මරා ගන්න ඒකක් බවට පත් වෙයි.

ම්ම්ම්... ඔන්න ඔහෙ කෙටියෙන් කියල දාන්නම්...

සූරි කියන්නෙ හම්බන්තොට ඉපදිච්ච, ලංකාවෙදි හාමුුදුරු නමක්. ඒ්ත් දැන් ඉන්නෙ මෙහෙ හිරේ:(

:eek::eek:

වැඩිහිටිකන්දේ යකා හාමුදුරුවෝ දන්නේ කවුද :confused:
 
සෙටමෝල් එකට 18 දිනය කන්ෆම් ද. වෙලාව, තැන, දඩය ගැන දාන්න

:rolleyes: 18 ද 17 ද දැන් සීන් එක.....?? :rolleyes:

අච්චු මාමි වයසයි දැං බඩා මාමේ
17 හවස තමා සීන් එක......
කීයට විතරද හොද මචන්ලා
7.00
7.30
8.00
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    17 හවස තමා සීන් එක......
    කීයට විතරද හොද මචන්ලා
    7.00
    7.30
    8.00

    :rolleyes: 7ට විතර පටන් ගමු..... රෑ වෙනකොට පොලිස් මාමලා එහෙමත් පාරට බහිනවනේ....... :P

    Code:
    https://www.facebook.com/MachangPubs
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕක තියන තැනත් පොඩ්ඩක් කිව්වනම්. රාජගිරියේ ඉදන් එන විදිහ

    :rolleyes: රාජගිරියේ ඉදන් කඩුවෙලට එන්න දන්නවනේ...... 177 පාර..... එහෙම කම්මැලි නම්..... වලවල් සහිත 143 පාරට දාගෙන එන්න..... :P

    177 පාරෙන් ආවොත් කඩුවෙල හතරමං හන්දියෙන් කෙලින්ම එන්න...... පාලමෙන් එහා පැත්තට ටිකක් දුර එනකොට දකුණු පැත්තේ මචන් එක තිබේ...... :yes:

    143 පාරෙන් ආවොත්..... කඩුවෙලින් වමට දාන්න...... පාලම පැන්නහම මචන් එක දකුණු පැත්තේ..... :D
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :rolleyes: රාජගිරියේ ඉදන් කඩුවෙලට එන්න දන්නවනේ...... 177 පාර..... එහෙම කම්මැලි නම්..... වලවල් සහිත 143 පාරට දාගෙන එන්න..... :P

    177 පාරෙන් ආවොත් කඩුවෙල හතරමං හන්දියෙන් කෙලින්ම එන්න...... පාලමෙන් එහා පැත්තට ටිකක් දුර එනකොට දකුණු පැත්තේ මචන් එක තිබේ...... :yes:

    143 පාරෙන් ආවොත්..... කඩුවෙලින් වමට දාන්න...... පාලම පැන්නහම මචන් එක දකුණු පැත්තේ..... :D

    චුට්ට වෙලාවකට හරි ගොඩ වෙලා යන එන්නම්. 19 වෙනිදා තියන මගුල හින්ද මේ දවස් වල බරපතල වැඩ එක්ක හිරේ දාල තියෙන්නේ. අදත් හවස මිටීමක් තියනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: රාජගිරියේ ඉදන් කඩුවෙලට එන්න දන්නවනේ...... 177 පාර..... එහෙම කම්මැලි නම්..... වලවල් සහිත 143 පාරට දාගෙන එන්න..... :P

    177 පාරෙන් ආවොත් කඩුවෙල හතරමං හන්දියෙන් කෙලින්ම එන්න...... පාලමෙන් එහා පැත්තට ටිකක් දුර එනකොට දකුණු පැත්තේ මචන් එක තිබේ...... :yes:

    143 පාරෙන් ආවොත්..... කඩුවෙලින් වමට දාන්න...... පාලම පැන්නහම මචන් එක දකුණු පැත්තේ..... :D

    කවුද කොට්ටේ නුගේගොඩ පැත්තේ යන්න ඉන්නේ???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැනට එහෙනම්......

    මුද්‍රණ මාමි / දත් මාමි / පෙරා මාමි / දේසාන් මාමි කන්ෆර්ම් නේ...... :D :)

    17 වෙනිදා දවල් වෙද්දි පොලු තියන්න බෑ හරිය...... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැනට එහෙනම්......

    මුද්‍රණ මාමි / දත් මාමි / පෙරා මාමි / දේසාන් මාමි කන්ෆර්ම් නේ...... :D :)

    17 වෙනිදා දවල් වෙද්දි පොලු තියන්න බෑ හරිය...... :angry:

    පෙරා මාමි ගෙදරින් ඒම රඳා පවතින්නේ දත් මාමි අතේයෑ... :sorry:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    rep.jpg

    මේකට rep කපන්නේ කව්ද බන්?

    :dull: :dull: :dull:

    sure ekata beepu ekek
     
    Status
    Not open for further replies.