JVP View on Budget

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    itin yako 2010 weradiy kiyala apita 2010 dima penunane, ekane 2010 MRta sup kale. 2010 MR dinanna oni kiyana eka adatath piligannawa.. 2015di e wagema tamai SLFP eka UNP ekata general election eke chanda dala wedak na kiyanne.

    ඉතින් හරක් උන්නාන්සේ. ජෙප්පො 2010 වැරදී කියල උඹට පෙනුනන් උන් එදා ඒ ‍ගොන් වැඩ කරන්න හේතුව මොකක්ද කියල උඹට හිතුනේ නැද්ද?

    අනික 2010 හොද උන මහින්ද 2015 නරක වෙන්න හේතුව? දැන් කියන්න එපා හොරැ, වංචාව, දූශණය කියල. මොකද 2010 මහින්ද එක්ක හිටපු උන්ම තමා 2015 දිත් හිටියේ කීප දෙනෙක් ඇරෙන්න.

    Dan ubama kiyapan api JVP dunnu okkoma SLFP gahanawa. SLFP 105k dinala 95k wenawa UNP. uba hitanawada MR agamathi wei kiyala.

    ඒක කියන්න බෑ. ඒත් ප්රස්න තියෙන්නේ 18 වෙනිදා ගැන නෙ‍මේ 8 වෙනිදා ගැන. උඹලා‍‍ගේ මෝඩ විප්ලවය දවසේ.

    eka tamai dan ubama kiyanawa kadara kamee my3 sabahapathi unalu, dan ubala gihin chande dammama dinawanne porage pakshaya misak MRge pakshayak nemei. MR kiyanne apekshakayek witarai. uba colombo walin chande damma kiyala MR ta kisi wedak naha. ubalage manapen dinna eka koka pennuwama ubala kiyala monawa karannada.

    මම විතරක් නෙමේ හුගක් ස්රී ලන්කා කාරයෝ ආයේ නිදහස් පක්සෙට චන්දෙ දෙන්නෙ නෑ සිරිසේන ඉන්න කන්. මොකද ස්රී ලන්කා එකේ යූඇන්පී වගේ කැපුවත් කොල ගොන්නු අඩු නිසා.

    හරි අපිට කොකා පෙන්නුවානන් උඹලා ඒ ගැන ‍මොකද කරන්නෙ? හිනා වෙලා නෝන්ඩි කරලා දානවාද අපිව? නැත්තන් අපේ චන්ද අයිතිය වෙනුවෙන් සටන් කරනවාද? උත්තර දීපන්.

    Hari hari Wimal tamai jathika weeraya :lol: Pora natiwa me ratata kela wenawa.. machan MR lokkawa ohoma ussala kiwwanam hitha hadaganna puluwan. Wimal wage ekekwa ohoma pumbala pennuwama uba gana othanin eha katha karala wedak na

    Me inne ube weeeraya fantasy lokeka jivath wela Jan 8 dinanna balagena.

    අපි උඹලා වගේ එහෙටත් නැති මෙහෙටත් නැති පොන්සියෝ නෙමේ. ප්රතිපත්ති රකින මිනිස්සු එක්ක එකට හිටගෙන රට දිනවන්නයි අපේ උත්සාහය. කලු සුද්දොන්ගේ මානසිකත්වයෙන් මොලේ කුරැවල් වෙච්ච උඹලාට ඒක තේරෙන්නෙ නෑ. හැබැයි එහෙම කියලා ‍උඹලා ‍වගේ පොන්සින්ට ආයේ මෝඩ විප්ලව කරන්න ඉඩ දෙන්නත් බෑ.

    Menna bole ube god baninawa UPFA anduwata :lol: mokada danne na eka parata sadda nati une

    ඉතින් බොල ඒකනේ ප්රජාතන්තරවාදය. ආන්ඩුව වැරදි පාරක යනකොට ඒක හදන් නැතුව ඔහේ උඩබලන් ඉනන්ද කියන්නෙ? එහෙම ඉන්න රනිල්ලා වගේ උන් තමා නේ හොද. වැරැද්ද පෙන්නලා දෙන විමල් තමා වැරදි අන්තිමට. අනේ ‍යකෝ මෝඩයන්ගේ ප්රාජන්තරවාදේ හැටි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ow ban JVP eka SLFP eke lee gaawuna 70 ganan wala, UNP JVP eke lee gaawuna 80 ganan wala... athithaya gaththoth paksha thunema weradi tiyanawa :)

    Dan JVP gaththoth, thaamath fail wela tiyanawa dinanna, mama hitanne naha awurudu ganakata seats 30k ganna puluwan wei kiyala.
    Eth minissu widiyata JVP eke wedi denek parliament ekata yawanna oni, ehema yawanne gewal gawa parata thaara daganna, lamai iskoleta daganna, job ekak hoyaganna nemei. Parliament eka athule pressure group ekak tiyenna oni anduwe hari wipakshaye hari

    දැන් ජෙවීපීය විමල්ලා ගියායින් පස්සේ 2006 නොවැම්බර් ඉදන් 2010 වෙනකන් ප්රෙශර් ග්රෑප් එකක් වගේ කරපු හොද වැඩ කියන්න බලන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ මොනවාද විමල් ඉංජිනේරු සංස්ථාවේ අලුතින් පටන් ගත්තේ (අයතන්ගේ දියුණුවට). project ගණන් ගැන බැ. මොකද එක සංස්ථාවේ බිස්නස් එකනේ කොහොහොමත් මොන ඇමති හිටියත් සංස්ථාව ටෙන්ඬර් වලට apply කරනවනේ. අනික කොහොමත් රජයේ ඉදිකිරීම් CECB හරි SEC එකට හරි දෙනවා. මහාවැලින් පස්සේ කිසි දියුණුවක් උනේ නැ. ඒකාලේ පටන් ගත දේවල විතරයි තාම. ඒකාලේ දුවපු සමහර දේවල් ඇත්තෙත් නැ, එක විමල් කරපු දෙයක්නෙවෙයි.

    project ගණන් ගැන බැ කියල මහවැලිය ඇදල ගත්තෙ ඇයි? මහවැලිය project එකක් නෙමේද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඉතින් හරක් උන්නාන්සේ. ජෙප්පො 2010 වැරදී කියල උඹට පෙනුනන් උන් එදා ඒ ‍ගොන් වැඩ කරන්න හේතුව මොකක්ද කියල උඹට හිතුනේ නැද්ද?

    සරත් ෆොන්සේකාව දේශපාලනය ගෙන්නපු එක මෝඩ වැඩක්...
    2015 උන් ඒක තේරුම් අරන් කලේ නෑ. මයිත්‍රී එක්ක campaign එක කලෙත් නෑ
    යුද්ධය ඉවර කරපු මහින්දට දෙවනි පාරක් දෙන්න ඕනි.. හැබැයි ඒ හොරකන් කරන්න හොරු රකින්න නෙමෙයි.. එහෙම කරලා තුන්වෙනි පාර එනවනම් පරදින්න බලාගේන් එන්න ඕනි..

    අනික 2010 හොද උන මහින්ද 2015 නරක වෙන්න හේතුව? දැන් කියන්න එපා හොරැ, වංචාව, දූශණය කියල. මොකද 2010 මහින්ද එක්ක හිටපු උන්ම තමා 2015 දිත් හිටියේ කීප දෙනෙක් ඇරෙන්න.

    හෙතුව හොරු රැක්ක එක... ඒක නෑ කියන්න බෑ මොකද ඒක මහින්දම පිලි ගත්තා.
    අනික චන්දෙට කලින් මහින්දත් කිව්ව ෆයිල් තියනවා කියලා..
    ඒක විතරක් නෙමෙයි ව්‍යවස්ථාව වෙනස් කරගෙන තුන් පාරක් ඉල්ලන එක.. දෙවනි පෙල නායකොයෝ නැති කිරීම.. තමන්ගේ වැරදි තමන්ට නොපෙනීම.. බලයෙන් උන්නමතු වීම..

    ඒක කියන්න බෑ. ඒත් ප්රස්න තියෙන්නේ 18 වෙනිදා ගැන නෙ‍මේ 8 වෙනිදා ගැන. උඹලා‍‍ගේ මෝඩ විප්ලවය දවසේ.

    විප්ලවය නම් ප්‍රශ්ණය ඒකෙන් පරාද නම් ඇයි ගෙදර ඉන්නේ නැතිව මහින්ද මහත්තයාව ආයේත් ඡන්දෙට ඇදගෙන ආවේ. උඹලගේ විමල් සර්ට, වාසු අන්කල් ඇප නැති වෙන නිසාද?

    මම විතරක් නෙමේ හුගක් ස්රී ලන්කා කාරයෝ ආයේ නිදහස් පක්සෙට චන්දෙ දෙන්නෙ නෑ සිරිසේන ඉන්න කන්. මොකද ස්රී ලන්කා එකේ යූඇන්පී වගේ කැපුවත් කොල ගොන්නු අඩු නිසා.

    එතකොට 18ට වෙනිදා සිරිසේනගේ පක්ශයට ඡන්දය දුන්නේ මොකද?
    කවුද ඒ පක්ශයේ ලේකම් ල? අද කොතනද ඒ අය? මහින්දට ඔච්චර ඕක ශුවර් නම් තනියම එන්න තිබ්බනේ අලුත් පක්ශයකින්, එහෙම ආවනම් සිරිසේනට කෙල වෙනවා..

    හරි අපිට කොකා පෙන්නුවානන් උඹලා ඒ ගැන ‍මොකද කරන්නෙ? හිනා වෙලා නෝන්ඩි කරලා දානවාද අපිව? නැත්තන් අපේ චන්ද අයිතිය වෙනුවෙන් සටන් කරනවාද? උත්තර දීපන්.

    උඹලත් සමග සටන් කරන්න උඹලා තාම උඹලගේත් අපේත් පොදු සතුරා අඳුරගත්තේ නෑනේ..
    මේ ත්‍රේඩ් එක තියෙන්නේ මහින්දට විරුද්ධවද? එක්සත් ජාතික පක්ශයට විරුද්ධවද?

    අපි උඹලා වගේ එහෙටත් නැති මෙහෙටත් නැති පොන්සියෝ නෙමේ. ප්රතිපත්ති රකින මිනිස්සු එක්ක එකට හිටගෙන රට දිනවන්නයි අපේ උත්සාහය. කලු සුද්දොන්ගේ මානසිකත්වයෙන් මොලේ කුරැවල් වෙච්ච උඹලාට ඒක තේරෙන්නෙ නෑ. හැබැයි එහෙම කියලා ‍උඹලා ‍වගේ පොන්සින්ට ආයේ මෝඩ විප්ලව කරන්න ඉඩ දෙන්නත් බෑ.

    උඹලා පොරවල් අනිත් එවුන් පොන්සියෝ :lol::lol::lol::lol:

    ඉතින් බොල ඒකනේ ප්රජාතන්තරවාදය. ආන්ඩුව වැරදි පාරක යනකොට ඒක හදන් නැතුව ඔහේ උඩබලන් ඉනන්ද කියන්නෙ? එහෙම ඉන්න රනිල්ලා වගේ උන් තමා නේ හොද. වැරැද්ද පෙන්නලා දෙන විමල් තමා වැරදි අන්තිමට. අනේ ‍යකෝ මෝඩයන්ගේ ප්රාජන්තරවාදේ හැටි.

    කෝ දැන් ඒක අහලා හරි පාරේ ගියාද???
    පී.බී ජයසුන්දර අයින් කලාද????
    පොර මොකද ජනවාරි 8 වෙනිදයින් පස්සේ රටින් පැන්නේ...??
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    දැන් ජෙවීපීය විමල්ලා ගියායින් පස්සේ 2006 නොවැම්බර් ඉදන් 2010 වෙනකන් ප්රෙශර් ග්රෑප් එකක් වගේ කරපු හොද වැඩ කියන්න බලන්න.

    විමල් ගිය නිසා ජවිපේ ප්‍රෙශර් බැහැලා..:lol:
    මට පේන්නේ විමල් උඹට මොනා හරි කරලා වශී ගුලියක් කවලා.. :P

    2010 ඉන්දන් ඕනි නෑ මේ ත්‍රේඩ් එකේ තියන speech ටික බලපන්.
    තව කෙලින්ම පක්ශයක් විදියට අයවඇයට විරුද්ධ වීම තව විරුද්ධව ඡන්දය දීම...
    පලමු ඡන්දය උනු මෙගා කැබිනට් එකට විරුද්ධව ඡන්දය දීම...

    දැන් බලපන් ඔය දෙකම දින්නේ ඡම්ද 150කට වැඩි ගානකින්, ඒවගේ තියෙන්නේ උඹලගේ ඡන්දයෙන් ගිය එවුන්ගේ ඡන්ද මිසක් ජේවීපී ඡන්ද නෙමෙයි..

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138

    හා හා එහෙම කියාන්න එපා. විමලේ හෙන මීටරේ. හරක් රෑල ගයිඩ් කරන්න මහ හරකෙක් ඉන්නත් එපැයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හා හා එහෙම කියාන්න එපා. විමලේ හෙන මීටරේ. හරක් රෑල ගයිඩ් කරන්න මහ හරකෙක් ඉන්නත් එපැයි.

    ඉස්සර දේශපාලන තර්ක කරද්දි ගුනේ බයියා ගැන පොඩි ගරුත්වයක් තිබ්බා, පොර නිකන් පිස්සු විකාරෙන් කඩේ යන්නේ නැති නිසා.. හොඳට හිටපු එකා 18වෙනිදයින් පස්සේ කම්පනයට පත් වෙලා විමල් ලොක්කව මෝහනයට පත් වෙලා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඉස්සර දේශපාලන තර්ක කරද්දි ගුනේ බයියා ගැන පොඩි ගරුත්වයක් තිබ්බා, පොර නිකන් පිස්සු විකාරෙන් කඩේ යන්නේ නැති නිසා.. හොඳට හිටපු එකා 18වෙනිදයින් පස්සේ කම්පනයට පත් වෙලා විමල් ලොක්කව මෝහනයට පත් වෙලා..

    විමලෙට සාපෙක්ශව සාමාන්යයෙන් වාසු දිනේශ් කියන්නේ දෙයක් තේරෙන උගත් මිනිස්සු. මුන් ඒ වගේ දැනුම් තේරුම් තියෙන අඩුමගානේ ව්‍යවස්ථාවක් කියවලා තියෙන උන්ව ගනන් ගන්නේ නැහැ. අරවගේ තර්ඩ් ක්ලාස් වාචාලයන්ට කඩේ යනවා කිව්වම ඉන්න මට්ටම හිතා ගන්න පුළුවන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විමල් ගිය නිසා ජවිපේ ප්‍රෙශර් බැහැලා..:lol:
    මට පේන්නේ විමල් උඹට මොනා හරි කරලා වශී ගුලියක් කවලා.. :P

    2010 ඉන්දන් ඕනි නෑ මේ ත්‍රේඩ් එකේ තියන speech ටික බලපන්.
    තව කෙලින්ම පක්ශයක් විදියට අයවඇයට විරුද්ධ වීම තව විරුද්ධව ඡන්දය දීම...
    පලමු ඡන්දය උනු මෙගා කැබිනට් එකට විරුද්ධව ඡන්දය දීම...

    දැන් බලපන් ඔය දෙකම දින්නේ ඡම්ද 150කට වැඩි ගානකින්, ඒවගේ තියෙන්නේ උඹලගේ ඡන්දයෙන් ගිය එවුන්ගේ ඡන්ද මිසක් ජේවීපී ඡන්ද නෙමෙයි..

    :lol::lol::lol::lol::lol:

    ඕකද බන් මහලොකු ප්රෙශර් ග්රෑප් එකේ වැඩ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    [/SIZE][/SIZE]
    සරත් ෆොන්සේකාව දේශපාලනය ගෙන්නපු එක මෝඩ වැඩක්...
    2015 උන් ඒක තේරුම් අරන් කලේ නෑ. මයිත්‍රී එක්ක campaign එක කලෙත් නෑ
    යුද්ධය ඉවර කරපු මහින්දට දෙවනි පාරක් දෙන්න ඕනි.. හැබැයි ඒ හොරකන් කරන්න හොරු රකින්න නෙමෙයි.. එහෙම කරලා තුන්වෙනි පාර එනවනම් පරදින්න බලාගේන් එන්න ඕනි..

    හෙතුව හොරු රැක්ක එක... ඒක නෑ කියන්න බෑ මොකද ඒක මහින්දම පිලි ගත්තා.
    අනික චන්දෙට කලින් මහින්දත් කිව්ව ෆයිල් තියනවා කියලා..
    ඒක විතරක් නෙමෙයි ව්‍යවස්ථාව වෙනස් කරගෙන තුන් පාරක් ඉල්ලන එක.. දෙවනි පෙල නායකොයෝ නැති කිරීම.. තමන්ගේ වැරදි තමන්ට නොපෙනීම.. බලයෙන් උන්නමතු වීම..

    විප්ලවය නම් ප්‍රශ්ණය ඒකෙන් පරාද නම් ඇයි ගෙදර ඉන්නේ නැතිව මහින්ද මහත්තයාව ආයේත් ඡන්දෙට ඇදගෙන ආවේ. උඹලගේ විමල් සර්ට, වාසු අන්කල් ඇප නැති වෙන නිසාද?

    එතකොට 18ට වෙනිදා සිරිසේනගේ පක්ශයට ඡන්දය දුන්නේ මොකද?
    කවුද ඒ පක්ශයේ ලේකම් ල? අද කොතනද ඒ අය? මහින්දට ඔච්චර ඕක ශුවර් නම් තනියම එන්න තිබ්බනේ අලුත් පක්ශයකින්, එහෙම ආවනම් සිරිසේනට කෙල වෙනවා..

    උඹලත් සමග සටන් කරන්න උඹලා තාම උඹලගේත් අපේත් පොදු සතුරා අඳුරගත්තේ නෑනේ..
    මේ ත්‍රේඩ් එක තියෙන්නේ මහින්දට විරුද්ධවද? එක්සත් ජාතික පක්ශයට විරුද්ධවද?

    උඹලා පොරවල් අනිත් එවුන් පොන්සියෝ :lol::lol::lol::lol:

    කෝ දැන් ඒක අහලා හරි පාරේ ගියාද???
    පී.බී ජයසුන්දර අයින් කලාද????
    පොර මොකද ජනවාරි 8 වෙනිදයින් පස්සේ රටින් පැන්නේ...??

    ඉතින් ඔය කොයි දේශපාලකයත් හොරැ කියන උන් රකිනවානේ? එදා මහින්ද එක්ක හිටපු ඔය හොරැ කියපු ටික අද මයිත්රී එක්ක? උඹල කවද ඕවා තේරැන් ගන්නද බන්? උඹලා හැමදාම එක එකාට මුලා වෙනවා.

    දෙවනි පෙළ නායකයෝ නැති කිරීම? මොකක්ද බන් ඒ හරුපේ? රනියා ඒකාධිපති වගේ පක්ශෙ කන‍කොට හොදයි. ඒත් බනින්නේ මහින්දයාට? ස්රී ලන්කා එකේ දෙවන පෙළක් හිටියේ. ඒකනේ සිරිසේන අනිත් පැත්තට ඇවිත් ඉල්ලුවේ. නැත්තන් යූඇන්පීයෙන්ම එකෙක් ඉල්ලනවානේ.

    මහින්ද බලෙන් උමතු උනා. ඒක හරි. හැබැයි ඌ මින්ස්සු ගැන විස්වාස කලා. ඒකයි තුන් වෙනි පාර චන්දෙන්ම ඉල්ලලා ආ‍වේ.

    මහින්ද කියන්නේ ගෙදර ඉන්න ඕනි මිනිහෙක් නෙමෙයි. මහින්ද කියන්නෙ රටක් අර කවුද කිව්ව වගේ.

    එජාපය පොදු සතුරා නන් 2010 දීත් 2015 දීත් ඒ පොදු සතුරා එක්ක ජෙප්පො හිටගත්තෙ මොකද? ජෙප්පන්ට කිසි ප්රතිපත්තියක් නෑ බන් දැන්. උන්ගෙ තියෙන්නෙ ගොඩ වැඩි කර ගැනීමේ උවමනාව විතරයි.

    අපේ චන්ද අද සිරිසේනයි, රනිලුයි මංකොල්ල කාලා. උඹලාට ඒ ගැන ‍ව‍ගේ වගක් නෑ.

    ආන්ඩුව විමල් කියන එක අහලා හරි පාරේ ගියේ නෑ. ඒකට විමල් පලි නෑ. විමල්අහපු මූලික ප්රස්නය ෆොන්සේකාව දේශපාලනයට ගේන ‍මෝඩ වැඩේ ජෙප්පෝ කලා නන් තව කොච්චර මෝඩ වැඩ උන් කරයිද කියල.

    හරි දේ හරි වෙලාවට කලා. මොකද මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න බැරි නිසා.
     
    Last edited: