itin yako 2010 weradiy kiyala apita 2010 dima penunane, ekane 2010 MRta sup kale. 2010 MR dinanna oni kiyana eka adatath piligannawa.. 2015di e wagema tamai SLFP eka UNP ekata general election eke chanda dala wedak na kiyanne.
ඉතින් හරක් උන්නාන්සේ. ජෙප්පො 2010 වැරදී කියල උඹට පෙනුනන් උන් එදා ඒ ගොන් වැඩ කරන්න හේතුව මොකක්ද කියල උඹට හිතුනේ නැද්ද?
අනික 2010 හොද උන මහින්ද 2015 නරක වෙන්න හේතුව? දැන් කියන්න එපා හොරැ, වංචාව, දූශණය කියල. මොකද 2010 මහින්ද එක්ක හිටපු උන්ම තමා 2015 දිත් හිටියේ කීප දෙනෙක් ඇරෙන්න.
Dan ubama kiyapan api JVP dunnu okkoma SLFP gahanawa. SLFP 105k dinala 95k wenawa UNP. uba hitanawada MR agamathi wei kiyala.
ඒක කියන්න බෑ. ඒත් ප්රස්න තියෙන්නේ 18 වෙනිදා ගැන නෙමේ 8 වෙනිදා ගැන. උඹලාගේ මෝඩ විප්ලවය දවසේ.
eka tamai dan ubama kiyanawa kadara kamee my3 sabahapathi unalu, dan ubala gihin chande dammama dinawanne porage pakshaya misak MRge pakshayak nemei. MR kiyanne apekshakayek witarai. uba colombo walin chande damma kiyala MR ta kisi wedak naha. ubalage manapen dinna eka koka pennuwama ubala kiyala monawa karannada.
මම විතරක් නෙමේ හුගක් ස්රී ලන්කා කාරයෝ ආයේ නිදහස් පක්සෙට චන්දෙ දෙන්නෙ නෑ සිරිසේන ඉන්න කන්. මොකද ස්රී ලන්කා එකේ යූඇන්පී වගේ කැපුවත් කොල ගොන්නු අඩු නිසා.
හරි අපිට කොකා පෙන්නුවානන් උඹලා ඒ ගැන මොකද කරන්නෙ? හිනා වෙලා නෝන්ඩි කරලා දානවාද අපිව? නැත්තන් අපේ චන්ද අයිතිය වෙනුවෙන් සටන් කරනවාද? උත්තර දීපන්.
Hari hari Wimal tamai jathika weerayaPora natiwa me ratata kela wenawa.. machan MR lokkawa ohoma ussala kiwwanam hitha hadaganna puluwan. Wimal wage ekekwa ohoma pumbala pennuwama uba gana othanin eha katha karala wedak na
Me inne ube weeeraya fantasy lokeka jivath wela Jan 8 dinanna balagena.
අපි උඹලා වගේ එහෙටත් නැති මෙහෙටත් නැති පොන්සියෝ නෙමේ. ප්රතිපත්ති රකින මිනිස්සු එක්ක එකට හිටගෙන රට දිනවන්නයි අපේ උත්සාහය. කලු සුද්දොන්ගේ මානසිකත්වයෙන් මොලේ කුරැවල් වෙච්ච උඹලාට ඒක තේරෙන්නෙ නෑ. හැබැයි එහෙම කියලා උඹලා වගේ පොන්සින්ට ආයේ මෝඩ විප්ලව කරන්න ඉඩ දෙන්නත් බෑ.
Menna bole ube god baninawa UPFA anduwatamokada danne na eka parata sadda nati une
ඉතින් බොල ඒකනේ ප්රජාතන්තරවාදය. ආන්ඩුව වැරදි පාරක යනකොට ඒක හදන් නැතුව ඔහේ උඩබලන් ඉනන්ද කියන්නෙ? එහෙම ඉන්න රනිල්ලා වගේ උන් තමා නේ හොද. වැරැද්ද පෙන්නලා දෙන විමල් තමා වැරදි අන්තිමට. අනේ යකෝ මෝඩයන්ගේ ප්රාජන්තරවාදේ හැටි.
Pora natiwa me ratata kela wenawa.. machan MR lokkawa ohoma ussala kiwwanam hitha hadaganna puluwan. Wimal wage ekekwa ohoma pumbala pennuwama uba gana othanin eha katha karala wedak na
