Students who fail Mathematics at GCE O/L

මෙම ක්‍රමය

  • සුදුසුයි

    Votes: 37 48.1%
  • නුසුදුසුයි

    Votes: 40 51.9%

  • Total voters
    77

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    O/L අසමත් වුණත් A/L කරන්න පුළුවන්

    AKILA_lankanewsalert_New_12_08_2015.jpg

    ඉදිරියේදී උසස් පෙළ කිරීමට සාමාන්‍ය පෙළ අනිවාර්ය නොවන බවත් ගණිතය අසමත් වුවද උසස් පෙළ කිරීමට හැකියාව ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි .
    ඉදිරියේදී සියළුම ශිෂ්‍යාවන්ට 1 වසරේ සිට අඛණ්ඩව 13 වසර දක්වා පාසැල් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කරනවා .ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ යම් සිසුවෙකු අසමත් වුවද ඔහුට දක්ෂතාවය ඇති විෂය හදාරමින් උසස් පෙළ හැදෑරිය හැකි බවද අමාත්‍යරයා කියා සිටියා .

    සංවාදයට වීවෘතයි :yes:
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    man nam hithan na bn sudusui kiyala
    ia wada ehema ayawa wurthiya patamalawakata dana eka hodai

    මමත් ඉන්නේ ඔය අදහසේම තමයි මචන් ..මේකෙන් වෙන්නේ ගණිතය ෆේල් වෙච්චි ලමයි
    ගණිතයට A එකක් ගත්ත ලමයයි දෙන්නම එක මට්ටමකට ගේන එක..!
    ඒහෙම උනාම දක්ෂයට අසාධාරණයක් වෙනවා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    So you end up with bunch of a/l qualified people with no mathematical foundation at all.Again the employees will put o/l mathematics pass as a requirement for candidates.This will make the competition even tougher.But good for the people who has a specific career in mind so you don't need to go through all the mathematical stuff.But without basic mathematics you get even dumber people.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    This action is to demotivate students going for government universities.So you got thousands of a/l qualified people without campus entry.so more private universities.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    So you end up with bunch of a/l qualified people with no mathematical foundation at all.Again the employees will put o/l mathematics pass as a requirement for candidates.This will make the competition even tougher.But good for the people who has a specific career in mind so you don't need to go through all the mathematical stuff.But without basic mathematics you get even dumber people.

    මේ මෝඩයන්ට ඕව තේරෙන් නෑ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    aniwa ganan fail wena percentage eka wadi wey..O/L fail wenawata baye padam karala amaruwen pass wechcha godak unwa mama dannawa..aye un ehema karana ekak na.. :baffled::baffled::baffled::baffled:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    toiya වගේ එවුන්ටනම් හොඳයි හැබැයි සමස්තයක් වශයෙන් ගත්තහම මහ පුකේ වැඩක් මේක. මේකටනම් අනිවා විරුද්ධයි...:angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තටම කියනව නම් ගනිතය ෆේල් ලමයි අසමත් තත්වෙට ඇදලා දාලා ඉස්කෝල වලින් දොට්ට දාන එක හොද වැඩක් නෙවෙයි. උන්ටත් තව අව්රුදු දෙකක් පාසැල් අධ්‍යාපනය දෙන්න ඕනේ. එතනදි ඒ ලමයින්ගේ කුසලතාවයට ගැලපෙන අධ්‍යාපණයක් ලබාදෙන එක තමයි වැදගත්. සමහරු ගණිතය ෆේල් වුනාට චිත්‍ර, සංගිතය, නැටුම්, භාෂා පැත්තෙන් ඉතාම දක්ෂ වෙන්න පුලුවන්. එයාලව ඒ අංශ වලට යොමු කරනන ඕනේ.
    මීට අමතරව අධ්‍යාපනය ගැන කතා කරනව නම් අපේ රටේ උසස් පෙළ විශයන් වල ලමයි බෙදිලා යන විදිහේ කිසිම සමතුලිත බවක් නෑ. ටිකක් හරි මේ තත්වේ නැති වුනේ තාක්ෂණික විශය ධාරාව ආවට පස්සේ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754

    සිරා කතාව මචන්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැනටත් පාස් වෙන්නේ 45% විතර,අපි ජාතියක් වශයෙන් ගණිතයට දුර්වලයි
    අන්තිමට තියෙන ටිකටත් කෙල වෙන එක වෙන්නේ
    ඒ ළමයි වෙනුවෙන් ගණිතය අවශ්‍ය නොවෙන උසස් පෙළ විශයන් හඳුන්වා දීලා
    ඒ ලමයිට දක්ශ පැත්තකින් ඉදිරියට එන්න අවස්ථාවක් දෙන්න ඕන
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇත්තටම කියනව නම් ගනිතය ෆේල් ලමයි අසමත් තත්වෙට ඇදලා දාලා ඉස්කෝල වලින් දොට්ට දාන එක හොද වැඩක් නෙවෙයි. උන්ටත් තව අව්රුදු දෙකක් පාසැල් අධ්‍යාපනය දෙන්න ඕනේ. එතනදි ඒ ලමයින්ගේ කුසලතාවයට ගැලපෙන අධ්‍යාපණයක් ලබාදෙන එක තමයි වැදගත්. සමහරු ගණිතය ෆේල් වුනාට චිත්‍ර, සංගිතය, නැටුම්, භාෂා පැත්තෙන් ඉතාම දක්ෂ වෙන්න පුලුවන්. එයාලව ඒ අංශ වලට යොමු කරනන ඕනේ.
    මීට අමතරව අධ්‍යාපනය ගැන කතා කරනව නම් අපේ රටේ උසස් පෙළ විශයන් වල ලමයි බෙදිලා යන විදිහේ කිසිම සමතුලිත බවක් නෑ. ටිකක් හරි මේ තත්වේ නැති වුනේ තාක්ෂණික විශය ධාරාව ආවට පස්සේ.
    සිරා :yes:
     
    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    මෙහෙමයි මෙකේ දෙපැත්තක් තියෙනවා .කට්ටියකට කියන්න පුළුවන් මෙහෙම

    "ඔලෙවල් ෆේල් එවුන් මැට්ටෝ .උන්ව දක්ෂ ළමයි ගොඩේ දාන එක දක්ෂයාට කරන අසාධාරණයක් ."
    ඔව් එකේ යම් සාධාරණ භවක් පේනවා .
    එතකොට තව පැත්තකින් මෙහෙම ඇහෙන්න පුළුවන් .
    "නැහැ එහෙම නෙමේ ඕලෙවල් වලින් මිනිහෙක් මනින්න බැහැ .අධ්‍යාපනය කියන්න අයිතියක් මිස වරප්‍රසාදයක් නෙමේ ."
    ඔව් එකෙත් ඇත්තක් තියෙනවා.
    මට ඉතිං මේ කාරණා දෙකම සංසන්ධනය කරොත් කියන්න තියෙන්නේ මෙච්චරයි .
    මෙ දෙකම හරි .ඒත් පවතින්නේ එක කාරනයකට සාදාරනය වන පද්ධතියක් .ඒ පලවෙනි කාරණේ .ඉතිං පද්ධතිය වෙනස් වෙන එකක් නැහැ අද හෙට .ඒක නිසා පළවෙනි කාරණේ අකමැත්තෙන් උනත් අනුමත කරන්න වෙනවා .
    හැබැයි මම පෞද්ගලිකව ඕලෙවල් වලින් ඒ ලෙවල් වලින් මිනිස්සුන්ගේ බුද්ධිය එක පාරටම මනින්නේ නැහැ .හැබැටි එහෙම මනින්න අවස්ථාත් එනවා මිනිස්සුන්ගෙම වැඩ නිසා.
    ඉතිං මගේ අදහස ඕලෙවල් ෆේල් අයට ඒලෙවල් චාන්ස් එක නොදි වෙනස් පිළිගත හැකි මට්ටමේ වෘතිය සුදුසුකමක් හදලා දෙන එක.

    …මොකද ඒක මම කිව්වේ කාරණා දෙකක් නිසා .එකක් ඉස්කෝල wala පහසුකම් .අනෙක් එක මානසික පරිසරය.
    මානසික පරිසරය කිව්වේ දැන් ෆේල් වෙච්ච උන් පාස් ගොඩේ හිටියෝත් පාස් වෙච්ච එවුන් උන්ව චාටර් කරනවා ඒලෙවල් ක්ලාස් එකේදි .බැරි වෙලාවත් ඔලෙවල් ෆේල් එකා ප්‍රශ්නෙකට හරි උත්තරයක් දුන්නත් එක පිළිගන්න මානසික මට්ටමක් පාස් වෙච්ච උන් ගාව නැහැ .ea වගේම ගුරුවරු පවා අකමැති වේවි ෆේල් වෙලා එන උන්ට උගන්වන්න .
    වැඩිය ඕනේ නැහැ අපේ ඉස්කොලෙ මැත්ස් කරන්න අවම සුදුසු කමෙන් ආපු උන් කාපු චාටර් අපි දන්නවා .හොඳ රිසාල්ට්ස් තියෙන් උන් උන්ට කැපුවා .ගුරුවරුත් උගන්වන්නේ නැහැ හරියට උන්ට .ඉතිං හිතපන් ෆේල් එකෙක් ඔය ගොඩේ ඉන්නකොට ඌ කොහොම චාටර් එකක් කාවිද කියල. ඌව මානසික වශයෙන් දූෂනයට ලක්වේවි ඒ ලෙවල් ඉවර වෙනකන්ම .
    ඉතිං මේ වැඩේ පැති කීපයකින් අසාර්ථකයි .