වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: :angry: :P

    හරි දැන් කියපල්ලකෝ සපත්තු දාගෙන එලවන එකද නැති එකද ලෙහෙසි කියලා.....??

    මට නම් කාර් එක එලවගන්න බෑ සපත්තු දාගෙන...... :no: ඊයේ පෙරේදා FB15 ත් අරන් කම්පැණියක වැඩ වගයක් බලන්න ගියා (ජෑන්ඩියට ඈදන් යන්න එපායේ ඉතින් ඕවට) මට එපා උනා සපත්තු දාගෙන එලවිල්ල...... කාර් එක පැන පැන යන්නේ...... :P :rofl:

    මහපට ඈගිල්ලෙන් පාගලා බ්‍රේක් / ඈක්සලරේට් කරන්න පුලුවන් එක...... මොන එහෙකට සපත්තු දාගෙන විදවනවද කියලා හිතුනා....... :dull: :baffled:

    Hmmm ... matath bae ban ... break eka ehema engili walin lawata touch wenna thiyenna ona ... ethakota thamai smoothly yanna puluwan

    Break uda negagena Leyland bus elawanawa wage neweine ban :rolleyes:
     

    rusiyanuwa

    Active member
  • ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :)


    මේකෙන් උඹලට ඉගෙන ගන්න තියන්නේ මොනවද
    1) ස්ටීරියන් එකක් ගලවනකොට පැත්ත ලකුණු කරලා ගැලෙව්වනම් පස්සේ ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි.
    2) සමහර ගැටලු විසද ගන්න අපි හිතනවට වඩා ගොඩක් සරල ක්‍රම තියෙන්න පුලුවන්.
    3) වාහනේක ප්‍රශ්නෙකදි බය වෙන්න එපා. ඒ ඒ පියවර වලට මූන දෙන්න. ඒ කට්ට අනිවාර්යෙන් පස්සේ කාලෙක අත්දැකීමක් වෙනවා.


    මේ ignition barrel එක ගලවන්න ස්ටීරින්වීල් එක ගලවන්න ඕන නෑ. ස්ටීරින් එක තියෙද්දිම ඊට පහල ප්ලාස්ටික් කෑලි ටික ගලවන්න පුලුවනි.

    ස්ටිරින් එකට යටින් තියෙන කොටස ගලවන්න මේ ක්‍රමයමයි තියෙන්නෙ මරුටිවලත්.

     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඇඟිල්ලෙන් වැඩ පුරුදු අයට නම් එච්චර අමාරු නැතුව ඇති නේ බං... :P

    කොන්ඩම් කියන්නේ කිරිපුතේ උඹ අර මිල්ක් බාර් එකේ දැරිවි එක්ක අකුල් අස්සේ රිංගනකොට අරන් යන පොඩි බැලුමක් වගේ රබර් එක... තේරුනැයි...? :P

    අකුල් අස්සේ කියන එක දැක්කේ කකුල් අස්සේ වගේ :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :angry: උභය ජීවියා තව පොඩ්ඩෙන් පෙරේදා වේවැල අතට ගන්නවා කියහන්කෝ..... තොපි ඒ මාමිටත් ගින්න දීලා.......!! :angry: :angry:

    අෆ්ෆේ මේ ඉන්නේ කොල්ලා :) :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry::angry::angry:
    අපෝ . . . මෙන්න බඩා ආයෙම ඇවිත් . . . කවුරු හරි මූව එලෝපන්කෝ . . . .
    :D:D:D

    with-pleasure_fb_1281351.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේ මොකක්ද බන්...:eek:

    අද නිව්ස් වලට එහෙම කිව්වද බන් ගැලනිගම එන්ට්‍රන්ස් එක කිට්ටුව බයික් ඇක්සිඩන්ට් එකක් ගැන එහෙම. මං එතනින් යනකොට වෙලා තිබුනෙ. හැපුන අය අරන් ගිහින් එතකොට. වෑන් එකක වැදිල තිබ්බෙ බජාජ් බොක්සර් එකක්ද කොහෙද. :sorry::sorry::sorry:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,625
    3,343
    113
    machanla mata udawwak karapiyooo....

    Townace CR42 akak tinawa...
    reg.no.HM year aka 1999
    4door ,flat roof..manual..2nd owner..heppila ahema ne..body kit neee..160000km duwala tinne

    34k anthima kiyanawa...me ganata labada?paduda?

    danna kenek kiyannako...
    meka kattak nemei meke denme api mekata nithara ana nisa pol ayya..akata sry..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machanla mata udawwak karapiyooo....

    Townace CR42 akak tinawa...
    reg.no.HM year aka 1999
    4door ,flat roof..manual..2nd owner..heppila ahema ne..body kit neee..160000km duwala tinne

    34k anthima kiyanawa...me ganata labada?paduda?

    danna kenek kiyannako...
    meka kattak nemei meke denme api mekata nithara ana nisa pol ayya..akata sry..

    :shocked: 34 ක්..... කජු ඈටද කොස් ඈටද......!! ඕක ඒ කාලේ ගන්න ඈත්තෙත් 17කට වගේ......!! :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: 34 ක්..... කජු ඈටද කොස් ඈටද......!! ඕක ඒ කාලේ ගන්න ඈත්තෙත් 17කට වගේ......!! :baffled:

    දැනටත් 34 හොදටම වැඩි මචං. 2002 එකම ඊට අඩුවෙන් යන්නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනටත් 34 හොදටම වැඩි මචං. 2002 එකම ඊට අඩුවෙන් යන්නේ.

    :baffled: මම මේ කල්පනා කරේ අපරාදේ අපි Nissan Homy GL-L එකක් තිබිලා වික්කේ කියලා..... :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: මම මේ කල්පනා කරේ අපරාදේ අපි Nissan Homy GL-L එකක් තිබිලා වික්කේ කියලා..... :dull:

    ඔව් බං. ඉස්සර විකුණපුවා දැන් තිබ්බනම් දැන් ඒවා විකුණලා කෝටිපතියෝ වෙන්න තිබ්බා. :lol:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,625
    3,343
    113
    දැනටත් 34 හොදටම වැඩි මචං. 2002 එකම ඊට අඩුවෙන් යන්නේ.
    Ow ganan wedi thamai machan..eth van walata amuthu price akak hadala tinne...250 dolphine pawa 32 kata wage tinne...:P
     
    Status
    Not open for further replies.