machanla mata udawwak karapiyooo....
Townace CR42 akak tinawa...
reg.no.HM year aka 1999
4door ,flat roof..manual..2nd owner..heppila ahema ne..body kit neee..160000km duwala tinne
34k anthima kiyanawa...me ganata labada?paduda?
danna kenek kiyannako...
meka kattak nemei meke denme api mekata nithara ana nisa pol ayya..akata sry..
ඔච්චර දීල ගන්න ඕකෙ මොකක්ද තියන හොදේ ? ඩීසල් වැඩ කරන්නෙත් නෑ දුවන්නෙත් නෑ. ඔවර් ටේක් කරන්න බුදු කට්ටක් කන්න ඕනෙ.

2004 දි අපි ලක්ෂ හතහමාරට වික්ක වෑන් එකට දැන් ලක්ෂ 28කට ලීසින් එකකුත් දාලා තියෙන්නේ........!! 





ඊයේ පෙරේදා FB15 ත් අරන් කම්පැණියක වැඩ වගයක් බලන්න ගියා (ජෑන්ඩියට ඈදන් යන්න එපායේ ඉතින් ඕවට) මට එපා උනා සපත්තු දාගෙන එලවිල්ල...... කාර් එක පැන පැන යන්නේ......

