Ada vitharay please
ude 4ta Colombo yana thiye eetakalin me okkoma man iwarakarala nidaagananth one![]()
සුභ ගමන්..

Ada vitharay please
ude 4ta Colombo yana thiye eetakalin me okkoma man iwarakarala nidaagananth one![]()

RePost බුවා;19429883 said:සිරාවට බන්, උබ විතරයි ෆුල් සෙට් එක දුන්නේ...
අර නිල පාට තුවාය ඇදන් ඉන්න සෙට් එක තමා මරුම,..

මේ දවස් වල දොදොල් බිස්නස් එකක් කරනවා කිව්වා වගේ මතකයි![]()
එහෙනම් අපිටත් ගෙන්න ගන්න පුලුවන් වෙයි. බායි මචං... කීයක් හරි දෙන්නද...![]()

RePost බුවා;19429893 said:මුමුනනවට වඩා මම ආස හිනාව අහන්න,,,
අහන්න අහන්න ආසා හිතෙනවා,,,
මනලොලයි,,,, මනක්කල්පිතයි,,,,, කුප්රකටයි,,,,,

මට අද ඕනි Maroon 5 ලගේ Sugar Original එකයි . .
Sting ගේ Desert Rose සින්දුවයි . . .
මේ වෙලාවේ රේඩියෝ අහගෙන නැති හැමෝම එකතු කර ගන්නවා . . අහන උන් එකෙක්වත් එකතු කර ගන්නේ නෑ . . .![]()
![]()
විශේෂයෙන් මගේ Honda කෙල්ලෝ දෙන්නයි, දැන් ගෙදර ඉන්න KTM කෙල්ලවයි එකතු කර ගන්නවා . . .

මට අද ඕනි Maroon 5 ලගේ Sugar Original එකයි . .
Sting ගේ Desert Rose සින්දුවයි . . .
මේ වෙලාවේ රේඩියෝ අහගෙන නැති හැමෝම එකතු කර ගන්නවා . . අහන උන් එකෙක්වත් එකතු කර ගන්නේ නෑ . . .![]()
![]()
විශේෂයෙන් මගේ Honda කෙල්ලෝ දෙන්නයි, දැන් ගෙදර ඉන්න KTM කෙල්ලවයි එකතු කර ගන්නවා . . .

RePost බුවා;19429883 said:සිරාවට බන්, උබ විතරයි ෆුල් සෙට් එක දුන්නේ...
අර නිල පාට තුවාය ඇදන් ඉන්න සෙට් එක තමා මරුම,..

අකුරු තව ටිකක් ලොකුවට දාමු...මේ මදි අවධානයට ලක්වෙනවා![]()
රතු පාට ජම්බු වගේ ඉන්න එවුවද... අනේ අම්මපල්ල උඹල වගේ මිනිස්සුත් ඉන්නවනේ ඉතින්...![]()