2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද දවල් එක පාරටම මට කසාද බඳින්න හිතුන කියහන්කෝ . . .:oo::oo::oo: ඔෆිස් එකේ නිදාගෙන ඉද්දි

    තාම ලංකාවේ නීතියෙන් හොන්ඩා කාර් වගේ අජීවී වස්තු කසාද බදින්න දෙන්නෙ නෑ මල්ලි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔටෝමොබයිල් :confused::confused::confused::confused:
    මොනාද බන් ඒ?? ඇහුවෙත් අදමයි . . . සත්තමයි . . . :yes::yes:

    :angry::angry::angry:

    රත්තරං පවා ත්‍රෙඩ් එකට ආව බං ඒක අහන්න..අපරාදේ නැවැත්තුවේ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඒක තමා...තරිඳුවගේ හිනාව නෑ අද?

    ඇයි බං මේ අනිත් උන්ට ඇහෙන්නෑ කියන්නේ:eek:

    අනේ මන්ද බන්,,,
    මටත් හොදට ඇහෙනවා,,,
    ඒ මදිවට අද තරිදුවා ඇයි බන් මේ සැරෙන් සැරේ කරන්නේ?
    මුට කාසේද?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙන්න මගේ රික්වෙස්ට් දෙක...

    1. එළකිරි එකේ රේඩියෝ අහන සියලු දෙනාගේම ආසම ගායක අජිත් මුතුකුමාරනගේ පාලොස්වක පෝය දාට සින්දුව

    2. 2013 තිරගත උන රම්‍යා වස්තාවයිය ෆිල්ම් එකේ Neneppudaina Anukunnana සින්දුව...

    අද රේඩියෝ අහන සේරම එකතු කරගන්න... වැඩ අස්සේ ඇවිත් අහගෙන ඉන්න ලයිසියම් නගා වගේම, රොසෙන් ඩොල් නගාවත් එකතු කරගන්න...

    ලින්ක් එකතු කරන රිපොස්ට් බුවාටයි රයිඩර්ටයි දෙන්න අජිත් මුතුකුමාරනගේ සින්දුව...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඔෆිස් එකේ තව කවුරුවත් නිදාගෙන හිටියද උඹ එක්ක:eek::eek:

    නෑ... දොයි මත වැඩි වෙලා Report එකක් හදනකොට නින්ද ගියා කියහන්කෝ... වෙලාවට Land Phone එක වැදුන ටකරම වගේ . . . බලනකොට විනාඩි 8ක් නින්ද ගිහින් . . . ඒ විනාඩි 8ට තම ඔහොම එකක් හීනෙන් හිතිලා තියෙන්නේ ....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න මගේ රික්වෙස්ට් දෙක...

    1. එළකිරි එකේ රේඩියෝ අහන සියලු දෙනාගේම ආසම ගායක අජිත් මුතුකුමාරනගේ පාලොස්වක පෝය දාට සින්දුව

    2. 2013 තිරගත උන රම්‍යා වස්තාවයිය ෆිල්ම් එකේ Neneppudaina Anukunnana සින්දුව...

    අද රේඩියෝ අහන සේරම එකතු කරගන්න... වැඩ අස්සේ ඇවිත් අහගෙන ඉන්න ලයිසියම් නගා වගේම, රොසෙන් ඩොල් නගාවත් එකතු කරගන්න...

    ලින්ක් එකතු කරන රිපොස්ට් බුවාටයි රයිඩර්ටයි දෙන්න අජිත් මුතුකුමාරනගේ සින්දුව...

    :angry::angry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙන්න මගේ රික්වෙස්ට් දෙක...

    1. එළකිරි එකේ රේඩියෝ අහන සියලු දෙනාගේම ආසම ගායක අජිත් මුතුකුමාරනගේ පාලොස්වක පෝය දාට සින්දුව

    2. 2013 තිරගත උන රම්‍යා වස්තාවයිය ෆිල්ම් එකේ Neneppudaina Anukunnana සින්දුව...

    අද රේඩියෝ අහන සේරම එකතු කරගන්න... වැඩ අස්සේ ඇවිත් අහගෙන ඉන්න ලයිසියම් නගා වගේම, රොසෙන් ඩොල් නගාවත් එකතු කරගන්න...

    ලින්ක් එකතු කරන රිපොස්ට් බුවාටයි රයිඩර්ටයි දෙන්න අජිත් මුතුකුමාරනගේ සින්දුව...

    ඒ වගේම නිල පාට තුවාය ඇදන් ඉන්න පොටෝ ටික ඕනේ නම් ඉක්මනටම pm එකක් දාන්න....

    තැන්කු මචන් එකතු කර ගත්තට....
    අජිත් අයියා අපේ අයියා,
    අපි අජිත්ට, අජිත් අපිට,,,​
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    නෑ... දොයි මත වැඩි වෙලා Report එකක් හදනකොට නින්ද ගියා කියහන්කෝ... වෙලාවට Land Phone එක වැදුන ටකරම වගේ . . . බලනකොට විනාඩි 8ක් නින්ද ගිහින් . . . ඒ විනාඩි 8ට තම ඔහොම එකක් හීනෙන් හිතිලා තියෙන්නේ ....

    හීන කියන්නේ යටිහිතේ තියන සිතුවිලි කියනවනේ
    11.gif