කුහකකම තමා බං.නැත්නම් තුනම ගුවන් හමුදාවට ඇවිත් තියෙද්දී වෙන එකෙක්නම් සතුටු වෙන්න ඕන.මුන් වගේ උන් තමා ඒ කාලේ කොටින්ට ඔත්තු දෙන්න ඇත්තේ.![]()
ඇග තිබ්බට මොලේ නැති උත්තෙක්![]()
නෑ මචන්. මුන් navy උනාට සෙබල හැටියට ඉන්නේ. ඒ කියන්නේ මචන් මුන් navy join වෙන්නේ පඩි ගන්න. දැන් හිතපන් උබ bodybuilder කෙනෙක් meet නගින.. උබ ගිහින් navy එක වෙනුවෙන් meet නගිනවා කියල navy join වෙනවා. උබට camp එකේ ඉන්න ඕනේ නැ . උදේ ගිහින් අස්සන් කරලා ගෙදර යන්න තියෙන්නේ. හැබැයි meet නගින්නේ navy soldier කෙනෙක් හැටියට. මුන්ට ගෙවනවා 30ක් ද කොහෙද මාසෙට navy එකෙන්. හැබැයි යුද්දයක් අවොත් මුන්ට යුද්දෙට යන්න වෙනවා. එකයි මුන්ගේ එකමුතුවක් නැත්තේ.


අඩො මම දන්නව ප්රසන්න අය්යාව. ශක්ති එක කරන්නෙ.හරි හොද මනුස්සයා බන්.ලොකු සීන් මුකුත් නෑ.කාත් එක්කත් හොඩට කතා කරනව.හිනා වෙනව. එකට ඈවිත් තමන්ගෙ පඩුවෙ ඉන්ව.ලොකු කම් පෙන්නනෙ නෑ.
