Lankan bodybuilder goes crazy

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,943
    16,558
    113
    අශෝභන ලෙස හැසිරුණු කාය වර්ධන ක්‍රීඩකයා


    පසුගිය දා කොළඹ දී පැවැති 63 වන ජාතික ශූරතා කාය වර්ධන තරගාවලියේ දී ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබදව මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කතාබහක් ඇති වී තිබෙනවා. එම තරගාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන යන සියල්ලම හිමි වුණේ ගුවන් හමුදාවටයි. කෙසේ වෙතත්, දෙවන ස්ථානය හිමි කර ගත් ගුවන් හමුදාවේ සිසිර කුමාර ක්‍රීඩකයා විනිසුරුවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් අශෝභන ලෙස හැසිරුණා.

    මෙම සිද්ධිය පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    spitting-smiley-emoticon.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,943
    16,558
    113
    ඇග තිබ්බට මොලේ නැති උත්තෙක් :)

    nodakin nodakin

    mun ge hati balahalla ko

    :no::no:

    You must spread some Reputation around before giving it to neyohk again.


    කුහකකම තමා බං.නැත්නම් තුනම ගුවන් හමුදාවට ඇවිත් තියෙද්දී වෙන එකෙක්නම් සතුටු වෙන්න ඕන.මුන් වගේ උන් තමා ඒ කාලේ කොටින්ට ඔත්තු දෙන්න ඇත්තේ.:angry:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    පුකට steroid ගහලා මරන්න ඕනෙ. දිනුම පැරදුම බාර් ගනන් බැරි පොන්සියා.. :angry::angry::angry:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    කුහකකම තමා බං.නැත්නම් තුනම ගුවන් හමුදාවට ඇවිත් තියෙද්දී වෙන එකෙක්නම් සතුටු වෙන්න ඕන.මුන් වගේ උන් තමා ඒ කාලේ කොටින්ට ඔත්තු දෙන්න ඇත්තේ.:angry:
    sirawata ban
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,943
    16,558
    113
    Mole pukata bahala ban


    sirawata ban

    aga tibbata mole nati ekek wenna ati ban


    ඇග තිබ්බට මොලේ නැති උත්තෙක් :)


    maha kala kanni ballek ne bun..parajaya bara ganna beri


    dianabol dancers :D :D

    :angry::yes: