Lankan bodybuilder goes crazy

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    කුහකකම තමා බං.නැත්නම් තුනම ගුවන් හමුදාවට ඇවිත් තියෙද්දී වෙන එකෙක්නම් සතුටු වෙන්න ඕන.මුන් වගේ උන් තමා ඒ කාලේ කොටින්ට ඔත්තු දෙන්න ඇත්තේ.:angry:

    නෑ මචන්. මුන් navy උනාට සෙබල හැටියට ඉන්නේ. ඒ කියන්නේ මචන් මුන් navy join වෙන්නේ පඩි ගන්න. දැන් හිතපන් උබ bodybuilder කෙනෙක් meet නගින.. උබ ගිහින් navy එක වෙනුවෙන් meet නගිනවා කියල navy join වෙනවා. උබට camp එකේ ඉන්න ඕනේ නැ . උදේ ගිහින් අස්සන් කරලා ගෙදර යන්න තියෙන්නේ. හැබැයි meet නගින්නේ navy soldier කෙනෙක් හැටියට. මුන්ට ගෙවනවා 30ක් ද කොහෙද මාසෙට navy එකෙන්. හැබැයි යුද්දයක් අවොත් මුන්ට යුද්දෙට යන්න වෙනවා. එකයි මුන්ගේ එකමුතුවක් නැත්තේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,956
    16,581
    113

    :sorry::sorry:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    maxresdefault.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මීට වඩා හොඳයි scurvy වගේ එකෙක්ව ට්‍රේන් කරානං. බලපං මුගෙ කොනේඩෙ හැටි. හමුදාවක් වුනාම විනයක් තියෙන්න ඕන
     
    Giyya

    Member
    Mar 24, 2010
    5
    0
    1
    අඩො මම දන්නව ප්‍රසන්න අය්යාව. ශක්ති එක කරන්නෙ.හරි හොද මනුස්සයා බන්.ලොකු සීන් මුකුත් නෑ.කාත් එක්කත් හොඩට කතා කරනව.හිනා වෙනව. එකට ඈවිත් තමන්ගෙ පඩුවෙ ඉන්ව.ලොකු කම් පෙන්නනෙ නෑ.
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    අඩො මම දන්නව ප්‍රසන්න අය්යාව. ශක්ති එක කරන්නෙ.හරි හොද මනුස්සයා බන්.ලොකු සීන් මුකුත් නෑ.කාත් එක්කත් හොඩට කතා කරනව.හිනා වෙනව. එකට ඈවිත් තමන්ගෙ පඩුවෙ ඉන්ව.ලොකු කම් පෙන්නනෙ නෑ.

    ඒ උනාට මිනිහ හෙන කපටියා .. යටින් ගේම දෙනවා ;)
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    ane manda bun me wage harak hinda tama ape rata cha wenne..balahanko tamangema ekek dinal thiyeddit mu kindi dana hati madata awila