වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,395
    17,339
    113
    Auckland
    machanla mata udawwak karapiyooo....

    Townace CR42 akak tinawa...
    reg.no.HM year aka 1999
    4door ,flat roof..manual..2nd owner..heppila ahema ne..body kit neee..160000km duwala tinne

    34k anthima kiyanawa...me ganata labada?paduda?

    danna kenek kiyannako...
    meka kattak nemei meke denme api mekata nithara ana nisa pol ayya..akata sry..

    ඔච්චර දීල ගන්න ඕකෙ මොකක්ද තියන හොදේ ? ඩීසල් වැඩ කරන්නෙත් නෑ දුවන්නෙත් නෑ. ඔවර් ටේක් කරන්න බුදු කට්ටක් කන්න ඕනෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ow ganan wedi thamai machan..eth van walata amuthu price akak hadala tinne...250 dolphine pawa 32 kata wage tinne...:P

    ඒ කියලා මචං කව්ද ඒ ගනං වලට ගන්නේ. ගන්න රට හාවොත් නැත්තෙම නෑ. අනිත් එක වාහන හොයනකොට නෙට් එකේ විතරක් බලලා හොයන්න එපා බං. පත්තරේ බලපං. දන්න බ්‍රෝකර්ලා ඉන්නව නම් කියපං. වාහන හොයන්නයි, ගෑනියෙක් ගන්නයි හදිස්සි වෙලා බෑ මචං. ඔය දෙකටම බොහොම ඉවසීම වගේම හොයලා බැලීම කියන දේ තියෙන්න ඕනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔච්චර දීල ගන්න ඕකෙ මොකක්ද තියන හොදේ ? ඩීසල් වැඩ කරන්නෙත් නෑ දුවන්නෙත් නෑ. ඔවර් ටේක් කරන්න බුදු කට්ටක් කන්න ඕනෙ.

    මම හිතන්නේ මූට ඔය වාහනේ අයිතිකාරයා වශියක් දීලා. අපි මොනවා කිව්වත් ඕකම ගන්න තමයි හිත යන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,339
    113
    Auckland
    මම හිතන්නේ මූට ඔය වාහනේ අයිතිකාරයා වශියක් දීලා. අපි මොනවා කිව්වත් ඕකම ගන්න තමයි හිත යන්නේ.

    ඩීසල්ම අපි ඕව ගත්තෙ ලක්ශ 12ට unreg. 2001දි.
    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඩීසල්ම අපි ඕව ගත්තෙ ලක්ශ 12ට unreg. 2001දි.
    :rofl::rofl:

    :baffled: 2004 දි අපි ලක්ෂ හතහමාරට වික්ක වෑන් එකට දැන් ලක්ෂ 28කට ලීසින් එකකුත් දාලා තියෙන්නේ........!! :baffled: ආස්චර්‍ය......!! :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,339
    113
    Auckland
    :baffled: 2004 දි අපි ලක්ෂ හතහමාරට වික්ක වෑන් එකට දැන් ලක්ෂ 28කට ලීසින් එකකුත් දාලා තියෙන්නේ........!! :baffled: ආස්චර්‍ය......!! :baffled:

    :rofl::rofl::rofl::rofl:

    1997 unreg කැරවෑන් එක ගත්තෙ 6.30යි :lol:

    2003 දුන්න 6.80ට

    ඒ දවස් වල වෑන් කියන ඒව අවුරුදු 5 යනකොට වැල වෙනව.
    දැන් රත්තරන් ගාල වගේ මේවට ගනන් කීවට 1990 ගනන් වල පුරවපු පොටි තාම තියෙයි කට්ටක් අරන් හූරල බැලුවොත් :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,339
    113
    Auckland
    දුක තමා ඩතිං දැන් 2001 එකේ 51 ලයිට්ඒස් එක ගත්තේ 4.50 ට. දැන් කීයද :baffled:

    අප්ප්ටසිරි ඒත් ගාන වැඩිනෙ. :lol: අපි unreg townace cr26 ගත්තෙම 3.50යි :rofl::rofl::rofl::rofl::P

    මම බච්චම බච්ච කාලෙ ඔය
    :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,623
    3,343
    113
    මම හිතන්නේ මූට ඔය වාහනේ අයිතිකාරයා වශියක් දීලා. අපි මොනවා කිව්වත් ඕකම ගන්න තමයි හිත යන්නේ.
    Ne machan dan ganna hithanne nee..mama paththare balala thamai godak awa balanna giye ..6k 7k beluwa..oya gananmai kiwwe..ithin market aka hithaganna beruwa idiye...thawa masa 2..3k idala balala genawa car akakwath ..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,623
    3,343
    113
    :rofl::rofl::rofl::rofl:

    1997 unreg කැරවෑන් එක ගත්තෙ 6.30යි :lol:

    2003 දුන්න 6.80ට

    ඒ දවස් වල වෑන් කියන ඒව අවුරුදු 5 යනකොට වැල වෙනව.
    දැන් රත්තරන් ගාල වගේ මේවට ගනන් කීවට 1990 ගනන් වල පුරවපු පොටි තාම තියෙයි කට්ටක් අරන් හූරල බැලුවොත් :rofl:
    Akanam aththa me dawaswala marama market akak tinne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,339
    113
    Auckland
    Ne machan dan ganna hithanne nee..mama paththare balala thamai godak awa balanna giye ..6k 7k beluwa..oya gananmai kiwwe..ithin market aka hithaganna beruwa idiye...thawa masa 2..3k idala balala genawa car akakwath ..

    වෑන් එකක් ගන්නව නම් ඩොල්ෆින් කොටයක් ගන්න. නැත්තන් සුපිරිම සුපිරි caravan VX or GLL එකක් ගන්න. ලක්ශ 30+ වේදන් කරල ඔය ටවුන් ඒස් එක නම් ගන්න එපා. මාකට් එක නෙවෙයිනෙ ඕක පදින්නෙ. සල්ලි දීල ගන්න දේ ඇත්තටම වැඩක් කරගන්න පුලුවන් දෙයක් වෙන්න එපයි :yes:

    ඊට වඩා හොදයි 25ක් වගේ වෙනකොට 2000 වගේ hilux එකක් ගන්න එක ;)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,623
    3,343
    113
    වෑන් එකක් ගන්නව නම් ඩොල්ෆින් කොටයක් ගන්න. නැත්තන් සුපිරිම සුපිරි caravan VX or GLL එකක් ගන්න. ලක්ශ 30+ වේදන් කරල ඔය ටවුන් ඒස් එක නම් ගන්න එපා. මාකට් එක නෙවෙයිනෙ ඕක පදින්නෙ. සල්ලි දීල ගන්න දේ ඇත්තටම වැඩක් කරගන්න පුලුවන් දෙයක් වෙන්න එපයි :yes:

    ඊට වඩා හොදයි 25ක් වගේ වෙනකොට 2000 වගේ hilux එකක් ගන්න එක ;)
    Ow machan matath dan aka therenawa...
    Me dawas tika idala wahanayak ganna kiyala beluwe..mokada budget aken passe puduma widiyata parana wahana wala market akath ussala tinne...dolphine , caravan okkoma over price
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    1

    Tomaiiya CVT GEarbox gana damma wage VVT-I Gear box eka ganat thred dala eke advantages and disadvantages cvt ekat ekka compare krala dammanam elakiri waasinta hoda ideak ekak ganna tibba gearbox gana
    mokada kiyanne sinhalu:yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Zsi7Aln.jpg

    Computer-Laptop-1.gif
    Computer-Laptop-1.gif
    Computer-Laptop-1.gif
    Computer-Laptop-1.gif

    ආවා ආවා :D:love:;)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :yes: :angry: :P

    හරි දැන් කියපල්ලකෝ සපත්තු දාගෙන එලවන එකද නැති එකද ලෙහෙසි කියලා.....??

    මට නම් කාර් එක එලවගන්න බෑ සපත්තු දාගෙන...... :no: ඊයේ පෙරේදා FB15 ත් අරන් කම්පැණියක වැඩ වගයක් බලන්න ගියා (ජෑන්ඩියට ඈදන් යන්න එපායේ ඉතින් ඕවට) මට එපා උනා සපත්තු දාගෙන එලවිල්ල...... කාර් එක පැන පැන යන්නේ...... :P :rofl:

    මහපට ඈගිල්ලෙන් පාගලා බ්‍රේක් / ඈක්සලරේට් කරන්න පුලුවන් එක...... මොන එහෙකට සපත්තු දාගෙන විදවනවද කියලා හිතුනා....... :dull: :baffled:

    ඕක ටික කාලයයි අව්ල්, ඊට පස්සේ කොහොමත් වෙනසක් නැ ;)
     
    Status
    Not open for further replies.