යකෝ ඒ පාර එකෙක්වත් මේකේ නැ
ත්රෙඩ් එකට පොස්ට් දානවාටත් බද්දක් ගහලාද දන්නැයකෝ ඒ පාර එකෙක්වත් මේකේ නැ





Baby කෙනෙක් හම්බුනා හොදයිද බලපල්ලා
http://ikman.lk/en/ad/bmw-316i-1990-for-sale-colombo-15
Hi Guys, here I am selling my beloved motor Bmw e30. I have been looked after very well. now time for upgrade, don't want to really let go my baby but circumstances has been changed. so she has to go...............![]()


ටැංකිය පාස්සලා දාපං.
අනිත් එක දානවනම් පරණ ටැංකි දාන්න එපා. අව්රුද්දක් ගිහිල්ලා බඩු බනිස් වුනොත් කොහොමද ආතල් එක. දැනට ඕක පාස්සලා හදාගනිං.

මුන් තරඟ බැනුම් අහන උන් මේ ලෝකේ කොහෙවත් නැතිව ඇති.ටැංකිය පාස්සලා දාපං.
අනිත් එක දානවනම් පරණ ටැංකි දාන්න එපා. අව්රුද්දක් ගිහිල්ලා බඩු බනිස් වුනොත් කොහොමද ආතල් එක. දැනට ඕක පාස්සලා හදාගනිං.
පාස්සලා ඉවරයක් දකින්න ලැබේද කියලයි බය..... 
ටික දවසක්නම් පුළුවන් වෙයි කොහොමත්පාස්සලා ඉවරයක් දකින්න ලැබේද කියලයි බය.....
![]()